Author: Author
ඊශ්‍රායලයෙන් ඉරානයට මිසයිල ප්‍රහාරයක්
ඊශ්‍රායලය විසින් ඉරානයට මිසයිල ප්‍රහාරයක් එල්ලකර ඇති බව එක්සත් ජනපදය තහවුරු කරයි. ඉරාන රාජ්‍ය මාධ්‍ය අංශ ප්‍රකාශ කර ඇත්තේ මධ්‍යම ඉරානයේ Isfahan පළාත ඉලක්ක කර ... Read More
දේශගුණික විපර්යාස නිසා සිදුවන ආදායම් අහිමි වීම ගැන අනාවරණයක්
දේශගුණික විපර්යාස නිසා ගෝලීය වශයෙන් සිදුවන වාර්ෂික හානිය 2050 වසර දක්වා අමෙරිකානු ඩොලර් ට්‍රිලියන 38 ක් ලෙස ගණන් බලා ඇති බව ජර්මානු පර්යේෂණ ආයතනයක් විසින් ... Read More
ලොව විශාලතම මැතිවරණය අද ඇරඹෙයි
ඉන්දීය මහ මැතිවරණයේ ප්‍රථම අදියරේ ඡන්ද විමසීම අද(19) ආරම්භ කරන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ලෝකයේ දැවැන්තම ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණය මෙය බවයි ඉන්දීය මාධ්‍ය සඳහන් කරන්නේ. ... Read More
දුම්රිය ගමන් වාර 4 ක් අවලංගුයි
දුම්රිය බලවේග කට්ටල නොමැති වීම හේතුවෙන් දුම්රිය ගමන් වාර 4 ක් අවලංගු කිරීමට දුම්රිය පාලනාධිකාරිය පියවර ගෙන තිබෙනවා. දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ ප්‍රධාන මාර්ගයේ දුම්රිය ... Read More
පුරුදු පාරේම අදත් යනවා ඒත් වෙන ගමනක් පුතේ – සොඳුරු මිනිසා අද නික්ම යයි
අභාවප්‍රාප්ත හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (19) සිදුකිරීමට නියමිතව තිබේ. අද පස්වරු 2ට මතුගම යටදොලවත්ත ප්‍රදේශයේ පිහිටි ඔහුගේ නිවසේදී ... Read More
අදත් ප්‍රදේශ රැසකට පස්වරුවේ වැසි
බස්නාහිර, සබරගමුව,වයඹ සහ උතුරු පළාත්වලත්ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත්ප.ව. 2.00 න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ... Read More
බොරුකාරයන්ට අහුවෙන්න එපා
දේශීය හෝ විදේශීය පාර්සල ලැබීමක් දක්වා ශ්‍රී ලංකා තැපෑල කිසිදු SMS පණිවුඩයක් ගනුදෙනුකරුවන් වෙත යැවීමක් සිදු නොකරන බව තැපැල්පති එස්. ආර්.ඩබ්.එම්. ආර්.පී. සත්කුමාර මහතා පවසනවා ... Read More
සේවයට වාර්තා නොකළ යුද හමුදා සාමාජිකයින්ට පොදු සමා කාලයක්
නිවාඩු නොගෙන සේවයට වාර්තා නොකර සිටින යුද හමුදා සාමාජිකයින් හට නීත්‍යානුකූලව යුද හමුදා සේවයෙන් ඉවත් වීමට පොදු සමා කාලයක් ප්‍රකාශයට පත්කර තිබෙනවා ඒ ලබන 20 ... Read More
තරුණ තරුණියන් අපේක්ෂා කරන ශ්‍රී ලංකාව ගොඩනඟනවා
මෙරට තරුණ තරුණියන් අපේක්ෂා කරන ශ්‍රී ලංකාව නිර්මාණය කළ හැකි බවට දැඩි විශ්වාසයක් තමා තුළ පවතින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. බොහෝ දෙනා අසීරු ... Read More
ඩයලොග්, එයාර්ටෙල් අලුත් දීගයක
ඩයලොග් ආසිආටා පීඑල්සී, ආසිආටා බර්හාඩ් සමූහය සහ භාරතී එයාර්ටෙල් සමාගම ශ්‍රී ලංකාවේ තම මෙහෙයුම් ඒකාබද්ධ කිරීමට අදාළ නිශ්චිත ගිවිසුමකට අද (18) අත්සන් කළේය. එම ගිවිසුම ... Read More

