Author: Author
නුවර වැවේ සිටින මාංශ භක්ෂක මාළුවට කරන්න යන වැඩේ
Alligator Gar නම් අක්‍රමණශීලී මාංශ භක්ෂක විශේෂයට අයත් මත්ස්‍යයා මහනුවර වැවෙන් ඉවත් කිරීමට මහනුවර කලාප වාරිමාර්ග දෙපාර්තමේන්තුව සැලසුම් කොට තිබෙනවා . වැවේ සෙසු මසුන් පක්ෂීන් ... Read More
ස්පා කතුන් 2කට ඒඩ්ස් – ස්පා 53ක් වසා දමයි
මීගමුව ප්‍රදේශයේ නීති විරෝධී සම්බාහන මධ්‍යස්ථාන දෙකක තෙරපිවරියන් ලෙස සේවය කළ කාන්තාවන් දෙදෙනකුට ඒඩ්ස් වයිරසය ආසාදනය වී ඇති බවට වෛද්‍ය පරීක්ෂණවලින් තහවුරු වීමෙන් අනතුරුව එම ... Read More
ලබන අඟහරුවාදා සෞඛ්‍ය වර්ජනයක්
එළැඹෙන අඟහරුවාදා උදෑසන 6.30 සිට වැඩ වර්ජනයක් ආරම්භ කරන බව සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානය පවසයි. සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු රවී කුමුදේශ් ඊයේ පස්වරුවේ මාධ්‍ය ... Read More
සහල් සහ ලූණු බදු අඩු කෙරේ
සහල් කිලෝවක් සඳහා රුපියල් 65ක විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද ඊයේ (27) සිට අප්‍රේල් 03 වනදා දක්වා රුපියලක් දක්වා අඩු කර තිබේ. ලොකු ලූනු (රෝස ලූනු) ... Read More
සන්රයිසස් හයිද්‍රාබාද් IPL ඉතිහාසය වෙනස් කරයි
ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ එක් කණ්ඩායමක් රැස් කළ වැඩිම ලකුණු සංඛ්‍යාව රැස් කිරීමට සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම ඊයේ සමත් වුණා. ඒ, මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමට එරෙහිවයි. ... Read More
අරක්කු මිල අඩු කරන කතාව බොරු
මත්පැන් මිල අඩු කිරීම සඳහා සුරාබදු අඩු කරන බවට පැතිර යන ප්‍රවෘත්තිය සම්පූර්ණයෙන්ම අසත්‍ය බව සුරාබදු දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරනවා. එවැනි සංශෝධනයක් සම්බන්ධයෙන් මේ දක්වා තම ... Read More
අද 2න් පසු ප්‍රදේශ කිහිපයකට තද වැසි
අද (28) දිනයේ බස්නාහිර, දකුණ, සබරගමුව, මධ්‍යම, ඌව සහ වයඹ පළාත්වල සවස 2න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා ... Read More
පාසල් දැරියන්ට සනීපාරක්ෂක තුවා මිල දී ගැනීමට වවුචරයක්
මෙරට පාසල් දැරියන්ට සනීපාරක්ෂක තුවා මිල දී ගැනීම සඳහා වවුචරපත් ලබා දීමට පියවර ගන්නා බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත පවසයි. පාසල් දැරියන්ගේ සෞඛ්‍යාරක්ෂක පුරුදු ... Read More
කෙහෙළියගේ දියණිය මානව හිමිකම් කොමිසමට
බාල ඖෂධ මිලදී ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලගේ මානව හිමිකම් උල්ලංඝනය වී ඇතැයි ඒ ... Read More
ලොව විශාලතම ඇනකොන්ඩා වෙඩිතබා ඝාතනය කෙරේ
අඩි 26ක් දිග සහ රාත්තල් 440ක් බරැති ලොව විශාලතම සර්පයා දඩයම්කරුවන් විසින් වෙඩි තබා ඝාතනය කර තිබෙනවා. මෙම විශාල ඇනකොන්ඩා මීට සති පහකට පෙර බ්‍රසීලයේ ... Read More

