Category: උණුසුම් පුවත්

පවතින ගල් අඟුරු තොග ජනවාරි 8 වැනිදා දක්වා ප්‍රමාණවත් – ලංවිම

Author- December 27, 2022

පවතින ගල් අඟුරු තොග නොරොච්චෝලේ බලාගාරයේ දැනට ක්‍රියාත්මක ජනන යන්ත්‍ර දෙක සඳහා ජනවාරි මස 8 වැනිදා දක්වා ප්‍රමාණවත් බව ලංකා විදුලිබල මණ්ඩලය පවසනවා. එහි සාමාන්‍යාධිකාරි ... Read More

මයුරී පින්නවලට සමුදෙයි

Author- December 27, 2022

හදිසි හෘදයාබාධමය තත්ත්වයක් හේතුවෙන් පින්නවල අලි අනාථාගාරයේ සිටි මයුරී නමැති ඇතින්න මියගොස් ඇති බව වාර්තා වෙනවා. වයස අවුරුදු තිස් හතක් වන මෙම ඇතින්න මෙලෙස මිය ... Read More

විදුලි බිල වැඩි කිරීම අනිවාර්යයි – ඇමති

Author- December 27, 2022

ජනවාරි මාසයේ දී අනිවාර්යයෙන් විදුලි ගාස්තු ඉහළ දමන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර අද (27) ප්‍රකාශ කළා. ඊට අදාළ යෝජනාව ලබන මස 2 ... Read More

අපිව පාරට බස්සව ගන්න හදන්න එපා – ඇල්ලේ ගුණවංශ හිමියන්

Author- December 27, 2022

මේ රටේ ආර්ථික අර්බුදයක් තියෙනවා,අපිද රට පාලනය කළේ ? හැබෙයි මේ රටේ හැමදාම දිනන ගිහි පිරිසකුයි, භික්ෂු පිරිසකුයි ඉන්නවා. හැමදාම දිනනවා. අපි හැමදාම පරදිනවා යනුවෙන් ... Read More

සෙලෙන්ස්කිගෙන් මෝදිට ඇමතුමක්

Author- December 27, 2022

යුක්‍රේන ජනපති වොලඩිමියර් සෙලෙන්ස්කි ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි වෙත දුරකථන ඇමතුමක් ලබා දී තිබෙනවා. රුසියාව සමඟ සාම වැඩපිළිවෙලක් දියත් කිරීම සඳහා උපකාර කරන ලෙසයි යුක්‍රේන ... Read More

100වැනි තරඟයට වෝනර්ගෙන් ශතකයක්

Author- December 27, 2022

ඔස්ට්‍රේලියානු සුපිරි පිතිකරු ඩේවිඩ් වෝනර් ඔහුගේ සිය වැනි ටෙස්ට් තරඟයේදී ශතකයක් රැස් කර තිබෙනවා. ඒ, දකුණු අප්‍රිකානු කණ්ඩායමට එරෙහි ව මෙල්බර්න් හි පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ... Read More

ජනප්‍රිය බොලිවුඩ් නළු සුෂාන්ත් සිං මැරිලා නෑ මරලා – අලුතෙන්ම එළියට ආපු කතාව

Author- December 27, 2022

ජනප්‍රිය බොලිවුඩ් නළු සුෂාන්ත් සිං රාජ්පුත්ගේ මරණය, සියදිවි නසා ගැනීමක් නොව ඝාතනයක් බවට ආන්දෝලනාත්මක හෙළිදරව්වක් සිදු කර තිබේ. ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ, ඔහුගේ මරණ පරීක්ෂණ ... Read More

ජනපති රනිල්ගෙන් නව පත්වීම් දෙකක්

Author- December 27, 2022

ජනාධිපති විසින් සබරගමුව පළාත් ප්‍රධාන ලේකම් ලෙස, මහින්ද සනත් වීරසූරිය සහ බස්නාහිර පළාත් ප්‍රධාන ලේකම් ලෙස ප්‍රදීප් යසරත්න පත් කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය ... Read More

ද්විත්ව පුරවැසිකම ගන්න ඉල්ලන පිරිස වැඩිවෙලා

Author- December 27, 2022

2021 වසරේ දී ද්විත්ව පුරවැසිභාවය ලබා ගැනීම සඳහා පුද්ගලයන් 5401 දෙනෙකු ආගමන හා විගමන දෙපාර්තමේන්තුව වෙත අයදුම්පත්‍ර යොමු කර ඇති බව වාර්තා වනවා. එයින් වැඩි ... Read More

බාර් 4910න් 2000ක් ඉන්න සහ හිටපු මන්ත්‍රිවරුන්ගේ

Author- December 27, 2022

රට තුළ ලියාපදිංචි සුරාසල් 4910ක් පමණ තිබෙන බවත්, ඉන් 2000කට වැඩි සංඛ්‍යාවක හිමිකාරිත්වය දරන්නේ වර්තමානයේ පාර්ලිමේන්තුවේ සිටින සහ මීට පෙර සිටි මන්ත්‍රිවරුන් බව පාර්ලිමේන්තු මන්ත්‍රි ... Read More