Author: Author
වැට් අඩුකරන්නැයි ඉල්ලා පාරේ විරෝධතා පැවැත්වීම නිෂ්ඵල ක්‍රියාවක්
වැට් බදු අඩුකරන ලෙස බලකරමින් පාරේ විරෝධතා පැවැත්වීම නිෂ්ඵල ක්‍රියාවක් බවත්, විරෝධය දක්වන කණ්ඩායම් එසේ නොකොට සුදුසු වෙනත් විකල්ප ඉදිරිපත් කළ යුතු බවත් කැබිනට් මාධ්‍ය ... Read More
ඉන්දීය සුපිරි ආරම්භක පිතිකරු දැඩි සත්කාර ඒකකයට
ඉන්දීය සුපිරි ක්‍රිකට් ක්‍රීඩක Mayank Agarwal එරට රෝහලක දැඩි සත්කාර ඒකකයකට ඇතුළත් කර ඇති බව විදෙස් මාධ්‍ය වර්තා කරයි. එම වාර්තා වැඩිදුරටත් පවසන්නේ ගුවන් ගමනකදී ... Read More
ජපන් සිහින දකින අයට සුබ පණිවුඩයක්
අස්වැසුම ප්‍රතිලාභීන් අතුරින් ලක්ෂ 3ක පිරිසක් මේ වසර තුළ සවිබල ගැන්වීමට අවශ්‍ය පියවර ගන්නා බව සමාජ සවිබලගැන්වීම් රාජ්‍ය අමාත්‍ය අනූප පස්කුවල් මහතා පවසයි. ඔහු වැඩිදුරටත් ... Read More
ශ්‍රී ලංකාව හා මාලදිවයින අතර ගිලන් ගුවන් ප්‍රවාහන සේවාවක්
ශ්‍රී ලංකාව හා මාලදිවයින අතර ගිලන් ගුවන් ප්‍රවාහන සේවාවන් මාර්තු පළමුවනදා සිට ආරම්භ කිරීමට තීරණය කර තිබෙනවා. මාලදිවයින් ප්‍රවාහන හා ගුවන්සේවා අමාත්‍ය කපිතාන් මොහොමඩ් අමීන් ... Read More
අමාත්‍යාංශ සඳහා වාහන ආනයනයට අනුමැතිය
වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍යාංශය සහ අධ්‍යාපන අමාත්‍යාංශය සඳහා වාහන ආනයනය කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා. විදේශ විනිමය වෙළෙඳපොළේ පීඩනය ලිහිල් කිරීමේ පියවරක් ලෙස ... Read More
ප්‍රදේශ කිහිපයකට මි.මී 75 ඉක්මවූ වැසි
දිවයිනේ බොහෝ ප්‍රදේශවල උදෑසන කාලයේදී වලාකුළු සහිත අහසක් අපේක්ෂා කළ හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. නැගෙනහිර, ඌවසහ උතුරු මැද පළාත්වලත් මුලතිව් සහ මාතලේ දිස්ත්‍රික්කවලත් ... Read More
සජිත් ජාතික රෝහලට
සමගි ජන බලවේගය කොළඹදී සංවිධානය කළ විරෝධතාවය අතරතුරදී තුවාල ලබා රෝහල්ගතකර පුද්ගලයින්ගේ සුවදුක් බැලීම සඳහා විපක්ෂනායක සජිත් ප්‍රේමදාස කොළඹ ජාතික රෝහල වෙත පැමිණියේය. විරෝධතාවය අතරතුරදී ... Read More
නිදහස් පෙරහුරුවේ පැරෂුට් අනතුරින් තුවාල ලැබූ භටයින්ගේ අලුත්ම තත්ත්වය
අද (30) පෙරවරුවේ නිදහස් දින පෙරහුරුව සඳහා සහභාගී වූ ආරක්ෂක අංශ සාමාජිකයින් සිව්දෙනෙකු පැරෂුට් සංදර්ශනයේ පෙරහුරුව අතරතුරදී බිමට ඇදවැටී රෝහල් ගත කළේය. අනතුරෙන් යුද හමුදාවේ ... Read More
මිනිසෙකුගේ මොලයට ‘චිප් එකක්’ බද්ද කෙරේ
Elon Musk ආරම්භ කළ Neuralink ආයතනය විසින් පළමු වරට සාර්ථක ලෙස මිනිසෙකුගේ මොලයේ 'චිප් එකක්' බද්ද කිරීමක් සිදු කර තිබෙනවා. මෙම තාක්ෂයේ පෙරලිය අත්හදා බැලීම ... Read More
සනත්ගේ අඩුවට බිරිඳ ?
තම ස්වාමිපුරුෂයාගෙන් හිස් වූ දේශපාලන නායකත්වය භාර ගන්නා ලෙස පුත්තලම දිස්ත්‍රික්කයේ ජනතාව මෙන්ම පක්ෂයද ඉල්ලීමක් කරන්නේනම් ඉදිරියේදී ඒ පිළිබදව සලකා බැලීමට සූදානම් බව අභාවප්‍රාප්ත හිටපු ... Read More

