Author: Author
පොලීසියේ ඉහළ නිලධාරීන් පිරිසකට ස්ථාන මාරු
නියෝජ්‍ය පොලිස්පතිවරුන් තුන් දෙනෙකු ඇතුළු ජ්‍යේෂ්ඨ පොලිස් නිලධාරීන් පිරිසක් ස්ථාන මාරු කර තිබේ.ඒ පොලිස් කොමිසමේ අනුමැතියට යටත්වයි. පොලිසිය පැවසුවේ ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරීවරුන් 8ක් හා පොලිස් ... Read More
කොළඹට විශේෂ රථ වාහන සැලැස්මක්
අද (07) සහ හෙට(08) දෙදින තුළ කොළඹ ආශ්‍රිතව විශේෂ රථ වාහන සැලැස්මක් ක්‍රියාත්මක බව පොලීසිය පවසයි.ඒ වියට්නාම ජනාධිපතිවරයා මෙරට නිල සංචාරය හේතුවෙන්. අද(07) පස්වරුවේ වියට්නාම ... Read More
රට පුරා පාසල්වල විදුහල්පති පුරප්පාඩු 4,000ක්
දිවයින පුරා පාසල්වල විදුහල්පති පුරප්පාඩු 4,000කට අධික සංඛ්‍යාවක් පවතින බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න සඳහන් කළේ, ඒ සඳහා සුදුස්සන් බඳවා ගැනීම කඩිනමින් ... Read More
ඩීසල් නැව් දෙකක් අද සහ හෙට දිවයිනට
තවත් ඩීසල් නෞකා දෙකක් අද (06) සහ හෙට (07) දිවයිනට ළඟා වීමට නියමිත වේ. ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පැවසුවේ, අද දිනයේ ඩීසල් මෙට්‍රික් ටොන් ... Read More
ඩෙංගු මඩින්න විශේෂ වැඩසටහනක්
ඩෙංගු අධි අවදානම් කලාපවල අද (06) සිට විශේෂ මදුරු මර්දන වැඩසටහනක් ක්‍රියාත්මක වේ. ජාතික ඩෙංගු මර්දන ඒකකයේ විශේෂඥ වෛද්‍ය ප්‍රශීලා සමරවීර සඳහන් කළේ, සෞඛ්‍ය වෛද්‍ය ... Read More
වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියකු මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් අභ්‍යන්තර පරීක්ෂණයක්
වැලිකඩ බන්ධනාගාරයේ දඩුවම් විඳිමින් සිටි රැඳවියකු මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් බන්ධනාගාරය විසින් අභ්‍යන්තර පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.ඒ ජ්‍යෙෂ්ඨ ජේලර්වරයෙකුගේ ප්‍රධානත්වයෙන්. බන්ධනාගාර දෙපාර්තමේන්තුව පැවසුවේ, නිළධාරින් සමග ඇතිවු ... Read More
පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයෙන් අනතුරු ඇඟවීමක්
වට්ස්ඇප් වීඩියෝ ඇමතුම් තාක්ෂණය ඔස්සේ ඉන්දියාවේ සිට සිදුකරන මුදල් වංචාවක් ගැන පරිඝනක හදිසි ප්‍රතිචාර සංසදය අනතුරු අඟවයි.ඒ සම්බන්ධයෙන් දැනට පැමිණිලිද ලැබී ඇති අතර වංචාව සිදුකෙරෙන්නේ, ... Read More
තමිල්නාඩුවේ බලය ඇල්ලූ සුපිරි නළු විජේ
තමිල්නාඩු දේශපාලනය උඩු යටිකුරු කරමින්, දකුණු ඉන්දියාවේ සුපිරි නළු තලපති විජේගේ නායකත්වයෙන් මීට වසරකට පෙර ආරම්භ කළ TVK පක්ෂය දැනට ආසන 105ක බලය තහවුරු කරගෙන ... Read More
වෙසක් පොහොය නිමිත්තෙන් දන්සැල් ලියාපදිංචිය අද සිට
වෙසක් පොහොය නිමිත්තෙන් දන්සැල් ලියාපදිංචිය අද සිට ආරම්භ කරන බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි.එහි ලේකම් චමිල් මුතුකුඩ පැවසුවේ, එම කටයුතු ලබන 29 වැනිදා දක්වා ... Read More
කටුගස්තොට වෙඩි පත්තු වෙයි
කටුගස්තොට ගොහාගොඩ ප්‍රදේශයේ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ. පොලීසිය පැවසුවේ, හන්තාන ප්‍රදේශයේ සිට එම ස්ථානයට පැමිණි පුද්ගලයෙකු වෙඩි වැදීමෙන් තුවාල ලබා ඇති බවයි. ඔහු ... Read More

