Category: උණුසුම් පුවත්
කබ්රාල්ගේ රට ගමන් තහනම දීර්ඝ කෙරේ
හිටපු මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල්ට පනවා තිබූ විදේශ ගමන් තහනම පෙබරවාරි මස 16 වැනිදා දක්වා දීර්ඝ කරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කර තිබෙනවා. ... Read More
පෑළියගොඩ වෙඩි පත්තු වෙයි
පෑලියගොඩ ප්‍රදේශයේ දී යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් වෙඩි තැබීමකට ලක් වූ පුද්ගලයෙක් කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිය දී මිය ගොස් ඇති බව රෝහල් ... Read More
විදුලි බිල වැඩේ කිරීමේ යෝජනාව පිළිගන්නේ නැහැ – PUCSL
විදුලි බිල ඉහළ නැංවීමට ඉදිරිපත් කළ යෝජනාව පිළිනොගන්නා බව, මහජන උපයෝගීතා කොමිසමේ සභාපති, කැබිනට් ලේකම්වරයාට ලිඛිතව දන්වයි. විදුලි ගාස්තු සංශෝධනය නුසුදුසු බව සඳහන් කරමින් ඔහු ... Read More
ශ්‍රීලනිපය අත කරට ගනී
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ, බහුතරයකගේ තීරණයට අනුව සෑම දිස්ත්‍රික්කයකම පළාත් පාලන ආයතනවලට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අත ලකුණින් තරඟ කිරීමට ... Read More
අද ප්‍රදේශ කිහිපයකට වැසි හෝ ගිගුරුම් සහිත වැසි
බස්නාහිර, සබරගමුව, දකුණු, මධ්‍යම, ඌව සහ වයඹ පළාත්වල සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේ දී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි ... Read More
පිරිමි සම්බාහනය කිරීම කාන්තාවන්ට තහනම් වෙන ලකුණු
පිරිමි පුද්ගලයින්ව කාන්තාවන් විසින් සම්භාහනය කිරීම අත්හිටුවීමට තීරණය කර ඇති බවට වාර්තා වෙනවා. ඒ අනුව පිරිමින්ට පිරිමි සහ කාන්තාවන්ට කාන්තාවන් පමණක් සම්බාහන රාජකාරියේ නිරත විය ... Read More
රාජ්‍ය සේවකයන්ගේ වැටුප කොටස් දෙකකට
රාජ්‍ය ආයතනවල මාණ්ඩලික සහ මාණ්ඩලික නොවන නිලධාරින්ගේ වැටුප අවස්ථා දෙකකදී ගෙවීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබෙනවා. ඒ අනුව ප්‍රථමයෙන් මාණ්ඩලික නොවන නිලධාරින්ගේ වැටුප් ගෙවීමටත්, අනතුරුව ... Read More
බන්ධනාගාරගත රැදවියන් 19ක් හෙට නිදහස්
බන්ධනාගාරගතව සිටින රැදවියන් 19දෙනෙකු හෙට (17) දින නිදහස් කරන බව අතිරේක බන්ධනාගාර කොමසාරිස් ජනරාල් චන්දන ඒකනායක පවසනවා. ඒ, ඔවුන්ගේ යහපත් කල්ක්‍රියාව හේතුවෙන්. බන්ධනාගාර පුනරුත්ථාපන නිළධාරීන්ගේ ... Read More
හැරී කුමරුගෙන් ගිනස් වාර්තාවක්
හැරී කුමරුගේ ආන්දෝලනාත්මක මෙන්ම සියලු මතක සටහන් රැගත් ස්පෙයාර් ග්‍රන්ථය ප්‍රබන්ධ නොවන කෘති අතරින් ලොව වේගයෙන්ම අලෙවි වූ පොත ලෙස ගිනස් වාර්තාවක් පිහිටුවා තිබෙනවා. බ්‍රිතාන්‍යය, ... Read More
මැයි 9 නොසන්සුතාවට කරුණු දැක්වීමට පොලිස්පතිවරයා ඇතුලු 18කට නොතීසි
පසුගිය වසරේ මැයි 9 වනදා ඇතිවූ නොසන්සුන්තාවයේදී දේශපාලනඥයින්ගේ නිවෙස්වලට පහරදී ගිනිබත් කිරීමේ සිද්ධිය ගැන විමර්ශනයක් පවත්වා අපරාධ නීතිය යටතේ ක්‍රියාමාර්ග ගන්නා ලෙස පොලිස්පතිවරයා ඇතුලු ආරක්ෂක ... Read More

