Author: Author
ඉන්ධන පරිභෝජනය 50% කින් අඩුවෙලා
මෙරට ඉන්ධන පරිභෝජනය සියයට 50කින් පමණ අඩු වී ඇති බව ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමය පවසනවා. රට තුළ පවතින ආර්ථික තත්ත්වය ඉන්ධන පරිභෝජනය අඩු වීමට හේතුවක් ... Read More
අලුතින් ඒඩ්ස් රෝගීන් 695ක්
පසුගිය 2023 වසරේ පමණක් නව එච්.අයි.වී ආසාදිතයන් 695දෙනකු හඳුනාගෙන ඇති බව ජාතික ලිංගාශ්‍රිත රෝග සහ ඒඩ්ස් මර්දන වැඩසටහනේ අධ්‍යක්ෂිකා ප්‍රජා විශේෂඥ වෛද්‍ය ජානකී විදානපතිරණ පවසනවා. ... Read More
රට ගොඩනැගීමට නම් දේශපාලඥයින් සිදුකරන සොරකම් නතර කළ යුතුයි
රට ගොඩනැගීමට නම් දේශපාලනඥයින් සිදුකරන සොරකම් නතර කළ යුතු බව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය පවසනවා. දහම් පාසල් දරුවන් සදහා අධ්‍යාපනික උපකරණ ලබාදීම වෙනුවෙන් ... Read More
ලිබර්ටි ප්‍රතිමාව සෙලවෙයි
ඇමෙරිකාවේ නිව්යෝක් ඇතුළු නැගෙනහිර වෙරළ තීරයේ පිහිටි නගර රික්ටර් මාපකයේ ඒකක 4.8ක භූ කම්පනයකින් දෙදරා ගියේය. එරට වේලාවෙන් උදෑසන 10.23 ට පමණ හටගත් එම කම්පනය ... Read More
ඊසි කෑෂ් සහ එම් කෑෂ්වලින් සිදුකරන මත්ද්‍රව්‍ය ජාවාරම් මැඩලීමට මෙහෙයුමක්
ඊසි කෑෂ් සහ එම් කෑෂ් මගින් සිදුකරන නීති විරෝධී මත්ද්‍රව්‍ය ජාවාරම් මැඩලීමට පොලීසිය විශේෂ වැඩපිළිවෙලක් ආරම්භ කර තිබෙනවා. මත්ද්‍රව්‍ය මිලදී ගැනීමට මුදල් යොදා ගන්නා ප්‍රධාන ... Read More
සජබෙ ආර්ථික ප්‍රතිපත්තිය හසුරුවන්නේ පොහොට්ටුවෙන් පිටමං කළ කණ්ඩායමක්
අද සමගි ජන බලවේගය තුළ එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිපත්ති නොමැති බවත්, මේ වන විට එහි ආර්ථික ප්‍රතිපත්තිය හසුරුවන්නේ පොහොට්ටුවෙන් පිටමන් කළ කණ්ඩායම විසින් බවත් ජනාධිපති ... Read More
ඉන්දියාවෙන් ලූණු මෙට්‍රික් ටොන් දහස් ගණනක් කඩිනමින් ශ්‍රී ලංකාවට
ඉන්දියාව ලූණු මෙට්‍රික් ටොන් දහස් ගණනක් ශ්‍රී ලංකාවට සැපයීමට සැලසුම් කර තිබෙන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබෙනවා. එම විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ 'අසල්වැසියන්ට මුල්තැන' ... Read More
දින ගණනක් බාර් වැසෙයි
එළඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්ද හේතුවෙන් අප්‍රේල් මස 12 සහ 13 යන දෙදින තුළ දිවයින පුරා පිහිටා ඇති සියලුම මත්පැන්හල් (තරු 3 හෝටල් සහ ... Read More
රාජ්‍ය සේවකයන්ගේ වැඩි කළ 10,000 එක්ක අප්‍රේල් වැටුප අද සිට ගෙවීමට පියවර
රාජ්‍ය සේවක අප්‍රේල් වැටුප අද (08) සිට ගෙවීමට රජය සුදානම් බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා ඊයේ (07) කෑගල්ලේ දී පැවසීය. මුදල් රාජ්‍ය අමාත්‍ය ... Read More
එට්නා ගිනිකන්ද විදාරණය වීමට පටන් ගනී
ඉතාලියේ එට්නා ගිනිකන්ද විදාරණය වීමට පටන් ගෙන තිබෙනවා. මෙම ගිනි කන්ද විදාරණය වීමත් සමඟ එහි වළලු ආකාරයේ දුම් වළාවන් ගුවනට මුදාහැරෙන බවයි වාර්තා වන්නේ. කෙසේ ... Read More

