Author: Author
පොලිසියෙන් ජනතාවට විශේෂ දැනුම් දීමක්
පොලිසිය බවට පවසමින් ජනතාවගෙන් වංචනිකව මුදල් ලබා ගැනීමේ සංවිධානාත්මක ජාවාරමක් පිළිබදව පැමිණිලි ලැබී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව පවසනවා. සංවිධානාත්මකව ... Read More
අද ප්‍රදේශ කිහිපයකට පස්වරුවේ වැසි
නැගෙනහිර සහ ඌව පළාත්වල වැසි ස්වල්පයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ප.ව. 4.00 න් ... Read More
විශ්ව බුද්ධ යළි රිමාන්ඩ් – මහා නායක හිමිත් තීරණයක් ගනී
බෞද්ධයන්ට හා බුදුදහමට අපහාස වන අයුරින් ප්‍රකාශ නිකුත් කර ඒවා අන්තර්ජාලයට මුදාහැරි බවට චෝදනා එල්ලවීම හේතුවෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගත් රත්නපුරේ විමල බුද්ධි හෙවත් ... Read More
ඉලංගෙයි තමිල් අරසු පක්ෂයේ නායකත්වය එස්. ශ්‍රීධරන්ට
දෙමළ ජාතික සන්ධානයේ ප්‍රධාන දේශපාලන පක්ෂය වන ඉලංගෙයි තමිල් අරසු පක්ෂයේ නායකත්වයට පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. ශ්‍රීධරන් තේරී පත්වී තිබෙනවා. ඉලංගෙයි තමිල් අරසු පක්ෂයේ සභාපතිවරයා තෝරා ... Read More
ඉන්දියානු සාගරයේ ප්‍රබල භූ කම්පනයක්
අග්නිදිග ඉන්දියානු සාගර කලාපයේ අද (21) ප්‍රබල භූ කම්පනයක් සිදුව තිබෙනවා. රික්ටර් මාපකයේ 6.3ක් ලෙස සටහන් වූ මෙම කම්පනය සිදුව ඇත්තේ සාගර අභ්‍යන්තරයේ සිට කිලෝමීටර ... Read More
වැට් නිසා ඉන්දියන් බිත්තරයත් නගී
වෙළෙඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු පවසන්නේ, සතොස හරහා අලෙවි කරන ආනයනික ඉන්දීය බිත්තරයක මිල ඉහළ නංවන බවයි. ලංකා සතොස සභාපති පසඳ යාපා මහතා පැවසුවේ වැට් වැඩිකිරීම ... Read More
උසස් පෙළට පෙනී සිටි සිසුන්ට විශේෂ වැඩසටහනක්
මෙවර උසස් පෙළ විභාගයට පෙනී සිටි අපේක්ෂයන් සදහා විශේෂ මාර්ග උපදේශනයක් සහ වෘත්තීය පුහුණු පාඨාමාලා වැඩසටහනක් ක්‍රියාත්මක කරන බව අධ්‍යපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි. ... Read More
සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වැඩ වර්ජන රැල්ලක්
ලබන අඟහරුවාදා (23) සිට රට පුරා රෝහල් ඉදිරිපිට උද්ඝෝෂණ පැවැත්වීමටත්, පෙබරවාරි 01 දා සිට දිවයින පුරා අඛණ්ඩ වැඩවර්ජනයක නිරත වීමටත් සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානය තීරණය ... Read More
අද පළාත් කිහිපයකට වැසි
අද (21) උතුරු-මැද, නැගෙනහිර සහ ඌව පළාත්වල වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. මධ්‍යම සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර ... Read More
වැඩ බලන පොලිස්පති ගෙන් නිලධාරින්ට නව උපදෙස් මාලාවක්
පොලිස් නිලධාරින් සිවිල් ඇඳුමින් රාජකාරි සිදු කරන අවස්ථාවල දී පරීක්‍ෂා කිරීම් සඳහා රථවාහන නැවැත්වීට කටයුතු නොකරන ලෙසට තමන් නව උපදෙස් මාලාවක් ලබා දුන් බව වැඩබලන ... Read More

