Author: Author
මෙසී යළිත් හොඳම ක්‍රීඩකයා වෙයි
2023 වසර සඳහා FIFA පිරිමි කුසලානයේ හොඳම ක්‍රීඩකයා ලෙස ආජන්ටිනාවේ Lionel Messiව තෝරා ගෙන තිබෙනවා. විදෙස් මාධ්‍ය පවසන්නේ මෙම කුසලානය ලබා ගැනීමට Messi පැමිණ නොමැති ... Read More
වසර 10කට පසු නිරෝෂාගෙන් අලුත් ගීතයක්
ලාංකීය කලා ක්ෂේත්‍රය තුළ ජනප්‍රියත්වයට පත් මියුරු කඩහඩකට හිමිකම් කියන ප්‍රවීණ ගායන ශිල්පිනියක් තමයි නිරෝෂා විරාජිනි කියලා කියන්නේ. මීට වසර ගණනාවකට පෙරදී ගායන ක්ෂේත්‍රයට පිවිසෙන ... Read More
සිම්බාබ්වේට පෙරළිකාර ජයක්
තරඟ තුනකින් සමන්විත ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ දෙවන තරගයේ ජය හිමිකර ගැනීමට සිම්බාබ්වේ සමත් වුණා. ඒ, ශ්‍රී ලංකාව ලබාදුන් 173ක ඉලක්කය ... Read More
විදෙස් රැකියා වංචාකරුවන්ට වැඩ වරදී
විදේශ රැකියා වංචාකරුවන්ට එරෙහිව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් නීතිය දැඩිව ක්‍රියාත්මක කරන අතර, වැරදිකරුවන්ට තරාතිරම නොබලා දඩුවම් කරන්නැයි කම්කරු හා විදේශ රැකියා ... Read More
ව්‍යාපාරික ගණුදෙනු සඳහා පුද්ගලික ගිණුම් භාවිතා කරන්නන්ට මහ බැංකුවෙන් නිවේදනයක්
ව්‍යාපාරික ගනුදෙන සඳහා පුද්ගලික ගිණුම් භාවිත කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ව්‍යාපාර කටයුතු සඳහා පෞද්ගලික ගිණුම් භාවිත කිරීමෙන් බදු ... Read More
වැට් නිසා පිරවුම්හල් අර්බුදයක
ඉන්ධන අලෙවි කිරීමේදී සෑම පෙට්‍රල් හා ඩීසල් ලීටරයක් සඳහාම වැට් බදු ගෙවීමට ඉන්ධන හල් හිමියන්ට සිදු වී තිබෙන බැවින් ඉදිරි කාලයේදී සියලු පිරවුම්හල් අර්බුදයකට ලක්වනු ... Read More
A/L කෘෂි විද්‍යාව පළමු ප්‍රශ්න පත්‍රයද අවලංගු කෙරේ
උසස් පෙළ විභාගයේ කෘෂි විද්‍යාව පළමු ප්‍රශ්න පත්‍රය ද අවලංගු කර තිබෙනවා. ඒ අනුව 2024 පෙබරවාරි 01වනදා පෙරවරු 08.30 සිට 11.40 දක්වා කෘෂි විද්‍යාව දෙවන ... Read More
අද පළාත් තුනකට සුළු වැසි
නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වල වැසි ස්වල්පයක් ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතී. බස්නාහිර, ... Read More
කැරට් කියන්නේ රත්තරන් ද ? -1kgක් රුපියල් 2000යි
මෑත ඉතිහාසයේ පළමුවරට කැරට් කිලෝවක තොග මිල රුපියල් දෙදහසේ සීමාවට පැමිණ ඇති බව පෑලියගොඩ තොග ව්‍යාපාරිකයින් පවසයි. පෑලියගොඩ තොග වෙළෙඳ මධ්‍යස්ථානයට කැරට් තොග රැගෙන ඒම ... Read More
සාකච්ඡා අසාර්ථකයි – වර්ජනය දිගටම
සිය ගැටලු සම්බන්ධයෙන් රජය සමග සිදුකළ සාකච්ඡා අසාර්ථක බැවින් සැලසුම්කළ පරිදි පැය 24ක සිය වර්ජනය අඛණ්ඩව සිදුකරන බව සෞඛ්‍ය වෘත්තීය සමිති පවසයි. සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය ... Read More

