Category: ප්‍රධාන පුවත්
සංවර් ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේදි සියලු පාර් ශවයන්ගේ එකඟතාව වැදගත්
මන්නාරම ප්‍රදේශයේ යෝජිත සුළං විදුලි බලාගාරය සහ ඒ සම්බන්ධ මතු වී ඇති ගැටලු පිළිබඳ සාකච්ඡාවක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී ඊයේ (13) ... Read More
නව පොලිස්පති ලෙස ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් නව පොලිස්පතිවරයා ලෙස ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතීඥ ප්‍රියන්ත වීරසූරිය මහතා පත් කර තිබේ. මීට අදාළ පත්වීම් ලිපිය ජනාධිපති ලේකම් ... Read More
ළමා සහ කාන්තා අපයෝජන පැමිණිලි ඉහළට
මෙම වසරේ මුල් මාස හය තුළ ළමා සහ කාන්තා අපයෝජන සම්බන්ධයෙන් වාර්තා වන පැමිණිලි ඉහළ ගොස් ඇතැයි පොලිස් ළමා හා කාන්තා කාර්යංශය පවසයි. ඒ, පසුගිය ... Read More
බස්වලටත් AI
රාජ්‍ය හා පෞද්ගලික බස්රථවල ගමන් කරන මඟින්ගේ ආරක්ෂාව සඳහා කෘත්‍රීම බුද්ධිය යොදා ගනිමින් නව තාක්ෂණික ක්‍රමවේදයක් යොදා ගන්නා බව බිමල් රත්නායක අමාත්‍යවරයා පවසයි. කතරගම ප්‍රදේශයේදී ... Read More
නව පොලිස්පති ධුරය ප්‍රියන්ත වීරසූරියට
මෙරට 37 වැනි පොලිස්පතිවරයා ලෙස වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා පත්කිරීමට ජනාධිපතිවරයා කළ නිර්දේශයට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතිය හිමිවී තිබේ. ඒ, කථානායක ජගත් වික්‍රමරත්න මහතාගේ ... Read More
ජාත්‍යන්තර තරුණ දිනය අදයි
ජාත්‍යන්තර තරුණ දිනය අදට යෙදී තිබේ. මෙවර ජාත්‍යන්තර තරුණ දිනයේ තේමාව වන්නේ, "තිරසර සංවර්ධන ඉලක්ක සහ ඉන් ඔබ්බට තරුණ තරුණියන් ක්‍රියාකාරී වන්නේ කෙසේද" යන්නයි. වසර ... Read More
සංචාරක ආදායම ඉහළට
2025 වසරේ මේ දක්වා පැමිණ ඇති සංචාරකයින් මිලියන 1.4 ඉක්මවයි.එය පසුගිය වසරේ අදාළ කාලයට සාපේක්ෂව සැළකිය යුතු වර්ධනයක්. වැඩිම සංචාරකයින් පැමිණි රටවල් ඉන්දියාව - 286,085බ්‍රිතාන්‍යය ... Read More
මෙරට ධනවත්ම පුද්ගලයා ඉෂාර නානායක්කාර
මෙරට ධනවත්ම පුද්ගලයා බවට මෙරට පුමුඛ පෙලේ සමාගාම් කිහිපයක සභාපතිවරයෙකු වන ව්‍යාපාරික ඉෂාර නානායක්කාර මහතා පත්ව තිබේ.ඒ, ඩොලර් බිලියන 1.6 ක වත්කමකට හිමිකම් කියමින් ය. ... Read More
වන අලි වෙනුවෙන් ජංගම වෛද්‍ය ඒකකයක්
වන අලින්ට ප්‍රතිකාර කිරීම සදහා ජංගම වෛද්‍ය ඒකකයක් ක්‍රියාත්මක බව, පරිසර අමාත්‍ය ධම්මික පටබැදි මහතා පවසයි. අමාත්‍යවරයා පැවසුවේ, වනජීවි දෙපාර්තමේන්තුවේ අඩුපාඩුවක්ව පවතින භෞතික සම්පත් මිලදී ... Read More
පොලිස් නිලධාරීන් 58කගේ සේවය අත්හිටුවයි
මත්ද්‍රව්‍ය සම්බන්ධ වැරදි හේතුවෙන් පොලිස් නිලධාරීන් 58 දෙනෙකුගේ සේවය අත්හිටුවා ඇතැයි මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසයි. අමාත්‍යවරයා ඒ බව පැවසුවේ, ඌව පළාත කේන්ද්‍ර ... Read More

