Author: Author
නිදහස් දවසේ බන්ධනාගාර රැදවියන්ට අමුත්තන් පෙන්වයි
හැත්තෑහය වැනි නිදහස් දිනය වෙනුවෙන් බන්ධනාගාරගත රැඳවියන්ට විවෘත අමුත්තන් පෙන්වීමේ වැඩසටහනක් මේ මස 4 වැනිදා (ඉරිදා) ක්‍රියාත්මක කරන බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, බන්ධනාගාර කොමසාරිස් ගාමිණි ... Read More
ජනපතිගේ කාර්යයන් සහ ඊට බාධා කිරීම් ගැන දැනුම්දීමක්
ජනාධිපතිවරයාට ඔහුගේ ව්‍යවස්ථාපිත කාර්යභාරය ඉටු කිරීමේදී සිදු කරනු ලබන ඕනෑම අවහිරයක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමක් බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි. ජනාධිපතිවරයා යම් හෙයකින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ... Read More
ප්‍රාථමික අංශයේ දරුවන්ට මාර්තු සිට දිවා ආහාරය
එළඹෙන මාර්තු මාසයේ සිට මෙරට පාසල්වල පළමු ශ්‍රේණියේ සිට 5වන ශ්‍රේණිවල සියලු දරුවන් සඳහා දිවා ආහාර ලබාදීමට පියවර ගන්නා බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා ... Read More
කෙහෙළියට රට ගමන් තහනමක්
හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලට විදේශ ගමන් තහනමක් පනවා තිබෙනවා. ඒ මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය විසින්. එහිදී අධිකරණය වැඩිදුරටත් නියෝග කර ඇත්තේ ඔහුට හෙට (2) දිනයේ ... Read More
ඩීසල් මිල වැඩි කළත් බස් ගාස්තු වැඩි කරන් නෑ
ඩීසල් මිල වැඩි කළත් බස් ගාස්තු වැඩි නොකරන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසනවා. ජාතික ගමනා ගමන කොමිසමේ සභාපති ශෂී වෙල්ගම පවසන්නේ ඩීසල් මිල රුපියල් ... Read More
ඉම්රාන්ගේ බිරිඳ වෙනුවෙන් නිවස සිරගෙයක් කරයි
වසර 14 ක සිරදඬුවමක් හිමි පාකිස්තාන හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ගේ බිරිඳ බුෂ්රා බීබී, ඉස්ලාමාබාද් අගනුවර, ඉම්රාන් ඛාන්ට අයත් නිවසේ රඳවා තැබීමට තීරණය කර ඇති බවත්, ... Read More
නිදහසට බාර් වැසේ
දිවයින පුරා සුරාසැල් පෙබරවාරි 04වැනි දින වසා තැබෙන බව සුරාබදු දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන්කර සිටිනවා. 76 වන නිදහස් දින සැමරුමට සමඟාමීව දිවයින පුරා මෙලෙස ... Read More
සකර්බර්ග් සමාව ඉල්ලයි
මෙටා සමාගමේ ප්‍රධානි මාර්ක් සකර්බර්ග් තම සමාජ මාධ්‍ය ජාලවලින් අගතියට පත් පාර්ශව වලින් සමාව අයැද සිටියා. මාර්ක් සකර්බර්ග් ඇතුලු ප්‍රධාන පෙළේ සමාජ මාධ්‍ය ජාල රැසක ... Read More
දුම්රිය පාර්සල් ප්‍රවාහන ගාස්තුව ඉහළට
අද (01) සිට දුම්රිය පාර්සල් ප්‍රවාහන ගාස්තු ද 80% කින් ඉහළ දමා තිබෙනවා. දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී එන්. ජේ. ඉඳිපොලගේ මහතා පැවසුවේ, ඒ අනුව රුපියල් 50ක ... Read More
අරගලය ජය ගන්නා මාර්ගය බුදු දහමේ තිබෙනවා – ජනපති
ජීවිත අරගලය ජය ගැනීමට බුදුන් වහන්සේ දේශනා කළ ධර්මය ඉතා වැදගත් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා. කැළණිය විශ්ව විද්‍යාලයට අනුබද්ධ පාලි හා බෞද්ධ අධ්‍යයන පශ්චාත් ... Read More

