Homeඋණුසුම් පුවත්පාන් මිල බස්සයිMarch 8, 2023 3:00 pm 0 අද (08) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි පාන් ගෙඩියක මිල අඩු කරන බව බේකරි හිමියන්ගේ සංගමය පවසනවා. ඒ අනුව, ග්‍රෑම් 450ක් බර පාන් ගෙඩියක මිල රුපියල් 10කින් අද (08) මධ්‍යම රාත්‍රියේ සිට අඩු වනු ඇති