Author: Author
කැෂියර් එකෙන් පොලිතින් නොගත්තොත් ඩිස්කවුන්ට් එකක්
දිවයින පුරා පිහිටි සුපිරි වෙළඳ සැල් සහ ඒවායේ වෙළඳ ශාඛාවලින් භාණ්ඩ මිල දී ගැනීමේ දී, මුදල් කවුන්ටරයෙන් පොලිතීන් බෑග් ලබා නොගන්නා හෝ නැවත භාවිත කළ ... Read More
චන්දිමාල් හදිසියේම ගෙදර එයි
මේ වනවිට පැවැත්වෙන ශ්‍රී ලංකා - බංග්ලාදේශ දෙවැනි ටෙස්ට් තරගයට සහභාගී වෙමින් සිටි දිනේෂ් චන්දිමාල් වහාම ක්‍රියාත්මක වන පරිදි එම තරගයෙන් ඉවත්වී තිබේ. ශ්‍රී ලංකා ... Read More
රත්නපුර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට නාය යාමේ අනතුරු ඇඟවීම්
රත්නපුර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට නාය යාමේ අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා. ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පැවසුවේ රත්නපුර, වැලිගෙපොළ, බලංගොඩ සහ ඉඹුල්පේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට මෙලෙස ... Read More
උපාධිධාරීන්ට දෙන ගුරු පත්වීම් ගැන දැනුම්දීමක්
බස්නාහිර පළාතේ ගුරු විභාගයෙන් උපාධිධාරීන් 2400 දෙනෙකු මේ වන විට තෝරාගෙන අවසන් බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් ඊයේ (01) පාර්ලිමේන්තුවේදී පැවසීය. ඒ, විපක්ෂ නායක සජිත් ... Read More
සිරියාවේ ඉරාන තානාපති කාර්යාලයට ප්‍රහාරයක්
සිරියාවේ ඩමැස්කස් අගනුවර ඉරාන තානාපති කාර්යාලය පිහිටි ගොඩනැගිල්ලට ප්‍රහාරයක් එල්ල විය. එය ත්‍රස්ත ප්‍රහාරයක් බවත්, එම ප්‍රහාරය පසුපස සිටින්නේ ඊශ්‍රායලය බවත් ඉරානය චෝදනා කරයි. ප්‍රහාරයෙන් ... Read More
මුලින්ම එන්නේ ජනාධිපතිවරණය ද ? මහ මැතිවරණයද? ඒ ගැන ඉඟියක්
මෙම වසරේදී පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය සඳහා මුලික කටයුතු මේ වනවිටත් සුදානම් කර අවසන් බව ජාතික මැතිවරණ කොමිසම පවසනවා. මෙම වසරේ ව්‍යවස්ථානුකූලව ජනාධිපතිවරණය පැවැත්විය යුතු අතර ... Read More
පොල් නාස්ති කිරීමේ අංක එක ලංකාවට
ලෝකයේ වැඩිපුරම පොල් නාස්ති කරන රටවල් අතුරින් පළමු රට බවට ශ්‍රී ලංකාව පත්ව ඇතැයි කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත ඇමැති මහින්ද අමරවීර පැවසීය. පොල් වගා කිරීමේ ... Read More
පොලීසියට බැඳෙන්න කැමතිද ? මෙන්න අවස්ථාවක්
මත්ද්‍රව්‍ය සහ සංවිධානාත්මක අපරාධ කල්ලි මැඩපැවැත්වීමේ වැඩසටහනට සමගාමීව උප පොලිස් පරීක්ෂකවරුන් 100ක් ඇතුළු නිලධාරීන් 500ක් පොලිස් සේවයට බදවාගැනීමට ගැසට් පත්‍ර නිකුත් කර තිබේ. ඒ අනුව ... Read More
මෙරට පාසල් සිසුන්ට ජපානයෙන් පාපැදි
දුෂ්කර ප්‍රදේශවල පාසල් දරුවන්ගේ දෛනික පාසල් පැමිණීම දිරිමත් කිරීමේ අරමුණින් සිසුන්ට අඛණ්ඩව පාසල් පැමිණීමේ අවස්ථාව සලසා දීම සඳහා ජපන් 'චයිල්ෆන්ඩ්' ආයතනය මෙරටට පාපැදි 500ක ප්‍රදානයක් ... Read More
ගතවූ මාස තුනේ මෙරටට සංචාරකයින් ලක්ෂ 6ක් ඇවිත්
මාර්තු මාසයේ 31 වනදා වන විට මෙම වසර සඳහා සංචාරකයින් 635,784 දෙනෙකු මෙරටට පැමිණ ඇති බව සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසනවා. ඒ අනුව 2024 ... Read More

