Category: උණුසුම් පුවත්

හිටපු ජනාධිපතිවරයෙක්ට සිර දඬුවමක්

Author- December 26, 2022

මාලදිවයිනේ හිටපු ජනාධිපති අබ්දුල්ලා යමීන් හට එරට අපරාධ අධිකරණය විසින් වසර 11ක සිරදඬුවමක් නියම කරනු ලැබ තිබෙනවා. මූල්‍ය වංචා සහ මුදල් විශුද්ධිකරණය සම්බන්ධයෙන් හිටපු ජනාධිපතිවරයාට ... Read More

අදත් ප්‍රදේශ කිහිපයකට වැසි

Author- December 26, 2022

පීඩන අවපාතය අඩු-පීඩන කලාපයක් දක්වා දුර්වල වී ඇති අතර, එය අද දින (26) උදෑසන වන විට ශ්‍රී ලංකාවේ බටහිර වෙරළ දෙසට ගමන් කරනු ඇතැ යි ... Read More

රාජ්‍ය සේවකයින් 30,000ක් මේ වසර අගදී සේවයට සමුදෙයි

Author- December 26, 2022

මේ වසර අගදී රාජ්‍ය සේවකයින් 30,000ක් විශ්‍රාම යාමට නියමිත බව පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර පවසයි. රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ, පසුගිය වසරේ ... Read More

නිෂ්පාදන සහ සේවා ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකයේ පසුබෑමක්

Author- December 25, 2022

නොවැම්බර් මාසයේ නිෂ්පාදන සහ සේවා ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශක ඔක්තෝම්බර් මාසයට සාපේක්ෂව පසුබෑමක් පෙන්නුම් කරන බව මහ බැංකුව පවසනවා. එම වාර්තාවල දැක්වෙන්නේ 2022 වසරේ ඔක්තෝම්බර් මාසයේ ... Read More

පතලක් කඩා වැටීමෙන් 18ක් සිරවෙයි

Author- December 25, 2022

චීනයේ ෂිංජියෑන් ප්‍රදේශයේ රන් පතලක් කඩා වැටීමෙන් කම්කරුවන් 18 දෙනෙකු එහි සිරවී සිටිනවා. විදෙස් වාර්තා සඳහන් කළේ පතල කඩාවැටෙන අවස්ථාවේදී එහි 40 දෙනෙකු පමණ සිට ... Read More

වැස්සෙන් වැඩිම හානිය මහනුවරට – මරණත් දෙකක්

Author- December 25, 2022

පැවති අධික වර්ෂාපතනයත් සමඟ මහනුවර දිස්ත්‍රික්කයට වැඩිම බලපෑමක් එල්ල වී ඇති අතර ඒ හේතුවෙන් පීඩාවට පත්ව සිටින පුද්ගලයින් සංඛ්‍යාව 1500 ක් පමණ වන බව ආපදා ... Read More

අකුණු සැර වැදීමෙන් සත්ත්ව ගාලක් සම්පුර්ණයෙන්ම ගිනිබත් වෙයි

Author- December 25, 2022

මඩකලපුව - එරාවුර් හි නිවසක පිහිටි සත්ත්වගාලකට අකුණු සැර වැදීමෙන් එළුවන්, කුකුළන් සහ තාරාවෝ ඇතුළු සතුන් 24 ක් මියගොස් තිබෙනවා. අද (25) අලුයම් කාලයේදි තට්ටු ... Read More

අයහපත් කාලගුණයෙන් විශේෂ දුම්රිය සේවා කිහිපයක් අවලංගු කෙරේ

Author- December 25, 2022

පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව විසින් ඇතැම් විශේෂ දුම්රිය සේවා අවලංගු කිරීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව කොළඹ කොටුවේ සිට බදුල්ල ... Read More

සුරූපි නිළියක් කරගත්ත අපරාධය

Author- December 25, 2022

Alibaba: Daastan-e- Kabul නමින් මේ වන විට ඉන්දියාවේ සාර්ථක ලෙස තිරගත වෙන ටෙලි කතා මාලාවේ ප්‍රධාන නිළිය වන Tunisha Sharma සියදිවි නසාගෙන ඇති බවට වන ... Read More

රුසියානු ප්‍රහාර වලට නොසැළී නත්තල සමරන්න – සෙලෙන්ස්කි

Author- December 25, 2022

රුසියානු ප්‍රහාර හමුවේ නොසැළී සිය නත්තල සමරන ලෙස යුක්‍රේන ජනාධිපති වොලඩිමියර් සෙලෙන්ස්කි ජනතාවගෙන් ඉල්ලා තිබෙනවා. විදෙස් වාර්තා සඳහන් කළේ ඊයේ දිනයේද යුක්රේනයේ දකුණු කර්සන් නගරයට ... Read More