Category: ප්‍රධාන පුවත්
හෙද සේවාවට නවකයින් 3,315ක් බඳවා ගැනේ
මෙරට හෙද සේවාව සඳහා තවත් සිසු හෙද හෙදියන් 3,315 දෙනකු බඳවා ගැනීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන තිබේ. මෙලෙස තෝරා ගැනුණු පිරිස සඳහා බඳවා ගැනීමේ ලිපි ... Read More
පොලී අනුපාත තවත් අඩුවිය හැකියි – නන්දලාල් වීරසිංහ
මේ වන විට පහළ දමා ඇති පොලී අනුපාත තවදුරටත් අඩුවිය හැකි බව මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසනවා. සී.එන්.බී.සී පුවත් සේවයේ වැඩසටහනට එක්වෙමින් මහබැංකු ... Read More
කොළඹ ඩෙංගු රෝගීන් ඉහළට
කොළඹ මහ නගර සභා බල ප්‍රදේශයෙන් ඩෙංගු රෝගීන් වර්තා වීමේ වර්ධනයක් පෙන්නුම් කරන බව කොළඹ මහ නගර සභාව පවසනවා. එහි ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය ... Read More
ත්‍රිපෝෂ නිෂ්පාදනය වේගවත් කෙරේ
ත්‍රිපෝෂ නිෂ්පාදනය මේ වනවිට දෛනිකව ඇසුරුම් 90,000ක ධාරීතාවයෙන් සිදුකරන බව ශ්‍රී ලංකා ත්‍රිපෝෂ ලිමිටඩ් ආයතනය පවසයි. එහි සභාපති දීප්ති කුලරත්න මහතා සඳහන් කළේ පසුගිය කාලසීමාව ... Read More
පොලී අනුපාත පහළ නොදමන බැංකු සහ මූල්‍ය ආයතන ගැන රජයේ අවධානය
මහ බැංකුව පොලී අනුපාත පහළ දැමීමට සාපේක්ෂව පොලී අනුපාත අඩු නොකරන වාණිජ බැංකු සහ මූල්‍ය ආයතන පිළිබඳ සොයා බලා ඒවා දැඩි නියමනයකට ලක් කිරීමට සූදානම් ... Read More
සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ගැටලු කඩිනමින් විසඳීමට පියවර
සෞඛ්‍ය ක්ෂේත්‍රයේ මතුව ඇති ගැටලු පිළිබඳ ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යේෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක මහතා විසින් කැඳවන ලද සාකච්ඡාවක් ඊයේ ... Read More
නුගේගොඩ විදුලි රැහැන් භූගත කිරීම ඇරඹේ
නුගේගොඩ නගර මධ්‍ය විදුලි පද්ධතිය භූගත කර පද්ධතියට සම්බන්ධ කිරීම ඊයේ (7) සිදු කරනු ලැබුවා. ඒ, නාගරික සංවර්ධනයට සහ විදුලි පද්ධතියේ අඛණ්ඩ සැපයුමට බාධාවක් බවට ... Read More
ඉන්දියාව ණය ගෙවීමේ කාලය දීර්ඝ කරයි
ශ්‍රී ලංකාවට ලබාදී ඇති ණය නැවත ගෙවීම සඳහා ලබාදී ඇති කාලය දීර්ඝ කිරීමට ඉන්දියාව තීරණය කර ඇති බව වාර්තා වෙයි. ඉන්දීය Export Credit Guarantee Corporation ... Read More
කම්කරු නීති වෙනස් කෙරේ
නව කම්කරු නීතිය යටතේ පාරිතෝෂික ගෙවීමේදී දින 180ක් සේවය කරන සෑම සේවා නියුක්තිකයෙකුටම මාස භාගයක පාරිතෝෂිකයක් ගෙවිය යුතු බවට වන නීතියක් සකස් කර ඇති බව ... Read More
සියවස් 2කට පෙර නෙදර්ලන්තයට රැගෙන ගිය කෞතුක භාණ්ඩ 6ක් යළි මෙරටට
මහනුවර රාජධානි සමයේ ලන්දේසීන් විසින් නෙදර්ලන්තයට රැගෙන ගිය කෞතුක භාණ්ඩ හයක් නැවත මෙරටට ලබා දීමට පියවර ගෙන තිබෙනවා. ඒ බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ... Read More

