Author: Author
ශ්‍රී ලංකා සිම්බාබ්වේ තීරණාත්මක තරඟය අද
සංචාරක සිම්බාබ්වේ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන පන්දුවාර විස්ස ක්‍රිකට් තරගාවලියේ තුන්වන සහ තීරණාත්මක අවසන් තරඟය අද (18) පැවැත්වීමට නියමිතව තිබේ. ඒ, කොළඹ, ... Read More
ඇපල් සමාගම අංක එකට
පසුගිය වර්ශයේ ලොව වැඩිම ස්මාර්ට් ජංගම දුරකථන ගණනක් නැව්ගත කර ඇති සමාගම බවට ඇපල් සමාගම පත් වී තිබෙනවා. අදාළ සමීක්ෂණ වාර්තාවලට අනුව පසුගිය වසරේ නැව්ගත ... Read More
ලංවීමෙන් ක්ෂණික ඇමතුම් අංකයක්
ලංකා විදුලිබල මණ්ඩලය විසින් ක්ෂණික දුරකථන ඇමතුම් අංකයක් හඳුන්වා දී තිබෙනවා. නීතිවිරෝධී විදුලි රැහැන් හේතුවෙන් සිදුවන අලි මරණ සංඛ්‍යාව සැලකිල්ලට ගනිමින් මෙම අංකය හඳුන්වා දී ... Read More
සුපිරි පන්දුවාරයෙන් තීරණය වූ ඉන්දීය ඇෆ්ගනිස්ථාන් ගැටුම
ඉන්දියාව සහ ඇෆ්ගනිස්තානය අතර ඊයේ (17) පැවැත්වුණු විස්සයි විස්ස ක්‍රිකට් තරගයේ ජය පැරදුම තීරණය කිරීමට සුපිරි පන්දුවාර 2ක් යොමුකිරීමට සිදුවිය. කෙසේ වෙතත් තරගයේ දෙවන සුපිරි ... Read More
නව මෝටර් රථ පනතක්
රියදුරු බලපත්‍ර නිකුත් කිරීමේදී මේ වනවිට මතුවී තිබෙන ගැටලුකාරී තත්ත්වය ලබන ඔක්තෝබර් මාසය වනවිට විසඳන බව රජය පවසයි. ඒ අනුව තාවකාලික රියදුරු බලපත්‍ර වෙනුවට එක්දින ... Read More
මහීෂ් සහ වනිඳු ඉදිරියට
ICC නවතම එක්දින හා 20යි 20 පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීම්හි ඉදිරියට පැමිණීමට මහීෂ් තීක්ෂණ හා වනිඳු හසරංග සමත් ව තිබේ. සිම්බාබ්වේ කණ්ඩායම සමඟ පැවැත්වෙන තරගාවලියේ ... Read More
එළවළු මිල ගණන් ඉදිරි කාලයේදීත් ඉහළට
ඇද හැලුණු අධික වර්ෂාවත් සමඟ නුවරඑළියේ එළවළු වගාබිම් රැසකට හානි වී තිබීම නිසා එළවළු මිල ගණන් ඉදිරි කාලයේ දීත් ඉහළ මට්ටමක පවතිනු ඇතැයි සමස්ත ලංකා ... Read More
පාසල් ආරම්භ වන දිනය වෙනස් වෙයි
රජයේ පාසල්වල තෙවන පාසල් වාරයේ අවසන් අදියර පෙබරවාරි මස 5 වැනිදා ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි. මෙවර උසස් පෙළ කෘෂි විද්‍යාව ප්‍රශ්න පත්‍ර නැවත ... Read More
අද වැසි රහිත කාලගුණයක්
උතුරු-මැද, නැගෙනහිර සහ ඌව පළාත්වලත් මුලතිව් දිස්ත්‍රික්කයේත් වැසි වාර කිහිපයක් ඇතිවේ.මධ්‍යම, සබරගමුව, වයඹ සහ දකුණු පළාත්වල වැසි ස්වල්පයක් ඇති විය හැක. දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන ... Read More
මෝටර් රථයක් දුම්රියේ ගැටීමෙන් 4ක් රෝහලට
කොළඹ සිට බණ්ඩාරනායක කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වෙත තෙල් ප්‍රවාහන කරන දුම්රිය ඉදිරියට ධාවනය කිරීමට සංඥා දී තිබියදී (බෙල් ඇන්ඩ් ලයිට්) අනාරක්‍ෂිත ලෙස ධාවනය කළ ... Read More

