Category: උණුසුම් පුවත්
අද ප්‍රදේශ කිහිපයකට වැසි හෝ ගිගුරුම් සහිත වැසි
අද (21) ඌව සහ නැගෙනහිර පළාත්වලත් හම්බන්තොට සහ පොලොන්නරුව දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඌව පළාතේත් ... Read More
අධ්‍යාපන චාරිකාවකට ගිය බස් රථයක් නානුඔයේ දී අනතුරක
නුවරඑළිය - නානුඔය ප්‍රදේශයේදී අද (20) පස්වරුවේ මාරක රිය අනතුරක් සිදුවී තිබේ. ඒ, විනෝද චාරිකාවක් සඳහා පාසල් ළමුන් පිරිසක් රැගත් බස් රථයක් සහ වෑන් රථයක් ... Read More
පුංචි ඡන්දෙන් පස්සේ පළාත් සභා තියනවා
මැතිවරණයට නාමයෝජනා දුන්නේ මැතිවරණය කල් දැමීමට නොව මැතිවරණය පැවැත්වීම සඳහා යැයි නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග පැවසීය. මෙම පළාත් පාලන මැතිවරණයෙන් පසුව පළාත් ... Read More
කොළඹ නගරාධිපති ධූරයට තරඟ කරන්න පාර්ලිමේන්තු පුටුව අතහැරි මුජුබර්
මුජිබුර් රහුමාන් අද පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්විය. ඒ, කොළඹ මහ නගර සභාවේ නගරාධිපති ධූරයට සමගි ජන බලවේගය යටතේ තරඟ කිරීම සඳහායි. මේ අතර පාර්ලිමේන්තු ... Read More
වසර 41කට පසු ජපානයේ උද්ධමනය ඉහළ යයි
වසර 41කට පසු ජපානයේ ඉහළම උද්ධමනය මේ වනවිට වාර්තා වී තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ පෙර වර්ෂයට සාපේක්ෂව පසුගිය මාසයේ දී එරට උද්ධමන අනුපාතය 4%කින් ... Read More
රජයේ බදු ප්‍රතිපත්තියට එරෙහිව කොළඹ ස්ථාන රැසක විරෝධතා
බදු ප්‍රතිපත්තියට විරෝධය පළ කරමින් අද (20) කොළඹ ස්ථාන රැසකදී වෘත්තිකයන් රැසක් විරෝධතාවක නිරත වුණා. මුදල් අමාත්‍යංශ්‍ය ඉදිරිපිටට රැස්වූ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ ප්‍රමුඛ වෘත්තිකයන් හේතුවෙන් ... Read More
යෝධ ගෙම්බෙක් හමුවෙයි
ඔස්ට්‍රෙලියාවේ වැසි වනාන්තරයකින් යෝධ මැඬියෙකු හමු වී තිබෙනවා. එරට උද්‍යාන පාලක කයිලි ග්‍රේ විසින් මෙම සත්ත්වයාව සොයාගෙන ඇති බවයි රොයිටර් පුවත් සේවය වාර්තා කර ඇත්තේ. ... Read More
පේරු වට්ටන අරගලය
පේරු රාජ්‍යයේ ලීමා අගනුවර උද්ඝෝෂකයන් සහ ආරක්ෂක අංශ අතර ගැටුමක් ඇති වී තිබෙනවා. අද දිනයේ ලීමා අගනුවර උද්ඝෝෂණවලට උද්ඝෝෂකයන් 3500ක් පමණ සහභාගී වූ බව සඳහන්. ... Read More
බිත්තර වලටත් මිල සූත්‍රයක්
බිත්තර සඳහා මිල සූත්‍රයක් දින 03ක් ඇතුළත ලබා දෙන ලෙස පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුවේ දී එහි සභාපති, මහාචාර්ය රංජිත් බණ්ඩාර පාරිභෝගික ... Read More
ප්‍රදේශ කිහිපයක වියළි කාලගුණ තත්ත්වයේ වෙනසක්
ඉදිරි දිනවල දී දිවයිනේ නැඟෙනහිර සහ ඌව පලාත්වල පවතින වියළි කාලගුණ තත්ත්වයේ වෙනසක් අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. ඌව පළාතේත් අම්පාර, ... Read More

