Author: Author
පාප් වහන්සේ ගාසා තීරයට සටන් විරාමයක් ඉල්ලයි
ගාසා තීරයේ වහාම සටන් විරාමයක් ඇති කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ෆ්‍රැන්සිස් පාප් වහන්සේ පාස්කු ඉරිදා දේශනයේ දී ඉල්ලීමක් සිදු කර ඇති බව විදෙස් මාධ්‍ය ... Read More
අලුත් අවුරුද්දට හිඟයක් නැතිව කුකුළු මස් හා බිත්තර
උත්සව සමයේ කිසිදු හිඟයකින් තොරව කුකුළු මස් හා බිත්තර සැපයීමේ හැකියාව පවතින බව ශ්‍රී ලංකා සත්ත්ව නිෂ්පාදකයින්ගේ සංගමය පවසයි. එහි සභාපති අජිත් ගුණසේකර මහතා සඳහන් ... Read More
ඩොලර් බිලියන පහක ආර්ථිකයක් නිර්මාණය කළ හැකි බව පාඨලී කියයි
සුහුරු තාක්ෂණ සේවා මගින් ඩොලර් බිලියන පහක ආර්ථිකයක් නිර්මාණය කළ හැකි බව එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පැවසීය. ඒ සඳහා ... Read More
කච්චතිවු දුන්නාට මෝදිට තරහා ගිහින්
එවකට හිටපු අග්‍රාමාත්‍ය ඉන්දිරා ගාන්ධි මහත්මිය කච්චතිව් දුපත ශ්‍රී ලංකාවට ලබා දීමට ගත් තීරණය සම්බන්ධයෙන් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ඉන්දීය කොංග්‍රස් පක්ෂයට දෝෂාරෝපණ එල්ල කළේය. ... Read More
බැසිල් කියන ඇමරිකන්කාරයට මේ රටේ මැතිවරණ තීරණය කරන්න බෑ
”බැසිල් කියන ඇමරිකන්කාරයට මේ රටේ මැතිවරණ තීරණය කරන්න දෙන්න බෑ, මේක රාජපක්ෂලාගේ බුදලයක් නෙමෙයි” යැයි සතුටු දැයක් උදෙසා ව්‍යවසායකත්ව රජයක් බිහි කිරීමේ අරමුණින් 70 අවුරුදු ... Read More
උතුරට ජල පිරිපහදු 24ක්
උතුර පළාතේ වකුගඩු රෝගය පාලනය කර එම ප්‍රදේශවල ජනතාවගේ පානීය ජල ගැටලුව විසඳීමට තවත් නැනෝ ජල පිරිපහදු 24ක් ස්ථාපනය කරන බව නාගරික සංවර්ධන හා නිවාස ... Read More
අපරාධ කල්ලි මඩින්න 100ක යතුරුපැදි බළකායක්
බස්නාහිර පළාතට සහ ගාල්ල දිස්ත්‍රික්කයට පොලිස් නිලධාරීන් සිය දෙනෙකුගෙන් සමන්විත යතුරුපැදි කණ්ඩායම් යොදවන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව මහතා ප්‍රකාශ කළා. සංවිධානාත්මක ... Read More
හෙද හෙදියන් අද සහ හෙට බලය පෙන්වයි
අද සහ හෙට යන දෙදින තුළ සියලුම හෙද හෙදියන් පැය තුනක් සේවයෙන් බැහැරව වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත වන බව සමස්ත ලංකා හෙද සංගමය පවසනවා. එම සංගමයේ ... Read More
හංසනී ගෝමස්ගෙන් නව ජාතික වාර්තාවක්
තායිලන්තයේ පැවැත්වෙන 2024 බර ඉසිලීමේ ලෝක ශුරතාවලියේදි නව ජාතික වාර්තාවක් තැබීමට හංසනී ගෝමස් සමත්ව තිබෙනවා. ඒ කිලෝග්‍රෑම් 49 බර පන්තියේ සී ඛාණ්ඩය යටතේ 03 වන ... Read More
රාජ්‍ය නිලධාරීන් පිරිසකට විශේෂ මාසික දිරි දීමනාවක්
ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට අනුයුක්ත මාණ්ඩලික නිලධාරී තනතුරු කිහිපයක් සඳහා විශේෂ මාසික දිරි දීමනාවක් ගෙවීමට රජය තීරණය කර තිබෙනවා. රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා ... Read More

