Author: Author
උඩරට නැටුම් කලාව ආරක්ෂා කිරීමට කමිටුවක්
උඩරට නැටුම් කලාව ආරක්ෂා කර ගනිමින් ඉදිරියට පවත්වාගෙන යාම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳ සොයා බැලීමට කමිටුවක් පත් කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා. එමෙන්ම ... Read More
නොමිලේ සහල් ලබා දීමේ වැඩසටහන ගැන විශේෂ දැනුම්දීමක්
නොමිලේ සහල් ලබා දීමේ රජයේ වැඩසටහනට අස්වැසුම, සමෘද්ධි ඇතුලු ආධාර ලබන අයට අමතරව තවත් උපකාර අවශ්‍ය පිරිස් සිටීනම් එම පිරිස්ද ඊට ඇතුලත් කර ගන්නා බව ... Read More
පළාත් කිහිපයකට සවස 2.00න් පසු වැසි හෝ ගිගිරුම් සහිත වැසි
බස්නාහිර, සබරගමුව, දකුණු සහ වයඹ පළාත්වලත් මොනරාගල, මන්නාරම සහ අනුරාධපුර දිස්ත්‍රික්කවලත් ප.ව. 2.00 න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය ... Read More
වනිඳු IPL යන්නේ නැහැ – ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් තීරණයක්
මේ දිනවල ඉන්දියාවේ පැවැත්වෙන ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා සුපිරි ක්‍රීඩක වනිඳු හසරංග ක්‍රීඩා නොකරනු ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරනවා. ... Read More
අලුත් අවුරුද්දට සාප්පු සවාරි යන ඔබට පොලීසියෙන් උපදෙස් මාලාවක්
සිංහල, දෙමළ අලුත් අවුරුද්ද උදාවීමට ඇත්තේ, තවත් සතියක පමණ කාලයක්. කෙතරම් ආර්ථික අභියෝග මැද කල් ගත කළත් ජනතාව හැකි පමණින් අලුත් අවුරුදු සැමරුම වෙනුවෙන් සූදානම්වන ... Read More
බ්‍රිතාන්‍ය සංචාරකයන්ට ලංකාව ගැන දුන් උපදේශන රැසක් ඉවතට
බ්‍රිතාන්‍ය පුරවැසියන් ශ්‍රී ලංකාවේ සංචාරයේ නිරත වීමේ දී, බ්‍රිතාන්‍ය රජය විසින් පනවා තිබූ සංචාරක උපදේශනය, 2024 අප්‍රේල් 5 වැනි දා සිට බලපැවැත්වෙන පරිදි යාවත්කාලීන කර ... Read More
මෙරට දරිද්‍රතාවයෙන් පෙළෙන සංඛ්‍යාව ඉහළට
ශ්‍රී ලංකාව තුළ පනස් හත් ලක්ෂ හැත්තෑ හත් දහසකට ආසන්න පිරිසක් දරිද්‍රතාවයෙන් ඉහළ ගොස් ඇති බව ලෝක බැංකුව නිකුත් කළ අලුත්ම වාර්තාවේ සඳහන් වන බව ... Read More
අද කාලගුණය
බස්නාහිරසහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ප.ව. 2.00 න් පමණ පසු ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. බස්නාහිර, මධ්‍යම, ඌව සහ ... Read More
හරක් හොරුන්ට වැඩ වරදී
ගවයින් සොරකමේ යෙදෙන පුද්ගලයකුට දැනට පවතින රුපියල් 10,000ක දඩ මුදල සංශෝධනය කරමින් රුපියල් ලක්ෂ දහය දක්වා වැඩි කරන බව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද ... Read More
T20 ලෝක කුසලානය අපි දිනාගෙන වසර 10යි
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම විස්සයි විස්ස ලෝක කුසලානය ජයග්‍රහණය කර අදට වසර 10ක් සම්පූර්ණ වනවා. 2014 බංග්ලාදේශයේ ඩකා අගනුවර ශරේ බංග්ලා ක්‍රීඩාංගණයේදී ඉන්දියාව පරදා ශ්‍රී ... Read More

