Author: Author

අවුරුදු උත්සවවලදී වාසනා මුට්ටිය බිඳීම සහ සගයට කිරි කැවීමට එන්න

Author- April 10, 2024

මෙවර පැවැත්වෙන අලුත් අවුරුදු උත්සවයන්හිදී ආබාධිත පුද්ගලයන් පිළිබඳ සමාජය තුළ සංකල්පමය වෙනසක් ඇති කිරීම වෙනුවෙන් “කණා මුට්ටිය බිඳීම සහ අන්ධයාට කිරිකැවීම”, “වාසනා මුට්ටිය බිඳීම සහ ... Read More

අලුත් අවුරුද්දට සිරකරුවන් 779කට ජනාධිපති සමාව

Author- April 10, 2024

සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් සිරකරුවන් 779 කට ජනාධිපති සමාව ප්‍රදානය කෙරෙන බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරනවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 34(1) ව්‍යවස්ථාව ප්‍රකාරව ජනාධිපති ... Read More

උත්සව සමයේ අනතුරුවලින් ආරක්ෂා වෙන්න

Author- April 10, 2024

එළඹෙන සිංහල දෙමළ අලුත් අවුරුදු උත්සව සමයේ මාර්ග හා ගිනිකෙළි අනතුරු අවම කර ගැනීමට සැලකිලිමත්වන ලෙස රජය ජනතාවගෙන් ඉල්ලා සිටියි. උත්සව සමයේ හදිසි අනතුරුවලින් 36%ක් ... Read More

ඉතිහාසයේ වැඩිම භාණ්ඩ ප්‍රමාණයක් මධ්‍යම තැපැල් හුවමාරුවට

Author- April 10, 2024

මධ්‍යම තැපැල් හුවමාරුවට ඉතිහාසයේ වැඩිම භාණ්ඩ තොගය ලැබුණු වසර මෙය බව රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර මහතා පවසනවා. තැපැල් දෙපාර්තමේන්තුව කෙරෙහි ජනතාව තබා ඇති විශ්වාසය ඉන් ... Read More

ආරක්ෂක අවදානමක් ගැන පොලිස්පති අවධානය ඉල්ලයි

Author- April 10, 2024

අන්තවාදී ත්‍රස්තවාදී ප්‍රහාර ලෝකයේ ඕනෑම තැනක ඕනැම අවස්ථාවක සිදුවිය හැකි බැවින් ඒ සම්බන්ධයෙන් අවධානය යොමු කළ යුතු බව පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් පවසනවා. එබැවින් ප්‍රභූ ආරක්ෂාවත් ... Read More

ඉංග්‍රීසි ගුරුවරුන් වෙනුවෙන් ලැබුණු අනුමැතිය

Author- April 10, 2024

සැමට ඉංග්‍රීසි වැඩසටහන යටතේ ඉංග්‍රීසි මාධ්‍යයෙන් ඉගැන්වීම් කරන ගුරුවරුන් 2500ක් බඳවා ගැනීමට කැබිනට් අනුමැතිය හිමිවුණා. ඉංග්‍රිසි මාධ්‍යයෙන් සාමාන්‍ය පෙළ විෂයන් ඉගැන්වීම සදහා දැනට අනුමත ගුරුවරුන් ... Read More

අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය කිහිපයක් සඳහා ප්‍රකාශිත මිලක්

Author- April 10, 2024

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍යවල ඇස්තමේන්තු මිල පරාසයක් හඳුන්වා දෙනු ලැබුවා. ඒ අනුව මෙම සතියට අදාළ මිල පරාසයන් ප්‍රකාශයට පත්කර තිබෙනවා. තිරිඟු ... Read More

පළමු පාසල් වාරයේ පළමුවන අදියර අදින් අවසන්

Author- April 10, 2024

2024 වර්ෂයේ රජයේ පාසල් හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල සිංහල හා දෙමළ පාසල් සඳහා පළමු පාසල් වාරයේ පළමුවන අදියර අදින් (10) අවසන් වන අතර පළමු ... Read More

වැසි තත්ත්වයේ තාවකාලික වැඩි වීමක්

Author- April 10, 2024

හෙට දින (11) සිට දිවයිනේ වැසි තත්ත්වයේ තාවකාලික වැඩි වීමක් අපේක්ෂා කෙරෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. නැගෙනහිර පළාතේ සහ හම්බන්තොට දිස්ත්‍රික්කයේ වැසි වාර කිහිපයක් ... Read More

රැඳවියන් බලන්න 11,12,13 දිනවල විශේෂ අවසරයක්

Author- April 9, 2024

රාමසාන් උත්සවය සහ සිංහල දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් බන්ධනාගාරගත රැඳවියන්ට අමුත්තන් පෙන්වීමේ වැඩසටහනක් ක්‍රියාත්මක බවට තොරතුරු වාර්තා වෙනවා. බන්ධනාගාර කොමසාරිස් මාධ්‍ය ප්‍රකාශක ගාමිණී බී.දිසානායක පැවසුවේ ... Read More