Author: Author
සියලු වෛද්‍ය සංගම් එකතුවෙයි
වෛද්‍ය සේවාවේ අනාගතය වෙනුවෙන් සියලු වෛද්‍ය සංගම් එක්ව නව වැඩපිළිවෙලක් ආරම්භ කිරීමට තීරණය කර තිබේ. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය, විශේෂඥ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සහ ශ්‍රී ... Read More
අලුත් දෙළුම් ප්‍රභේද 2ක් – මලී PINK සහ ලංකා RED
කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ හෝමාගම පැළෑටි වෛරස් හඳුනා ගැනීමේ මධ්‍යස්ථානය විසින් සිදු කරන ලද පටක රෝපණ පර්යේෂණ අනුව මෙරට දෙළුම් වගාවට නව දෙළුම් ප්‍රභේද 2ක් හඳුන්වා දී ... Read More
කුරුඳු වැඩ අලුත් තැනකට
ජාතික කුරුඳු පර්යේෂණ සහ පුහුණු මධ්‍යස්ථානය කුරුඳු සංවර්ධන දෙපාර්තමේන්තුවට පවරා දීමට කැබිනට් අනුමැතිය ලබා දී ඇත. දැනට අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව යටතේ පවතින කුරුඳු පර්යේෂණ සහ ... Read More
වසර 70කට පසුව සෞදියට මත්පැන් අලෙවිසැලක්
වසර 70කට පසුව සෞදි ආරාබියේ මත්පැන් අලෙවිසැලක් විවෘත කර තිබෙනවා. 1950 වසරේ දී පමණ සෞදි අරාබියේ මත්පැන් තහනම් කළේ එවකට රාජ්‍යත්වය දැරූ අබ්දුල්ලාසීස් රජු විසින්. ... Read More
අර්බුදයට හේතුව මහ බැංකු අධිපති කියයි
රට ආර්ථික අර්බුදයකට ලක් වූයේ අවශ්‍ය අවස්ථාවේදී පාලකයින්ට නිවැරදි උපදෙස් ලබා නොදීම හේතුවෙන් බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පවසනවා. රට ආර්ථික වශයෙන් බංකොළොත් ... Read More
කන්ටේනර් ගාස්‍තු ඉහළ දැමීමට සැරසෙයි
පෙබරවාරි පළමු වැනිදා ඉන්ධන මිල ඉහළ දැමීමක් සිදු වුවහොත් ඊට සමගාමීව බහලුම් ප්‍රවාහන ගාස්තු ද ඉහළ දමන බව බහලුම් ප්‍රවාහන රථ සංගම් සඳහන් කරනවා. ඉන්ධන ... Read More
ස්ත්‍රී සහ පිරිමි ළමුන් දූෂණයට නීති දැඩි වෙයි
දණ්ඩ නීති සංග්‍රහයේ සඳහන් ව්‍යවස්ථාපිත ස්ත්‍රී දූෂණය පිළිබඳව සහ පිරිමි ළමයින් දූෂණය කිරිම සම්බන්ධයෙන් නීති දැඩි කිරීමට රජය තීරණය කර තිබෙනවා. ඒ අනුව ස්ත්‍රී දූෂණය ... Read More
ඔන්ලයින් පනතට ආසියානු අන්තර්ජාල සන්ධානයෙන් නිවේදනයක්
මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පත සම්බන්ධයෙන් Apple, Google, Meta, Amazon සහ Yahoo වැනි තාක්ෂණික සමාගම් ඇතුළත් ආසියානු අන්තර්ජාල සන්ධානය නිවේදනයක් නිකුත් කර තිබේ. එහි ... Read More
උතුරු කොරියාව නව උපායමාර්ගික කෲස් මිසයිලයක් අත්හදා බලයි
නව උපායමාර්ගික කෲස් මිසයිලයක් අත්හදා බැලූ බව උතුරු කොරියාව පවසනවා. විදෙස් මාධ්‍ය වාර්තා පැවසුවේ අත්හදා බැලූ මිසයිල සංඛ්‍යාව නිශ්චිතව ප්‍රකාශ කර නොමැති බවයි. ඒ අනුව ... Read More
උපාධිධාරීන්ට ඉදිරියේදී ගුරුපත්වීම්
රසායන විද්‍යාව, භෞතික විද්‍යාව, ජීව විද්‍යා, ගණිතය, තාක්ෂණවේදය හා විශේෂ භාෂා යන විෂයන් සඳහා ගැසට් නිවේදන නිකුත් කර විභාග පවත්වා පන්දාස් පන්සීයක පමණ ගුරුවරුන් සංඛ්‍යාවක් ... Read More

