Category: ප්‍රධාන පුවත්
වංචනික පෙම්වතුන්ගෙන් ආරක්ෂා වෙන්න පොලීසියෙන් විශේෂ උපදෙස් මාලාවක්
වංචනික පෙම්වතුන් සහ ආගන්තුකයින්ගෙන් ආරක්ෂා වීම සඳහා පොලීසිය විශේෂ උපදෙස් මාලාවක් නිකුත් කර තිබේ. පොලිස් මූලස්ථානය නිවේදනය කළේ, පසුගිය කාලසීමාව තුළ දිවයිනේ විවිධ ප්‍රදේශවලින් සමාජ ... Read More
ගෙවුණු පැය 24 තුළ නව ඩෙංගු රෝගීන් 681ක්
ගෙවුණු පැය 24 තුළ අලුතින් ඩෙංගු රෝගීන් 681කු හඳුනාගෙන ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි. එහි වැඩබලන අධ්‍යක්ෂ, වෛද්‍ය කපිල කන්නන්ගර පැවසුවේ, තවදුරටත් වැඩිම ... Read More
ඉන්ධන QR ඉවත් නොකිරීමේ තීරණයක්
ඉන්ධන නිකුත් කිරීමේදී භාවිත කරන QR ක්‍රමවේදය ඉවත් නොකරන බව, ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි. එහි සභාපති ඩී.ඒ රාජකරුණා සඳහන් කළේ, තවදුරටත් ඉන්ධන භාවිතය ... Read More
IMF නියෝජිත පිරිසක්, ලබන 24 වැනිදා දිවයිනට
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කාර්ය මණ්ඩල නියෝජිත පිරිස, ලබන 24 වැනිදා දිවයිනට පැමිණෙයි.ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකා දූත මණ්ඩල ප්‍රධානී එවන් පර්පජෝර්ජියෝ සදහන් කළේ, ලබන 30 ... Read More
ජාත්‍යන්තර පියවරුන්ගේ දිනය අදයි
ජාත්‍යන්තර පියවරුන්ගේ දිනය අද (21) යෙදී තිබේ. සෑම වසරකම ජූනි මස තුන්වන ඉරිදා දින ලොව පුරාම Father's Day සමරනු ලබයි. මෙය එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ... Read More
බදුල්ලේ සිට දුම්රිය ධාවනය අද සිට නානුඔය දක්වා
බදුල්ල සිට නානුඔය දක්වා දක්වා දුම්රිය ධාවනය අද (20) සිට යළි ආරම්භ වන බව රථවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක පවසයි. දිට්වා සුළි ... Read More
රුමේෂ් තරංගගෙන් තවත් ජාත්‍යන්තර තරඟ ජයග්‍රහණයක්
ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග දෝහා ඩයමන්ඩ් ලීග් තරගාවලියේ හෙල්ල විසිකිරීම පිරිමි ඉසව්වේ ප්‍රථම ස්ථානය දිනා ගැනීමට සමත් විය.ඔහු එහිදී ප්‍රදර්ශනය කළ දක්ෂතාව මීටර 88.68ක්. රුමේෂ් ... Read More
උසස් පෙළට 225,748ක් සුදුසුකම් ලබයි
2025 අපොස සාමාන්‍ය පෙළ විහාගයෙන් උසස් පෙළට සිසුන් 225,748 සුසුසුකම් ලබා ඇති බව විභාග කොමසාරිස් ජනරාල් ඒ.කේ.එස් ඉන්දිකා කුමාරි සඳහන් කළාය. සා.පෙළ ප්‍රතිඵල නිකුත් කිරීම ... Read More
අද ප්‍රදේශ කිහිපයකට හදිසි ජල කප්පාදුවක්
මහර ප්‍රාදේශීය සභා බල ප්‍රදේශ සහ ගම්පහ ප්‍රදේශීය සභා බල ප්‍රදේශයට අද (19) පෙරවරුවේ සිට හෙට (20) පෙරවරු 8.00 දක්වා හදිසි ජල කප්පාදුවක් සිදුවන බව ... Read More
ආනයන ගෙවීම් සම්බන්ධ නව පාලන රෙගුලාසි හඳුන්වා දෙයි
ආනයන කටයුතුවලට අදාළ විදේශ මුදල් ගෙවීම් වඩාත් කාර්යක්ෂමව අධීක්ෂණය කිරීම සඳහා, අද (19) සිට ක්‍රියාත්මක වන පරිදි නව නියාමන රෙගුලාසි ඇතුළත් විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් ... Read More

