Author: Author
දමිතා සහ ඇගේ සැමියා රිමාන්ඩ්
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගත් රංගන ශිල්පිනී දමිතා අබේරත්න සහ ඇගේ සැමියා ලබන 17 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා. ඒ, ඔවුන් අද ... Read More
අලුත් සහල් මංගල්‍යය හෙට
2023 මහ කන්නයේ දී ලබා ගත් වී අස්වැන්නෙහි අග්‍රස්ත කොටස ජය ශ්‍රී මහා බෝ සමිදුන්ට පූජා කිරීම සඳහා පැවැත්වෙන ජාතික අලුත් සහල් මංගල්‍යය හෙට (06) ... Read More
මුඛ පිළිකා හේතුවෙන් දෛනිකව තිදෙනෙකු මරුට
මෙරට බහුලම පිළිකා රෝගය වන මුඛ පිළිකා හේතුවෙන් දෛනිකව පුද්ගලයන් තිදෙනෙකු මියයන බව මහරගම මුඛ සෞඛ්‍ය විද්‍යායතනයේ විශේෂඥ වෛද්‍ය නිලන්ත රත්නායක මහතා පවසයි. දෛනිකව මුඛ ... Read More
මුරුංගා දිනය ගැන දැනගන්න
සිංහල හා හින්දු අලුත් අවුරුදු මංගල්‍යයේ සුවිශේෂී නැකැත් චාරිත්‍රයක් වන හිසතෙල් ගෑමේ ජාතික උත්සවය අප්‍රේල් 15 වන දා පෙරවරු 10.17 ට වත්තල, හැඳළ පුරාණ රජමහා ... Read More
අප්‍රෙල් 8 වැනිදා සූර්යග්‍රහණයක්
2024 අප්‍රේල් 8 වන දින, පූර්ණ සූර්යග්‍රහණයක් සිදුවනු ඇත. එය ලෝකයේ බෙහෙවින් ප්‍රසිද්ධියට පත්ව ඇති අතර විශේෂයෙන්ම සූර්යග්‍රහණය දිනයේ දී ඇමරිකා එක්සත් ජනපදයේ සමහර පාසල් ... Read More
සුරාබදු බලපත්‍ර ලබාදීම නතර කර නැහැ
සුරාබදු බලපත්‍ර ලබාදීම නතර කර නොමැති බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා. ඔහු පෙන්වා දෙන්නේ, අදාළ බලපත්‍ර ලබාදීමේ කටයුතු නිසි ක්‍රමවේදයක් යටතේ සිදුකිරීමට ... Read More
ඇමසන් සමාගම දැවැන්ත රැකියා කප්පාදුවක් නිවේදනය කරයි
තාක්ෂණික වෙළෙඳපොලේ දැවැන්තයෙකු වන ඇමසන් සමාගම දැවැන්ත රැකියා කප්පාදුවක් නිවේදනය කර තිබෙනවා. ඇමසන් සිය අන්තර්ජාල පරිගණක ව්‍යාපාරයේ සිය ගණනක කාර්ය මණ්ඩලයට බලපාන රැකියා කප්පාදුව මේ ... Read More
කමිඳුට ICCයෙන් තැනක්
මාර්තු මාසයේ ලොව හොඳම ක්‍රිකට් ක්‍රීඩකයා තේරීමේ නාමයෝජනා අතරට ශ්‍රී ලංකා නවක පිතිකරු කමිඳු මෙන්ඩිස් ඇතුළත් කර ඇත. ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ නිල වෙබ් අඩවියේ මේ ... Read More
අවුරුදු නිවාඩු කාලය තුළ අත්‍යාවශ්‍ය සේවා අඛණ්ඩව පවත්වාගෙන යාමට නියෝගයක්
එළැඹෙන සිංහල, දෙමළ අලුත් අවුරුදු නිවාඩු කාලය තුළ ජනතාව අපහසුතාවයට පත් නොවන අයුරින් අත්‍යාවශ්‍ය සේවා හා සෙසු රාජ්‍ය සේවා කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යාමට විධිමත් වැඩපිළිවෙළක් ... Read More
ලොකු පුටු කිහිපයක වෙනසක්
නව තානාපතිවරුන් සිව්දෙනෙක්, අමාත්‍යාංශ ලේකම්වරුන් දෙදෙනෙක් සහ ආයතන සභාපතිවරුන් දෙදෙනෙක් පත් කිරීම සඳහා පසුගියදා පාර්ලිමේන්තුවේදී රැස්වූ උසස් නිලතල පිළිබඳ කාරක සභාව අනුමතිය ලබා දී තිබේ. ... Read More

