Author: Author
WWE පිටියට සමුදෙන ජෝන් සීනා
වසර 22කට ආසන්න කාළයක් ලොව පුරා ක්‍රීඩා ලෝලින් අමන්දානන්දයට පත් කළ ජෝන් සීනා සිය වෘත්තීමය මල්ලවපොර ක්‍රීඩා දිවියට සමුදීමට තීරණය කර තිබෙනවා. 2002 වසරේදී WWE ... Read More
සනත්ට ලැබුණු අලුත් වගකීම
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස සනත් ජයසූරිය තාවකාලිකව පත් කර තිබේ. ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කළ ක්‍රිස් සිල්වර්වුඩ් ගේ කොන්ත්‍රාත් කාලය පසුගිය 20යි ... Read More
කතරගම අලි කලබල – 13ක් රෝහලේ
ඓතිහාසික රුහුණු කතරගම මහා දේවාලයේ ඇසළ පෙරහැරේ ගමන් කළ අලි පැටවෙක් කුලප්පුවී තිබේ. ඒ හේතුවෙන් පුද්ගලයින් 13 දෙනෙකු සුළු තුවාල ලබා ඇති බව පොලීසිය පවසනවා. ... Read More
ජූලි 17න් පසු ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය කියයි
මෙම වසරේ ඡන්ද හිමි නාමලේඛනය සහතික කිරීම ඉදිරි දින කිහිපය තුළදී සිදුකරන බව මැතිවරණ කොමිෂන් සභාව ප්‍රකාශ කළා. එහි සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක ... Read More
හෙට දැවැන්ත වැඩවර්ජනයක්
රාජ්‍ය මෙන්ම අර්ධ රාජ්‍ය වෘත්තීය සංගම් රැසක් එක්වී හෙට(08) සහ අනිද්දා (09) දෙදින දීප ව්‍යාප්ත වැඩ වර්ජනයක නියැලීමට තීරණය කර තිබේ. ඒ, වැටුප් විෂමතාව ඇතුළු ... Read More
විදුලි සංදේශ පනත 9 වැනිදා විවාදයට
ශ්‍රී ලංකා විදුලි සංදේශ (සංශෝධන) පනත් කෙටුම්පත ලබන 9 වැනිදා විවාදයට ගැනීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කර ඇතැයි පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහ ලේකම් කාර්ය ... Read More
අද සිට කොළඹ විශේෂ රථවාහන සැලැස්මක්
ගාලු පාර ඇතුළු කොළඹ මාර්ග කිහිපයක අද (07) සිට විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක බව පොලිසිය නිවේදනය කර තිබෙනවා. ඒ, බෝරා ප්‍රජාවගේ වාර්ෂික අධ්‍යාත්මික සමුළුව හේතුවෙන්. ... Read More
ගෙදරින් එළියට යනවානම් කුඩයක් අරන් යන්න
දිවයිනේ නිරිත දිග කොටසේ පවතින වැසි තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, ... Read More
වෘත්තිය සමිතිවලින් අධ්‍යාපන අමාත්‍යාංශය කළ ඉල්ලීම
විශ්වවිද්‍යාල යථා තත්ත්වයට පත් කිරීම සඳහා ලබන සඳුදා සිට සේවයට වාර්තා කරන ලෙස අධ්‍යාපන අමාත්‍යාංශයේ අදාළ වෘත්තිය සමිතිවලින් ඉල්ලීමක් කරනවා. එහි ලේකම්වරයා ඔවුන් වෙත ලිපියක් ... Read More
කළුගල් ලොරියක් ඇළකට පෙරළෙයි
පාදුක්ක මීපේ සිට කොළඹ වරාය බලා කළුගල් ප්‍රවාහනය කරමින් තිබූ ටිපර් රථයක් හංවැල්ල, ඇඹුල්ගම මංසන්ධිය ආසන්නයේ දී කැළණි ගඟේ අතු ඇළකට පෙරලීමෙන් අනතුරක් සිදුව තිබෙනවා. ... Read More

