Author: Author
විදුලි ගාස්තු සංශෝධනය පෙබරවාරි මැද
විදුලි ගාස්තු සංශෝධනය සිදු කිරීමට පෙරබරවාරි මස මැද පමණ වන බව ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිසමේ සභාපති මහාචාර්ය මංජුල ප්‍රනාන්දු පවසනවා. ඔහු මේ බව කියා ... Read More
පින්බර දුරුතු පෝය අදයි
දුරුතු පුර පසළොස්වක පෝය අද (25) යෙදී තිබේ. බුද්ධ ශාසනයේ සුවිශේෂී සිදුවීම් රැසක් අද වැනි පෝය දිනක සිදුව තිබේ. බුදුන් වහන්සේගේ ප්‍රථම ලංකාගමනය සිදුවනේ ද ... Read More
අද වැසි රහිත කාලගුණයක්
දිවයිනේ ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතිනු ඇත. හිමිදිරි උදෑසන කාලයේදී නුවරඑළිය දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවල මල්තුහින ඇතිවීමේ හැකියාවක් පවතී. මධ්‍යම, සබරගමුව, බස්නාහිර සහ ඌව ... Read More
මැති සබේ සම්මත වුණ Online කෙටුම්පත
Update:- මාර්ගගත ක්‍රම පිළිබඳ පනත් කෙටුම්පත සංශෝධන සහිතව සම්මත වෙයි. මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පත කාරක සභා අවස්ථාවේ දී සංශෝධන සහිතව සම්මත වූ බව ... Read More
පොලිස් මාධ්‍ය ප්‍රකාශක නිහාල් තල්දූවට උසස් වීමක්
පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව නියෝජ්‍ය පොලිස්පති (D.I.G.) තනතුරට උසස් කර තිබෙනවා. නිහාල් තල්දූව 1992 වර්ෂයේ පොලිස් සේවයට බැදී ඇති අතර 1999 ... Read More
73 දෙනෙකු සමඟ රුසියානු හමුදාවට අයත් ගුවන් යානයක් කඩා වැටෙයි
යුක්‍රේන යුද සිරකරුවන් හැටපස්දෙනෙකු රැගෙන ගිය රුසියානු හමුදාවට අයත් භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් එරට වේලාවෙන් පෙරවරු එකොළහට පමණ බෙල්ගොරොඩ් පළාතේදී කඩා වැටී ඇතැයි රුසියානු බලධාරීහු ... Read More
“අවලෝකිතේශ්වර” යළි රිමාන්ඩ්
'අවලෝකිතේශ්වර' යැයි කියාගත් පුද්ගලයා 2024 පෙබරවාරි 7 දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසයේ ... Read More
අත්‍යාවශ්‍ය භාණ්ඩ කිහිපයක තොග සහ සිල්ලර මිල ප්‍රදර්ශනයට
අත්‍යාවශ්‍ය භාණ්ඩ කිහිපයක තොග සහ සිල්ලර මිල අද සිට සතියකට දින තුනක් මාධ්‍ය හරහා ප්‍රදර්ශනය කරන බව පාරිභෝගික අධිකාරිය පවසනවා. මේ අතර පසුගිය 22 වැනිදා ... Read More
ඉඩම් ආරවුලකට ගම්පහ හිමිනමක් ඝාතනය කෙරේ
මල්වතුහිරිපිටිය ප්‍රදේශයේ විහාරස්ථානයක හිමිනමකට සුඛෝපභෝගී මෝටර් රථයකින් පැමිණි නාදුනන පුද්ගලයන් 4 දෙනකු විසින් කළ වෙඩි තැබීමකින් බරපතළ තුවාල ලැබූ එම හිමිනම ඊයේ (23) ගම්පහ මහ ... Read More
වාහනේ තියෙන්නේ තමන්ගේ නමට නෙවෙයිද? වාහන හිමිකරුවන්ට දැනුම්දීමක්
වෙනත් පුද්ගලයින්ගේ නමට ලියාපදිංචි කර ඇති රථවාහන කඩිනම් තමන්ගේ නමට ලියාපදිංචි කරන ලෙසට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව දැනුම්දෙනවා. විකුණුම්කරුවන් විසින් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව වෙත ... Read More

