Author: Author
ගොඩනැගිලි සැලසුම් අනුමත කිරීමට ONLINE SYSTEM
මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ ගොඩනැගිලි සැලසුම් අනුමත කිරීමේ වැඩසටහනක් කොළඹ මහා නගර සභාව මඟින් ආරම්භ කොට තිබෙනවා. නගර සභා සේවා කාර්යක්ෂමව ලබාදීමේ අරමුණෙන් නව වැඩපිලිවෙල ක්‍රියාත්මක ... Read More
බස් ගාස්තුවේ වෙනසක් නෑ
ඉන්ධන මිලෙහි වෙනස් වීමක් සිදු වුවද බස් ගාස්තුවේ කිසිදු වෙනසක් සිදු නොවන බව බස් සංගම් පවසයි. සුපර් ඩීසල්වල මිල පමණක් අඩු වීම හේතුවෙන් බස් ගාස්තු ... Read More
ප්‍රධාන රෝහල් 10ක් අද අඩපණ වෙයි
අද (2) දිනයේ දිවයිනේ රෝහල් 10ක සංකේත වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කරන බව සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානය පවසනවා. සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු රවී කුමුදේශ් ඊයේ ... Read More
අස්වැසුම නොලැබුණු සියලුදෙනාට අලුත් අවුරුද්දට පෙර ගෙවීම්
කෑගල්ල, නුවරඑළිය, බදුල්ල සහ පොලොන්නරුව යන දිස්ත්‍රික්කවල මෙතෙක් අස්වැසුම ප්‍රතිලාභ නොලැබුණු සියළු දෙනාට සිංහල හින්දු අළුත් අවුරුද්දට පෙර හිඟ මුදලත් සමඟ එම ප්‍රතිලාභ ලබාදෙන බව ... Read More
අදත් ප්‍රදේශ කිහිපයකට වැසි
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ, දකුණ, උතුරු-මැද සහ ඌව පළාත්වල අද (02) ප.ව. 2.00 න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය ... Read More
මහින්ද, දුමින්ද, ලසන්ත තනතුරුවලින් පහ කිරීමට එරෙහිව වාරණයක්
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විශේෂ රැස්විමකදී පක්ෂයේ තනතුරුවලින් ඉවත් කරන ලද ජාතික සංවිධායක දුමින්ද දිසානායක, භාණ්ඩාගාරික ලසන්ත අලගියවන්න, ජ්‍යේෂ්ඨ උප සභාපති මහින්ද අමරවීර යන අය ... Read More
ඉම්රාන් ඛාන්ගේ වසර 14ක සිර දඬුවම අත්හිටුවීමට නියෝගයක්
ඩොලර් 504,000කට වඩා වටිනාකමකින් යුත් රාජ්‍ය ත්‍යාග අක්‍රමිකතා සිද්ධියකට අදාළව සිර දඬුවම් නියම වී සිටින පකිස්ථානයේ හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ගේ සිර දඬුවම අත්හිටුවීමට එරට අධිකර්ණය ... Read More
ලාෆ් ගෑස් මිලත් පහළට
LAUGFS සමාගම ද සිය ගෑස් මිල අද (01) මධ්‍යම රාත්‍රීයේ සිට ක්‍රියාත්මක වන පරිදි මිල සංශෝධනය කර තිබෙනවා. ඒ අනුව, 12.5kg සිලින්ඩරයක නව මිල රුපියල් ... Read More
ලිට්‍රෝ ගෑස් මිල බස්සයි
අද (01) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලිට්‍රෝ ගෑස් මිල පහත දමා තිබෙනවා. ඒ අනුව කිලෝග්‍රෑම් 12.5 ගෑස් සිලින්ඩරයක් රුපියල් 135කින් අඩු කර ඇති ... Read More
පාස් පොර්ට් නඩුවෙන් විමල් නිදහස්
විදේශ ගමන් බලපත්‍ර නඩුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා නිදොස් කොට නිදහස් කොට තිබෙනවා. ඒ අද (01) මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරියේ එම නඩුව කැඳවූ අවස්ථාවේදීයි. Read More

