Author: Author
ඉම්රාන් ඛාන්ට වසර 10ක සිර දඬුවමක්
පාකිස්තානයේ හිටපු අගමැති ඉම්රාන් ඛාන්ට වසර 10ක සිර දඬුවමක් නියම වී තිබෙනවා. ඒ රාජ්‍ය රහස් හෙළි කිරීමේ චෝදනාව යටතේයි. පාකිස්තානයේ විශේෂ අධිකරණයක් විසින් අද (30) ... Read More
සෆාරි ජීප් රථ ගාස්තු ඉහළට
යාල සහ බූන්දල වන උද්‍යානවල සංචාරක සේවා ජීප් රථ ගාස්තුව රුපියල් 2,000 කින් ඉහළ දැමූ බව යාල සෆාරි ජීප් සංගම් එකමුතුවේ සභාපති අජිත් ප්‍රියන්ත මහතා ... Read More
සහල් ආනයනය කරන්නේ නැහැ – මහින්ද අමරවීර
රට සහලින් ස්වයංපෝෂිත බැවින් 2024 වසර තුළ සහල් ආනයනය කිරීමට බලාපොරොත්තු නොවන බව කෘෂිකර්ම සහ වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා. එසේම 2024 වර්ෂයේදී ... Read More
පොලිස් නිලධාරිනියකට පාට් දැමු කාන්තාවක් අත්අඩංගුවට
පොලිස් නිලධාරියෙකුට පරුෂ වචනයෙන් බැනවැදී පොලිස් නිලධාරිනියකට පහරදීමේ චෝදනාව යටතේ කාන්තාවක් ගන්දර පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ඔස්ට්‍රේලියාවේ පදිංචිව සිටින ශ්‍රී ... Read More
ගොවි පවුල් ලක්ෂ 20කට උරුමයෙන් ඔප්පු
'උරුමය' වැඩසටහන යටතේ ගොවි පවුල් ලක්ෂ 20ක් සඳහා නිදහස් ඔප්පු ලබාදීමට නියමිත බව ජනාධිපති කාර්යාලය පවසනවා. 'උරුමය' වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා මෙවර අයවැය යෝජනාවලියෙන් රුපියල් ... Read More
කෘෂි විද්‍යා ප්‍රශ්න පත්‍රය නැවත පැවැත්වෙන දිනය නිවේදනය කෙරේ
පසුගියදා පැවති 2023 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේදී සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වීම හේතුවෙන් අවලංගු කරන ලද කෘෂි විද්‍යාව විෂය ප්‍රශ්න පත්‍රය විශේෂ ... Read More
කොළඹ එනවා නම් මේ ගැන දැනුවත්ව එන්න
76වන ජාතික නිදහස් දින සැමරුම් උත්සවයේ පෙරහුරු පැවැත්වීමට නියමිත 30,31,01,02,03 යන දිනයන්වලත් නිදහස් උත්සවය පැවැත්වෙන දිනයේත් ක්‍රියාත්මකවන රථවාහන සැලැස්ම පිළිබඳව විශේෂ නිවේදනයක් නිකුත්කර තිබෙනවා. ඒ ... Read More
ප්‍රදේශ කිහිපයකට වැසි
නැගෙනහිර සහ ඌව පළාත්වලත් පොළොන්නරුව,මුලතිව්, මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. අනුරාධපුර සහ හම්බන්තොට දිස්ත්‍රික්කවල වැසි වාර කිහිපයක් ... Read More
යළි ඇරඹෙන බෝට්ටු සේවය
ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර මගී ප්‍රවාහන බෝට්ටු සේවාව, ලබන 15 වැනිදා සිට යළි ආරම්භ කිරීමට සැලසුම් කර තිබේ. වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍යාංශය ... Read More
දුම්රිය දෙපාර්තමේන්තුවෙන් විශේෂ දැනුම්දීමක්
දුම්රිය දෙපාර්තමේන්තුවෙන් විශේෂ දැනුම්දීමක් සිදුකර තිබෙනවා. ඒ කැකිරාව සහ පළුගස්වැව දුම්රිය ස්ථාන අතර පිහිටි දුම්රිය හරස් මාර්ගය පෙබරවාරි මස 7 සහ 8 දෙදින වසා තැබෙන ... Read More

