Author: Author
රාමසාන් වෙනුවෙන් රාජ්‍ය සේවකයින්ගේ වැඩමුරවල වෙනසක්
රාමසාන් සමයේ දී මුස්ලිම් රාජ්‍ය සේවකයින් සඳහා ආගමික වතාවත්වල යෙදීමට හැකි වන පරිදි වැඩමුර සකස් කර දෙන ලෙස රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය රාජ්‍ය ආයතන වෙත දැනුම් ... Read More
සෞඛ්‍ය වර්ජන සතියකින් කල්යයි
සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානය මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා සමඟ පැවති සාකච්ඡාව ඊයේ (06) පස්වරුවේ අවසන් වී තිබේ. වෛද්‍යවරුන්ට ලබාදෙන රුපියල් 35,000ක DAT දීමනාව තමන්ටද ලබාදෙන්නැයි ඉල්ලා ... Read More
අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය 6ක මිල සංශෝධනයක්
අත්‍යවශ්‍ය අහාර ද්‍රව්‍ය හයකට නිකුත් කර තිබූ උපරිම තොග සහ සිල්ලර මිල ඊයේ (06) සිට සංශෝධනය කිරීමට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පියවර ගෙන ඇත. ඒ ... Read More
කංසා ගැන යෝජනාවක් කැබිනට් මණ්ඩලයට ආවේ නෑ – බන්දුල
ඖෂධීය කංසා මෙරට වගාකර අපනයනය කිරීමට අදාළව කිසිදු යෝජනාවක් කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් නොවූ බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසනවා. ඒ අනුව රාජ්‍ය ... Read More
පාර්ලිමේන්තුවේ නව සැසිවාරය අද ඇරඹේ
නවවැනි පාර්ලිමේන්තුවේ පස්වන සභා වාරය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (07) පෙරවරු 10.30ට උත්සවාකාරයෙන් විවෘත කෙරේ. සභාවාරය උත්සවාකාරයෙන් විවෘත කිරීමෙන් අනතුරුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 33 ... Read More
වාහන ආනයනයට තව කාලයක් යයි
පවතින විදේශ විනිමය අර්බුදය යටතේ ආනයන සීමාකිරීම් ඉතා සැලසුම් සහගතව සහ සූක්ෂම ලෙස ලිහිල් කළ යුතු බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසනවා. මෝටර් වාහන ... Read More
පළාත් සභා සහ පළාත් පාලන මැතිවරණ ලබන වසරේ
පළාත් සභා සහ පළාත් පාලන මැතිවරණ ලබන වසරේදී පැවැත්වීමට රජය තීරණය කර තිබෙනවා. ඊට පෙර අදාළ මැතිවරණ නිතී සඳහා වන සංශෝධන පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරිමටයි අමාත්‍ය ... Read More
පූර්ණ ශ්‍රවණාබාධිත පුද්ගලයින්ට සැහැල්ලු වාහන බලපත්‍ර
සැහැල්ලු වාහන රියදුරු බලපත්‍රයන් පූර්ණ ශ්‍රවණාබාධිත පුද්ගලයින් සඳහා ලබාදීමේ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා. ජන හා සංඛ්‍යා ලේඛණ දෙපාර්තමේන්තුවට අනුව, දිවයින පුරා ශ්‍රවණාබාධිත පුද්ගලයින් 388,000ක ... Read More
වැසි රහිත කාලගුණයක්
ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් දිවයිනේ ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. හිමිදිරි උදෑසන කාලයේදී නුවරඑළිය දිස්ත්‍රික්කයේ ඇතැම් ... Read More
රුපියල ඉහළට
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන ලද මුදල් විනිමය අනුපාත වාර්තාවට අනුව ඊයේ (05) දවසේ රුපියලේ ඉහළ යෑමක් පෙන්නුම් කර තිබෙනවා. ඒ අනුව ඊයේ ... Read More

