Category: උණුසුම් පුවත්

දෛනිකව දුම්රිය ගමන් වාර 30ක් ගමන් නොකරයි

Author- January 13, 2023

දැනට පවතින 400 ක් වන දෛනික දුම්රිය ගමන් වාර සංඛ්‍යාව 30 කින් අඩු කිරීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව ලබන සඳුදා සිට දෛනිකව ධාවනය කෙරෙන ... Read More

ලංකාවේ මත්පැන් රටවල් 35 කට

Author- January 13, 2023

ශ්‍රී ලංකාවේ අරක්කු, පොල් රා, තල් රා වැනි මත්වතුර වර්ග රටවල් තිස් පහකට අපනයනය කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසීය. ඔහු මෙසේද ... Read More

හිටපු ජනපති ගැන උසාවියෙන් නියෝගයක්

Author- January 13, 2023

අරගලකරුවන් විසින් කොටුව ජනාධිපති මන්දිරයේ දී සොයාගෙන කොටුව පොලිසිය වෙත භාර දුන් රුපියල් එක්කෝටි හැත්තෑ ලක්ෂයකට අධික මුදල සම්බන්ධයෙන් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගෙන් ප්‍රකාශයක් සටහන් ... Read More

යුධ හමුදා සාමාජිකයින් අඩු කිරීමේ සුදානමක්

Author- January 13, 2023

ශ්‍රී ලංකා යුද හමුදාවේ අනුමත සංඛ්‍යාව දෙලක්ෂ 783 ක් වුව ද, ලබන වසර වනවිට යුද හමුදාවේ මුළු ඇස්තමේන්තු ගත සංඛ්‍යාව එක්ලක්ෂ 35,000 දක්වා අඩුවනු ඇති ... Read More

ගුරුවරුන්ට වැදගත් දැනුම් දීමක්

Author- January 13, 2023

2022 වර්ෂයට අදාළව මෙවර පැවැත්වීමට නියමිත උසස් පෙළ විභාගය සඳහා ඇගයීම් පරීක්ෂකවරුන්ගේ අයදුම්පත් යළි කැඳවීමට විභාග දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා. ඒ සඳහා මාර්ගගත ක්‍රමය ඔස්සේ ... Read More

ලෝක ප්‍රකට ගායන ශිල්පිනී මාරි ප්‍රෙස්ලි මිය යයි

Author- January 13, 2023

ලෝක ප්‍රසිද්ධ රොක් ගායක එල්විස් ප්‍රෙස්ලිගේ එක ම දරුවා සහ මයිකල් ජැක්සන්ගේ බිරිඳක වූ ලීසා මාරි ප්‍රෙස්ලි ඊයේ (12) එක්සත් ජනපදයේ දී හෘදයාබාධයකින් මිය ගිය ... Read More

ශ්‍රී ලංකාවේ වානිජ බැංකු 10ක් ශ්‍රේණිගත කිරීම්වලින් පහතට

Author- January 13, 2023

Fitch Ratingsහි නවතම ශ්‍රේණිගත කිරීම්වල දී ශ්‍රී ලංකාවේ වානිජ බැංකු 10ක දිගුකාලීන ශ්‍රේණිගතකිරීම් පහත දමා තිබෙන බව නිවේදනය කරනවා. පසුගිය වසරේ දෙසැම්බර් මාසයේ දී ෆිච් ... Read More

ඉන්දියාවට එක්දින තරඟාවලියේ ශූරතාව

Author- January 13, 2023

ඉන්දීය කණ්ඩායම සහ සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම අතර ඉන්දියාවේ කොල්කටාහි ඊඩ්න් ගාඩ්න් ක්‍රීඩාපිටියේ ඊයේ (12) පැවති දෙවන එක්දින තරඟයේ ජයග්‍රහණය ඉන්දීය කණ්ඩායම සතු වුණා. කාසියේ ... Read More

අදත් වැස්ස නෑ

Author- January 13, 2023

අද (13) දිවයිනේ බොහෝ ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. මේ අතර හිමිදිරි උදෑසන කාලයේ දී සීතල කාලගුණ ... Read More

STF නිලධාරීන් 664කට උසස්වීම්

Author- January 12, 2023

පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරින් 664දෙනෙකු සඳහා උසස් වීම් ලබා දී තිබෙනවා. පොලිස් කොස්තාපල් තනතුරේ සිට පොලිස් සැරයන් තනතුරට උසස් වීම් ලැබූ නිලධාරින් සංඛ්‍යාව 495ක්. ... Read More