Category: උණුසුම් පුවත්
ශ්‍රී ලංකාවේ අරගල අපිට එපා – ඉම්රාන් ඛාන්
කිසිදු ලෙසකින් සිය රට ශ්‍රී ලංකාව මෙන් අරගලකාරී පසුබිමකට ඇද නොදමන බව පාකිස්තානයේ හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් පවසනවා. රජය පෙරලා දැමීම සඳහා ශ්‍රී ලංකාව මෙන් ... Read More
5 දක්ෂයින් තෝරන විභාගය අදයි
2022 වසරට අදාළව පැවැත්වීමට නියමිත 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය අද (18) පෙරවරුවේ දී ආරම්භ වීමට නියමිතයි. අද පැවැත්වෙන ශිෂ්‍යත්ව විභාගය විභාග මධ්‍යස්ථාන 2894ක දී, අපේක්ෂකයින් ... Read More
අද ප්‍රදේශ කිහිපයකට මි.මී. 100ට වැඩි තද වැසි
නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වලත් හම්බන්තොට සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. එම නිවේදනයේ දැක්වෙන්නේ, ඇතැම් ස්ථානවලට මි.මී. ... Read More
අනතුරට පත් යාත්‍රාවක සිටින 100ට අධික පිරිසක් බේර ගන්න මුහුද මැද සටනක්
යාත්‍රාවක් යාපනය වෙරළට ඔබ්බෙන් අනතුරට පත් ව තිබෙනවා. එම යාත්‍රාවක සිටි විදේශිකයින් 100කට අධික පිරිසක් බේරා ගැනීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාවේ යාත්‍රා 4ක් මේ ... Read More
රුසියාවේ දරණු ප්‍රහාර වලින් යුක්‍රේනයේ තවත් නගරයක් කළුවර වෙයි
යුක්‍රේනයේ විදුලි බලාගාර ඉලක්ක කර රුසියාව එල්ල කළ ගුවන් ප්‍රහාරයකින් කර්කිව් නගරයේ ද විදුලිය ඇනහිට තිබෙනවා. විදෙස් වාර්තා සඳහන් කළේ ඊයේ දිනයේ රුසියානු හමුදාව මිසයිල ... Read More
දෙහිවල දී දුම්රියේ ගැටී තරුණයෙක් හා තරුණියක් මරුට
දෙහිවල දුම්රිය ස්ථානයේදී දුම්රිය මාර්ගය හරහා ගමන් කිරීමට උත්සාහ කළ තරුණයෙකු සහ තරුණියක් දුම්රියේ ගැටී ජිවිතක්ෂයට පත්ව තිබෙනවා. මොවුන් සමග සිටි තවත් තරුණයෙකු ද දුම්රියේ ... Read More
ධනුෂ්ක ගුණතිලකට අලුත් නිවසකට යන්න අවසර
කාන්තාවක් දූෂණය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී තිබෙන ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක දැනට පදිංචි වී සිටින නිවසින් ඉවත් වී තනි කාමරයක් සහිත මහල් ... Read More
ජෝර්දානයේ ආණ්ඩුවට එරෙහිව අරගලයක්
ජෝර්දානයේ දැඩි ආර්ථික පීඩනය හේතුවෙන් ප්‍රදේශ කිහිපයක විශාල උද්ඝෝෂණ රැල්ලක් ආරම්භ වී ඇති අතර, මෙම කෝලාහලවලින් පොලිස් නිලධාරියෙකු ද ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ජීවන වියදම සහනදායී ... Read More
බ්‍රයන් තෝමස්ට රට ගමන් තහනම්
ජනශක්ති රක්ෂණ සංස්ථාවේ අධ්‍යක්ෂවරයාගේ ඝාතනය සම්බන්ධයෙන් රහස් පොලිසිය විසින් ප්‍රශ්න කරන ලද හිටපු ක්‍රීඩා විස්තර විචාරකයෙකු වන බ්‍රයන් තෝමස්ට විදෙස් ගමන් තහනමක් පනවා තිබෙනවා. කොළඹ ... Read More
පැය 2යි විනාඩි 20ක විදුලි කප්පාදුවක්
අද 17 සිට 19 වැනි දා දක්වා පැය 2 මිනිත්තු 20 ක විදුලි කප්පාදුවක් සඳහා මහජන උපයෝගිතා කොමිසම අවසර දී තිබේ. ඒ අනුව A -W ... Read More

