Author: Author
දැරියක් කෝච්චියෙන් එළියට විසි වෙලා
කොළඹ සිට මඩකලපුව බලා ධාවනය වූ දුම්රියේ ගමන් ගත් දොලොස් හැවිරිදි දැරියක එහි ජනේලයකින් එළියට අත දමා සේදීමට යාමේ දි දුම්රියෙන් වැටී ඇතැයි පොලිසිය කියයි. ... Read More
අදත් විශේෂ ප්‍රවාහන සේවා
අලුත් අවුරුද්ද වෙනුවෙන් ගම්බිම් බලා යන ජනතාව සදහා අද (12) දිනයේත් විශේෂ ප්‍රවාහන සේවා ක්‍රියාත්මක කර තිබෙනවා. රජය විසින් ක්‍රියාත්මක මෙම විශේෂ ප්‍රවාහන සැළැස්ම යටතේ ... Read More
2025 වර්ෂයේදී 2.5%ක ආර්ථික වර්ධනයක්
ආසියානු සංවර්ධන බැංකුවේ ප්‍රමුඛතම ආර්ථික ප්‍රකාශනයකට අනුව ශ්‍රී ලංකාවේ ආර්ථිකය 2024 වසරේදී මධ්‍යස්ථ වර්ධනයක් පෙන්නුම් කරනු ඇති බවට පුරෝකතනය කර තිබේ. එහි දැක්වෙන්නේ ශ්‍රී ලංකාවේ ... Read More
අද සහ හෙට බාර් වැසෙයි
දිවයින පුරා පිහිටි සියලුම මත්පැන්හල් අද 12 සහ හෙට 13 යන දෙදින තුළ වසා තැබීමට සුරාබදු දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා. මෙම තීරණය ගෙන ඇත්තේ එළැඹෙන ... Read More
පළාත් කිහිපයකට වැසි
අද (12) දිනයේ නැගෙනහිර සහ ඌව පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් විටින්විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිය. දිවයිනේ සෙසු බොහෝ ප්‍රදේශවල සවස 1.00 න් පමණ ... Read More
වනිඳු වෙනුවට විජයකාන්ත් සන්රයිසස් හයිද්‍රාබාද් සංචිතයට
2024 ඉන්දීය ප්‍රිමියර් ලීග් (IPL) හි ඉතිරි තරගය සඳහා ශ්‍රී ලංකා දඟ පන්දු යවන ක්‍රීඩක විජයකාන්ත් වියස්කාන්ත් සන්රයිසස් හයිද්‍රාබාද් සංචිතයට එක් වී තිබෙනවා. ඒ, වනිඳු ... Read More
පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකයා කවුද ? තීරණය මහින්ද අතේ
එළඹෙන ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂකයා සම්බන්ධයෙන් තීන්දුවක් ගැනීම හා ඒ පිළිබඳව ප්‍රකාශ කිරීමේ වගකීම එම පක්ෂ නායක මහින්ද රාජපක්ෂට පවරා තිබේ. පාර්ලිමේන්තු මන්ත්‍රී ... Read More
ඕනෑම විවාදයකට සූදානම් – සජිත්
ජාතික ජනබලවේගය සමග ඕනෑම අවස්ථාවක විවාදයකට තමන් සහ තම ආර්ථික කමිටුව සූදානම් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. විපක්ෂ නායකවරයා මේ බව සඳහන් කළේ සක්වළ ... Read More
ගත්ත ණය ගෙවන්න වසර 160ක් ගතවෙනවා – ඇමති බන්දුල
ශ්‍රී ලංකාවේ අධිවේගී මාර්ග ඉදිකිරීම් සහ නඩත්තු කටයුතු සඳහා වසරකට රුපියල් බිලියන 5ක් ගෙවන බවත් එයින් පසු පවතින මාර්ග ඉදිකිරීමට ගත් ණය සහ පොලිය ගෙවීමට ... Read More
රණවිරු පවුල් සඳහා ආධාර ලබාදීමේ වැඩපිළිවෙලක්
අංශ කිහිපයක් යටතේ රණවිරු පවුල් උදෙසා ආධාර ලබාදීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට පියවරගන්නා බව හමුදාව සහ රණවිරු සේවා අධිකාරිය, ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් ප්‍රකාශ ... Read More

