Author: Author
දකුණු ආසියාවේ විශාලම ජල පර්යේෂණ ආයතනය පේරාදේණිය සරසවියට පැවරේ
චීන රජය විසින් රුපියල් කෝටි 400 ක් වැය කොට ඉදිකළ දකුණු ආසියාවේ විශාලම ජල පර්යේෂණ ආයතනය පේරාදෙණිය විශ්ව විද්‍යාලයට පවරා දීම ඊයේ (26) සිදු කෙරුණා. ... Read More
ලංකාවේ පැවැත්වෙන 2024 කාන්තා ආසියානු කුසලානයට දින නියම වෙයි
ආසියානු ක්‍රිකට් කවුන්සිලය (ACC) විසින් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඔවුන් සඳහන් කරන්නේ එළැඹෙන 2024 කාන්තා ආසියානු කුසලානය දඹුල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගනයේ දී ජූලි 19 සිට ... Read More
ලංකාවේ කොඩියට නැව් ලියාපදිංචි කරන වැඩක්
ලාංකික ධජය යටතේ නෞකා ලියාපදිංචිය ප්‍රවර්ධනය කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත. නෞකා ලියාපදිංචිය දේශීය ආර්ථිකයට විශාල විදේශ විනිමය ප්‍රමාණයක් ගලා එන ප්‍රධාන මාර්ගයක් වන ... Read More
ජනාධිපතිවරණය ඔක්තෝබර් මුල් සතියේ
ජනාධිපතිවරණය මේ වසරේ ඔක්තෝබර් මුල් සතියේ ව්‍යවස්ථානුකූලව පවත්වන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දැනුම්දී ඇත. දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරන්නේ ජනපතිවරයා මේ බව කැබිනට් අමාත්‍යවරුන්ට ... Read More
භාණ්ඩ 64ක් සඳහා පනවා තිබූ විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද ඉවතට
2007 අංක 48 දරණ විශේෂ වෙළඳ භාණ්ඩ බදු පනත අත්හිටුවීම සඳහා පනත් කෙටුම්පතක් සකස් කිරීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබෙනවා. ඒ එම පනත යටතේ බදු ... Read More
අදත් ප්‍රදේශ කිහිපයකට වැසි
අද දිනයේ (27) දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති වීමට හිතකර වායුගෝලීය තත්ත්වයක් නිර්මාණය වෙමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. දිවයිනේ ... Read More
ලංකාවේ අවම වැටුප ඉහළට
ජාතික අවම වැටුප් පනත සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා. සේවකයන්ගේ ජාතික අවම වේතන පනතේ විධිවිධාන පරිදි ජාතික අවම වැටුප රුපියල් 12,500 ලෙස නියම වී ... Read More
බිංගෙයි ඔලුව වැදී රුසියානු තරුණියක් රෝහලේ
බදුල්ල සිට කොළඹ කොටුව බලා අද (26) පෙරවරුවේ ගමන් ගත් පොඩි මැණිකේ දුම්රියේ ගමන් ගත් කාන්තාවකගේ හිස බිංගෙයක වැදීමෙන් තුවාල ලබා ප්‍රතිකාර සඳහා දේමෝදර ප්‍රාදේශීය ... Read More
ඇමති පවිත්‍රාගේ ෆේස්බුක් ගිණුම හැක් වෙයි
වනජීවී හා වන සම්පත් සංරක්ෂණ සහ වාරිමාර්ග අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ ෆේස්බුක් ගිණුම හැක් කිරීමට ලක්ව තිබෙනවා. වීඩියෝ ක්‍රීඩා සම්බන්ධයෙන් වන වීඩියෝ මේ වනවිට ඇයගේ ... Read More
අලුත් අවුරුද්දට කලින් ගල් බෝතලේ මිල අඩුවෙන ලකුණු
එළඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව ප්‍රාථමික කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක පවසනවා. ඔහු මේ ... Read More

