Author: Author
සනත් නිශාන්තගේ රියදුරා රිමාන්ඩ්
අත්අඩංගුවට ගත් රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්තගේ රියදුරා වන 28 හැවිරිදි ප්‍රභාත් එරංග නැමැත්තා ලබන පෙබරවාරි මස 5 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ. වැලිසර මහෙස්ත්‍රාත්වරයා ... Read More
කැල්ටෙක්ස් වෙතින් සුපිරි පහසුකමක්
මෝටර් රථ ලිහිසි තෙල් අංශය තුළ එක් ලිහිසි තෙල් හුවමාරුවකින් කිලෝමීටර් 10,000 ක් ධාවනය කිරීමේ සුවිශේෂි පහසුකමක් ශ්‍රී ලාංකිකයින්ට හිමි කර දීමට කැල්ටෙක්ස් හැවොලින් කටයුතු ... Read More
මත්ද්‍රව්‍ය සඳහා ඇබ්බැහිවූවන්ට ඉන් මිදීමට දුරකථන අංකයක්
මත්ද්‍රව්‍ය සඳහා ඇබ්බැහිවූවන්ට ඉන් මිදීමට ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වී තොරතුරු ලබා ගැනීමට විශේෂ ක්ෂණික දුරකතන අංකය හඳුන්වා දී තිබෙනවා. ඒ, 1927 නම් දුරකතන අංකය යි. මේ ... Read More
අද ප්‍රදේශ කිහිපයකට තැනින් තැන වැසි
උතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ ඌව පළාත්වල තැනින් තැන වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබේ. උතුරු-මැද, නැගෙනහිර, මධ්‍යම, ඌව සහ වයඹ ... Read More
පාඩු ලැබූ ලිට්‍රෝ ලාභ ලබයි
ලිට්‍රෝ සමාගම තවත් රුපියල් බිලියන එකයි දශම පහක ලාභාංශයක් මහ භාණ්ඩාගාරයට ලබා දුන්නා. පාඩු ලබමින් තිබු ලිට්‍රෝ සමාගම මේ අනුව රුපියල් බිලියන තුනක ලාභාංශයක් රජයට ... Read More
සනත් නිශාන්තගේ දේහය පුත්තලමට
හදිසි අනතුරකින් ජීවිතක්ෂයට පත්වු රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්තගේ දේහය පුත්තලම ආරච්චිකට්ටුවේ පිහිටි ඒ මහතාගේ කාර්යාලයට රැගෙනවිත් තිබෙනවා. බොරැල්ල සිට රැගෙන ආ දේහයට අවසන් ගෞරව දැක්වීමට ... Read More
පාර්ලිමේන්තු වාර අවසන් කෙරේ
9 වැනි පාර්ලිමේන්තුවේ සිව්වැනි සභාවාරය අද (26) මධ්‍යම රාත්‍රියේ දී වාර අවසාන කරනු ඇති බව ජනපති රනිල් වික්‍රමසිංහ විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරමින් ... Read More
සෙල්ෆියක් ගන්න ගිය රුසියානු තරුණියක් දුම්රියෙන් ඇද වැටෙයි
දුම්රියෙන් ගමන් කරමින් සිටියදී සෙල්ෆි ඡායාරූපයක් ගැනීමට උත්සාහ කළ රුසියානු ජාතික කාන්තාවක් අද (26) ඇල්ල ගල්බිංගය අසලදී දුම්රියෙන් ඇද වැටී බරපතල තුවාල ලබා දෙමෝදර මූලික ... Read More
රට පුරා නව ආයෝජන කලාප ඇති කරනවා
බියගම උදාහරණයට ගෙන ඉදිරි වසර කිහිපය තුළ රටම ඉදිරියට ගෙන යාමට කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කරනවා. තම දේශපාලන ජීවිතය ආරම්භ කළ ... Read More
ගෙවතු වගා වැඩසටහනක් ආරම්භ කිරීමට සැලසුමක්
කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, ගොවිජන සේවා දෙපාර්තමේන්තුව හා පශු සම්පත් සංවර්ධන අමාත්‍යාංශය විසින් ගෙවතු වගා වැඩසටහනක් ආරම්භ කිරීමට සැලසුම් කර තිබේ. පශු සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ඩී. ... Read More

