Category: උණුසුම් පුවත්
ද්විත්ව ශතකයක් වාර්තා කළ ඉන්දියාවේ පොඩි කොල්ලා
එක්දින පිටියේ ද්විත්ව ශතකයක් වාර්තා කළ ලොව ලාබාලම ක්‍රීඩකයා ලෙස ඉන්දීය කණ්ඩායමේ සුබ්මන් ගිල් ඊයේ වාර්තා අතරට එක් වුණා. නවසීලන්ත කණ්ඩායමට එරෙහිව හයිද්‍රාබාද්හි රජිව් ගාන්ධි ... Read More
අපිත් සූදානම් සහාය දෙන්න, ඉන්දියාව ශ්‍රී ලංකාවට දක්වන සහාය ගැන සතුටුයි
වර්තමානයේ ශ්‍රී ලංකාව මුහුණ දී සිටින අර්බුදයෙන් නැගී සිටීම සඳහා ඉන්දියාව ලබා දෙන ප්‍රබල සහාය දැකීම සතුටට කරුණක් බව, මෙරට අමෙරිකානු තානාපතිවරිය වන ජූලි චංග් ... Read More
අත්‍යවශ්‍ය භාණ්ඩ රැසක මිල බස්සයි
ලංකා සතොස හරහා අලෙවි කරන අත්‍යවශ්‍ය භාණ්ඩ 12ක මිල අඩු කිරීමට පියවර ගෙන තිබෙයි. මෙම මිළ සංශෝධනය අද (19) සිට ක්‍රියාත්මක බව සතොස සභාපති පවසයි. ... Read More
රත්‍රං මිල අඩුවෙයි
මෙරට රත්‍රං මිල ගණන් අද දිනයේ යළි පහළ ගොස් තිබේ. රත්‍රං නිෂ්පාදකයින් සදහන් කළේ සුළ අගයකින් රන් මිල පහළ ගොස් ඇති බවයි. ඒ අනුව අද ... Read More
මැතිවරණ වියදම් නියාමන පනත් කෙටුම්පත සම්මත වෙයි
මැතිවරණ වියදම් නියාමන පනත් කෙටුම්පත සංශෝදන සහිතව අද (19) පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්දයෙන් සම්මත විය. ඒ සඳහා පැවති ඡන්ද විමසීමේදී පනත් කෙටුම්පතට පක්ෂව ලැබුණු ඡන්ද සංඛ්‍යාව ... Read More
ශ්‍රී ලංකාවේ ප්‍රථම 3D Animation චිත්‍රපටය “ගජමෑන්” හෙට සිට රිදී තිරයේ
ගජමෑන් (Gajaman) සිංහල චිත්‍රපටය, බොහෝ කාලයක් තිස්සේ මෙරට සමාජ මාධ්‍ය අවකාශය තුළ කතාබහට ලක්වුනු සිනමා නිර්මාණයක්. 2018 වසරේදී ගජමෑන් සිනමාපටයෙ හි පූර්ව ප්‍රචාරක පටය නිකුත් ... Read More
කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂගේ කාර්යාලය වටලයි
කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය රුක්ෂාන් මහතාගේ කාර්යාලය රෝහල් සුළු සේවකයන් පිරිසක් විසින් වටලා තිබේ. රජයේ ඇතැම් රෝහල්වල සුළු සේවකයින් රාජකාරී වේලාවන් තුළ අයිස් ... Read More
ඉන්දීය විදෙස් ඇමති ඇතුළු දූත පිරිස ලංකාවට
නිල සංචාරයක් සඳහා ඉන්දීය විදේශ අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් ඇතුළු දූත පිරිසක් දිවයිනට පැමිණ තිබේ. ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයා මෙරට රැඳී සිටින කාල සීමාවේ ජනාධිපතිවරයා, ... Read More
පාසල් නිවාඩුව හෙටින් ඇරඹෙයි
2022 පාසල් වර්ෂයේ 3 වන වාරයේ දෙවන අදියර හෙටින් (20) අවසන් වේ. අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේ, අපොස උසස් පෙළ විභාගය පැවැත්වීම සඳහා හෙට දිනයේ දිවයිනේ ... Read More
ජොනීට එරෙහිව පුර්ව නඩු විභාගයක් පෙබරවාරි 28
හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතලු තුන් දෙනෙකුට එරෙහිව ගොනු කර තිබෙන නඩුවක් පුර්ව නඩු විභාගය සඳහා පෙබරවාරි මස 28 වනදා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය නියෝග ... Read More

