Author: Author
ටෙස්ට් තරඟයේ ජය ලංකාවට
ශ්‍රී ලංකා - ඇෆ්ගනිස්ථාන ටෙස්ට් තරගයේ කඩුළු කිසිවක් නොදැවී ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා. දින 04ක් පුරා පැවති ටෙස්ට් තරගයේ ඇෆ්ගනිස්ථාන කණ්ඩායම සිය ... Read More
76 වන ජාතික නිදහස් දිනය අදයි
මෙවර 76 වන ජාතික නිදහස් දින සැමරුම “හදමු අලුත් රටක්” තේමා පාඨය යටතේ අභිමානවත්ව ගාලුමුවදොර පිටියේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ උපදෙස් පරිදි අද (04) පැවැත්වීමට මේ ... Read More
නිදහස් දිනය දා මුහුදුබඩ දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය සම්බන්ධයෙන් දැනුම්දීමක්
76 වැනි ‘නිදහස් දින’ රාජ්‍ය උත්සවය හේතුවෙන් හෙට ඉරිදා (04) මුහුදුබඩ දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය සම්බන්ධයෙන් දැනුම්දීමක් සිදු කර තිබෙනවා. ඒ අනුව අළුයම 5.00 සිට ... Read More
හිටපු ජනාධිපතිනියගෙන් විශේෂ ප්‍රකාශයක්
මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත සහ ප්‍රතිත්‍රස්ත පනත රජය ඉල්ලා අස් කර ගත යුතු බව හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරණායක කුමාරතුංග පවසනවා. මෙම පනත් දෙක ඉතා ... Read More
ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් විභාගය අවසන්
ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි යැයි තීන්දු කරන ලෙස ඉල්ලා ගොනු කර තිබූ පෙත්සම් විභාගය අවසන් කළ ශ්‍රේෂ්ඨාධිකරණය එහි රහසිගත තීන්දුව ... Read More
එළිසබෙත් මහ රැජින භාවිත කළ මෝටර් රථයක් වෙන්දේසියට
මහා බ්‍රිතාන්‍යයේ හිටපු දෙවන එළිසබෙත් මහරැජින විසින් එක් වරක් පමණක් භාවිත කළ රේන්ජ් රෝවර් වර්ගයේ මෝටර් රථයක් පවුම් දෙලක්ෂ 24,850 මුදලකට අලෙවි කිරීම සඳහා ප්‍රසිද්ධ ... Read More
ලිට්‍රෝ, ලාෆ් ගෑස් මිලේ වෙනසක් නෑ
පෙබරවාරි මාසයේදී ලිට්‍රෝ ගෑස් මිල සංශෝධනය නොකර දැනට තිබෙන මිල ගණන්ම පවත්වාගෙන යෑමට තීරණය කළ බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසයි. එහි සභාපති මුදිත පීරිස් පැවසුවේ ... Read More
පාන් ගෙඩියේ බරට ගැසට්ටුවක්
පාන් ගෙඩියක නියමිත බර ග්‍රෑම් 450ක් විය යුතු අතර එහි වෙනස්වීම ග්‍රෑම් 13.5ක් විය හැකි බවත් සඳහන් කරමින් පාරිභෝගික කටයුතු අධිකාරිය ගැසට් නිවේදනයක් නිකුත් කර ... Read More
ත්‍රිවිධ හමුදා නිලධාරීන්ගේ වැටුප් සහ දීමනා සම්බන්ධයෙන් නිවේදනයක්
2009 මැයි 19 දිනට පෙර වයස අවුරුදු 55 සම්පූර්ණ වීමට පෙර ක්‍රියාත්මකව සිටිය දී ආබාධිත තත්ත්වයට පත්වීම හේතුවෙන් වෛද්‍ය හේතුන් මත ත්‍රිවිධ හමුදාවෙන් විශ්‍රාම ගිය ... Read More
අද සහ හෙට විශේෂ රථ වාහන සැලසුමක්
76 වැනි ජාතික නිදහස් උත්සවය වෙනුවෙන් හෙට (03) සහ අනිද්දා දෙදින කොළඹ ආශ්‍රිතව විශේෂ රථ වාහන සැලැසුමක් ක්‍රියාත්මක වන බව පොලීසිය පවසයි. අද රජයේ ප්‍රවෘත්ති ... Read More

