Category: උණුසුම් පුවත්
සේවක හිඟයෙන් අද උදෑසන දුම්රිය 10ක් අවලංගුයි
සේවක හිඟය හේතුවෙන් අද (02) උදෑසන ධාවනය වීමට නියමිතව තිබූ කාර්යාල දුම්රිය 10 ක් අවලංගු කර තිබෙනවා. ශ්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපති සංගමයේ සභාපති සුමේධ සෝමරත්න ... Read More
ජනතාවට දවල් තරු පෙන්වන කංචනගේ විදුලි බිල වැඩි කරන යෝජනාව අද කැබිනට්ටුවට
විදුලි ගාස්තු සංශෝධනය අද ( 02) කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිත බව වාර්තා වෙනවා. මෙහිදී විදුලි ඒකකයක් සඳහා අය කරන ගාස්තුව මෙන් ම ස්ථාවර ගාස්තුව ... Read More
අද යහපත් කාලගුණයක්
දිවයිනේ ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. එම නිවේදනයට අනුව හිමිදිරි උදෑසන කාලයේ දී සීතල කාලගුණ තත්ත්වයක් අපේක්ෂා ... Read More
දුම්රිය ස්ථානාධිපතිවරු ලබන 9 වෙනිදා බලය පෙන්වයි
2013 වර්ෂයෙන් පසු බඳවාගත් නව දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ පත්වීම් ස්ථිර නොකිරීම ඇතුලු ගැටළු කිහිපයක් මුල් කරගනිමින් ලබන 9 වනදා දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය සංකේතාත්මක වර්ජනයක් කිරිමට සූදානම් ... Read More
කතරගම වන්දනාවේ ගිය බස් රථයක් අනතුරක – 15ක් රෝහලේ
දක්ෂිණ අධිවේගී මාර්ගයේදී බස් රථයක් අනතුරට ලක්ව තිබේ. කතරගම සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබූ බස් රථයක් මෙලෙස අනතුරට ලක්ව ඇත. අනතුරෙන් 15 දෙනෙකු තුවාල ... Read More
අඩු ආදායම්ලාභීන්ට සහ කලාකරුවන්ට නිවාස ඒකක
චීනයේ ණය ආධාර වැඩසටහන යටතේ අඩු ආදායම්ලාභීන් සහ කලාකරුවන් සඳහා නිවාස ඒකක 1,996 ක් ඉදිකිරීමේ කටයුතු මේ වසරේ ආරම්භ කරන බව නාගරික සංවර්ධන හා නිවාස ... Read More
ඔස්ට්‍රේලියාවට යන චීන සංචාරකයන්ට කොවිඩ් පරීක්ෂණ
ඔස්ට්‍රේලියාව චීන සංචාරකයන් සඳහා කොරෝනා පරීක්ෂණ සිදුකිරීමට තීරණය කර තිබෙනවා. ඒ, චීනයේ මේ වනවිට යළි පැතිර යන කොරෝනා අවදානම සැළකිල්ලට ගනිමින්. එය හොංකොං සහ මැකාවෝ ... Read More
ජනතාවගේ ජනවරම එක්ක සූදු කෙළින්න ලෑස්තිවෙන්න එපා – අනුර දිසානායක
මේ රටේ ජනතාවගේ ජනවරම, ජන මතය එක්ක සූදු කෙළින්න, ගේම් ගහන්න සූදානම් වෙන්න එපා යැයි ජාතික ජන බලවේගයේ හා ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ... Read More
නව විභාග කොමසාරිස් ජනරාල්වරයෙක් පත් වෙයි
නව විභාග කොමසාරිස් ජනරාල්වරයා ලෙස අමිත් ජයසුන්දර පත් කර තිබෙනවා. ඒ, හිටපු විභාග කොමසාරිස් ජනරාල් එල්.එම්.ඩී ධර්මසේන විශ්‍රාම යාමෙන් අනතුරුවයි. Read More
නව වසරේ වැඩ අල්ලන්න ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ඉන්දියාව බලා යයි
20-20 තරග තුනකින් සහ එක්දින තරඟ තුනකින් සමන්විත ඉන්දීය තරඟ සංචාරය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද (31) සවස දිවයිනෙන් පිටත්ව ගියේය. දසුන් ... Read More

