Category: උණුසුම් පුවත්

චීනයෙන් ලංකාවේ දරුවන්ට නිල ඇඳුම්

Author- January 14, 2023

2023 වර්ෂයේ පාසල් නිලඇඳුම් අවශ්‍යතාවෙන් 70%ක් සම්පූර්ණ කරමින් රෙදි මීටර් 8,862,990ක ප්‍රමාණයක් චීන රජයේ ප්‍රදානයක් ලෙස මෙරටට ලැබී තිබේ. මෙරට වැඩබලන චීන තානාපති හු වෙයි ... Read More

පාස්කු නඩු තීන්දුව ඓතිහාසික තීන්දුවක් – කාදිනල් හිමි

Author- January 14, 2023

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා නොගත් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඇතුළු පිරිස සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය පෙරේදා (12) ලබාදුන් තීන්දුව රටේ ... Read More

ලයිසන් එකට ඡායාරූප ගැනීමේ ක්‍රමවේදයේ වෙනසක්

Author- January 14, 2023

රියැදුරු බලපත්‍ර, වාහන ලියාපදිංචිය සහ පැවරීම සඳහා යොදාගනු ලබන ඡායාරූප අයිකාවෝ තාක්ෂණය යටතේ මාර්ගගත ක්‍රමයට (online) සිදු කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ප්‍රවාහන, මහා මාර්ග ... Read More

පාස්කු වින්දිතයින්ට යුක්තිය වගේම මහ මොළකරුත් හෙළිවිය යුතුයි

Author- January 14, 2023

මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කළ පිරිසට එරෙහිව නඩු පැවරිය යුතු වගේම, මෙම ප්‍රහාරයේ මහමොළකරු තවම හෙළි වී නොමැති බවත් ඒ පිළිබඳ වගකීම තිබෙන්නේ ආණ්ඩුවට බව ජාතික ... Read More

ඖෂධ හිඟයෙන් රෝගීන් පීඩාවට

Author- January 14, 2023

දිවයින පුරා රජයේ රෝහල්වල ඖෂධ හිඟය උග්‍ර වී ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා. ඔවුන් පෙන්වා දෙන්නේ පවතින ඖෂධ හිඟය හේතුවෙන් සායනික රෝගීන් මරණයට ... Read More

ජනපති ඇතුළු සියලු නිලධාරීන්ගෙන් බදු අය කර ගත යුතු බව හර්ෂ කියයි

Author- January 14, 2023

රටේ ජනාධිපතිවරයාගේ සිට සියලුම අමාත්‍යවරුන්, මන්ත්‍රීවරුන් මෙන්ම නිලධාරීන්ගෙන් මූල්‍ය නොවන ප්‍රතිලාභ සඳහා අය වියයුතු බදු (Tax on non-cash benefits) නිසි පරිදි අය කරගැනීමට ක්‍රමවේදයක් ක්‍රියාත්මක ... Read More

ඉන්දීය විදේශ ඇමති ලංකාවට ?

Author- January 14, 2023

ඉන්දීය විදේශ අමාත්‍ය එස්. ජයශංකර් මහතා දෙදින සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. එම වාර්තා පෙන්වා දෙන්නේ ඉන්දීය විදේශ අමාත්‍යවරයා ... Read More

කාලගුණය වෙනස් වෙයි

Author- January 14, 2023

දකුණ සහ සබරගමුව පළාත්වලත් කළුතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. දිවයිනේ සෙසු ප්‍රදේශවල ... Read More

මාවනැල්ල ප්‍රාදේශීය සභා සභාපති අත්අඩංගුවට

Author- January 13, 2023

මාවනැල්ල ප්‍රාදේශීය සභා සභාපතිවරයා අත්අඩංගුවට ගෙන තිබේ. අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පැවසුවේ, රුපියල් ලක්ෂ 20 ක අල්ලසක් ලබා ගනිමින් සිටි අවස්ථාවේ මෙම ... Read More

තිරිඟු පිටි මිල අඩුවෙයි

Author- January 13, 2023

පිටකොටුව වෙළෙඳපොළේ තිරිඟු පිටි කිලෝවක තොග මිල පහත වැටී ඇති බව තිරිඟුපිටි ආනයන කරුවන් පවසනවා. ඒ අනුව මින් පෙර රුපියල් 220ක් පමණ වූ තිරිඟු පිටි ... Read More