Author: Author

ඩාලි නැව ගෙන්වූ අයට වැඩ වරදින ලකුණු

Author- April 4, 2024

ශ්‍රී ලංකාවට පැමිණෙමින් තිබියදී ඇමරිකාවේ බැල්ටිමෝර් හී ෆැන්සිස් ස්කෝට් හී පාලමේ ගැටුණු අන්තරායකර බහාලුම් අඩංගු නෞකාව සම්බන්ධයෙන් මධ්‍යම පරිසර අධිකාරිය දැනුවත් කර නොමැති බව එම ... Read More

හමුදාවෙන් පලාගිය අයට පොදු සමා කාලයක්

Author- April 4, 2024

ත්‍රිවිධ හමුදාවෙන් පලාගිය අයට පොදු සමා කාලයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා. අප්‍රේල් 20 වනදා සිට මැයි 20 වනදා දක්වා මෙම පොදු සමා කාලය ක්‍රියාත්මක බවයි ... Read More

රජිව් ගාන්ධි ඝාතන සිද්ධියේ වරදකරුවන් ලංකාවට

Author- April 4, 2024

ඉන්දියාවේ හිටපු අග්‍රාමාත්‍ය රජිව් ගාන්ධි මහතා ඝාතනය කිරීමේ සිද්ධියට සිරදඩුවම් ලැබු ශ්‍රී ලාංකිකයන් තුන් දෙනෙකු එරටින් පිටුවහල් කිරීමත් සමඟ දිවයිනට පැමිණියා. තාවකාලිකව සකස් කළ ගුවන් ... Read More

අධිකරණයට ප්‍රකාශයක් දීම අනවශ්‍යයි – මෛත්‍රී

Author- April 4, 2024

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් කළ ප්‍රකාශයට අදාළව නැවත අද (04) දිනයේ අධිකරණය හමුවේ ප්‍රකාශයක් ලබාදීමේ අවශ්‍යතාවයක් නොමැති බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අධිකරණයට දැනුම්දී තිබේ. ... Read More

මහනුවර දිස්ත්‍රික්කයට තැඹිලි ගම්මාන 4ක්

Author- April 4, 2024

මහනුවර දිස්ත්‍රික්කය තුළ මෙම වර්ෂයේදී තැඹිලි ගම්මාන හතරක් ස්ථාපිත කිරීමට පොල් වගා කිරීමේ මණ්ඩලය තීරණය කර තිබෙනවා. අපනයනය කේන්ද්‍ර කොටගත් තැඹිලි ගම්මාන ස්ථාපිත කිරීමට රජය ... Read More

කාන්තාවන්ට තනි පංගලමේ යන්න හොඳම රට ලංකාවයි

Author- April 4, 2024

ශ්‍රී ලංකාව, කාන්තාවන්ට තනිවම ලොව සංචාරය කළ හැකි හොඳම රට ලෙස බ්‍රිතාන්‍ය ටයිම් අවුට් සගරාව නම් කර තිබෙනවා. ඔවුන් නිකුත් කළ නවතම වාර්තාවේ දැක්වෙන්නේ කාන්තාවන් ... Read More

අවුරුද්දට ගෙදර යන්න විශේෂ දුම්රිය කිහිපයක් – කාලසටහන මෙන්න

Author- April 4, 2024

සිංහල හා දෙමළ අලුත් අවුරුදු උත්සවය වෙනුවෙන් විශේෂ දුම්රිය ධාවන සැලස්මක් ක්‍රියාත්මක කිරිමට දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා. දුම්රිය නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරී එන්. ජේ. ඉඳිපොළගේ ... Read More

රත්නපුරේ බිහිසුණු බස් – ලොරි අනතුරක්

Author- April 3, 2024

රත්නපුර පතුල්පාන ප්‍රදේශයේදී මගී ප්‍රවාහන බස් රථයක් සහ ලොරි රථයක් ගැටීමෙන් අනතුරක් සිදුව තිබේ. බස් රථය මාර්ගයේ ලිස්සාගොස් ඉදිරියෙන් පැමිණි ලොරි රථයේ ගැටීමෙන් මෙම අනතුර ... Read More

දමිතාට සහ සැමියාට රට ගමන් තහනම්

Author- April 3, 2024

මූල්‍ය වංචා සිද්ධියක් සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින ජනප්‍රිය රංගන ශිල්පිනී දමිතා අබේරත්න සහ ඇගේ සැමියාට විදෙස් ගමන් තහනමක් පනවා තිබෙනවා. ඒ කොටුව මහෙස්ත්‍රාත් තිළිණ ... Read More

තායිලන්තයේදී හංසනීගෙන් බර ඉසිලීමේ නව ශ්‍රී ලංකා වාර්තාවක්

Author- April 3, 2024

කිලෝග්‍රෑම් 49 බර පන්තිය නියෝජනය කරමින් තායිලන්තයේ පැවැත්වෙන ලෝක ශූරතා බර ඉසිලීමේ තරගාවලියේදී නව ශ්‍රී ලංකා වාර්තාවක් පිහිටුවීමට හංසනී ගෝමස් සමත්ව තිබෙනවා. ඒ ස්නැච් ක්‍රමයට ... Read More