Author: Author
මෛත්‍රීට අධිකරණයෙන් නියෝගයක්
පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් පසුගියදා කළ ප්‍රකාශය සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට අප්‍රේල් 4 වැනිදා අධිකරණයට ප්‍රකාශයක් ලබාදෙන ලෙස මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය විසින් නියෝග ... Read More
ආහාර උද්ධමනය ඉහළට
කොළඹ පාරිභෝගික මිල දර්ශකය මත පදනම් වූ මෙරට උද්ධමනය මාර්තු මාසයේදී සියයට දශම 09 දක්වා කැපී පෙනෙන ලෙස පහත වැටී තිබෙනවා එය පෙර මාසයේ සටහන් ... Read More
වැහුවේ මොන ස්පා එක ද අහලා පොලීසියට කෝල්
මීගමුව ප්‍රදේශයේ නීතිවිරෝධිව පවත්වාගෙන ගිය සම්බාහන මධ්‍යස්ථාන 53ක සිදුකළ හදිසි පරික්ෂාවකදී ඒවායේ සේවය කළ කාන්තාවන් දෙදෙනෙකුට එඩ්ස් වැළදී ඇති බවට ඊයේ (27) හෙළිදරව් වුණා. මෙම ... Read More
රන් මිල ඉහළට
පසුගිය දිනවලට සාපේක්ෂව අද (28) දිනයේ රන් මිල තරමක ඉහළ අගයක් ගනු ලැබුවා. ඒ අනුව කැරට් 22යි ග්‍රෑම් 8ක මිල ප්‍රමාණය අද සටහන් වූයේ රුපියල් ... Read More
වේලාවේ වෙනසක්
ගෝලීය උණුසුම ඉහළයාමත් සමග ධ්‍රැවීය අයිස් තට්ටු වේගයෙන් දියවෙමින් පවතින අතර එම ඝන අයිස් දියවීමත් සමග පෘථිවියේ හරයේ සිදුවන වෙනස්කම් හේතුවෙන් පෘථිවි භ්‍රමණ වේගය ඉහළ ... Read More
ඥාණසාර හිමියන්ට වසර 4ක බරපතළ වැඩසහිත සිරදඬුවමක්
බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට බරපතල වැඩ සහිතව වසර 4ක සිර දඬුවම් නියම කිරීමට කොළඹ මහධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා අද ... Read More
කොටුවේ පාවෙන වෙළෙඳ සංකීර්ණය ජපානයට
පිටකොටුව පාවෙන වෙළෙඳ සංකීර්ණය කළමනාකරණය කරමින් පවත්වාගෙන යාම සඳහා ජපන් ආයෝජකයෙකු සහ නාගරික සංවර්ධන අධිකාරිය ඊයේ (27) ගිවිසුමකට අත්සන් තබා තිබෙනවා. ඒ අනුව ජපන් නගරය ... Read More
සිඟමන් යදින දරුවෝ තිස් දහසක් මහපාරේ
දිවයින පුරා සිඟමන් යදින බාල වයස්කාර වීදි දරුවන්ගේ සංඛ්‍යාව තිස් දහසක් පමණ වන බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සංඛ්‍යාන හා දත්ත අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය වසන්ත අතුකෝරාළ ... Read More
ජාතික මුරුංගා දිනයක්
ජාතික මුරුංගා දිනයක් ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට ප්‍රකාශයට පත් කෙරේ. සිංහල හින්දු අලුත් අවුරුද්දට යෙදෙන පැළ සිටුවීමේ නැකත් දිනය මුරුංගා ජාතික දිනය ලෙස නම් කිරීමට ... Read More
කසුන් රාජිතට දෙවැනි ටෙස්ට් තරඟය අහිමිවෙයි
බංග්ලාදේශයට එරෙහිව පැවැති පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේදී කඩුලු 8 ක් දවාගත් වේග පන්දු යවන ක්‍රීඩක කසුන් රාජිත ආබාධයකට ලක්ව සිටීම නිසා ඔහුට දෙවැනි ටෙස්ට් තරගය ... Read More

