Author: Author
සෞඛ්‍ය වෘත්තීය සමිති වර්ජනයෙන් රෝහල්වල අද වැඩ නවතී
වෛද්‍යවරුන්ට ලබාදුන් රුපියල් 35,000 ක දීමනාව සෙසු සෞඛ්‍ය කාර්ය මණ්ඩලවලට ද ලබා දෙන ලෙස රජයට බල කරමින් අද (16 ) උදෑසන 6.30 සිට දිවයින පුරා ... Read More
ඔබත් ONLINE ණය ජාවාරම්කරුවන්ට හසුවුණාද ?
දෙහිවල ප්‍රදේශයේ පවත්වාගෙන ගිය online ණය ලබාදෙන මධ්‍යස්ථානයක් වටලා චීන ජාතිකයින් පස්දෙනෙකු සහ එක් ශ්‍රී ලාංකිකයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන ... Read More
වායු ගුණාත්මකභාවයේ අඩු වීමක්
දිවයිනේ ප්‍රදේශ කිහිපයක වායු ගුණාත්මක භාවය පහත වැටී තිබෙනවා. කොළඹ, ගාල්ල, යාපනය, මන්නාරම යන ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් මෙම තත්ත්වය දක්නට ලැබෙන බවයි මධ්‍යම පරිසර අධිකාරියේ ... Read More
බිත්තර මිල තවත් අඩුවෙන ලකුණු
ඉහළ ගොස් ඇති බිත්තරයක මිල ඉදිරියේ දී තවදුරටත් අඩුවන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර ප්‍රකාශ කළා. ඔහු මේ බව සඳහන් කළේ අගුණකොළපැලැස්ස ප්‍රදේශයේ පෙරේදා (14) ... Read More
වැසි රහිත කාලගුණයක්
දිවයිනේ ප්‍රධාන වශයෙන් අද (16) වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව,වයඹ,දකුණු සහ උතුරු-මැද පළාත්වල ... Read More
අනාරක්ෂිත ලෙස යතුරු පැදියක පෙම් කෙළිය යුවළ අත්අඩංගුවට (Video)
ආරක්ෂිත හිස් ආවරණ ද නොමැතිව අනාරක්ෂිත ලෙස යතුරු පැදියක ගමන් කළ තරුණ යුවළක් ඉන්දීය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙසේ එම යුවළ කාර්ය බහුල මාර්ගයක ... Read More
ඇන්ජලෝ මැතිව්ස්ගෙන් හිටපු තේරීම් කමිටුවට චෝදනාවක්
සිය පෞද්ගලික න්‍යාය පත්‍ර සහ යටි අරමුණු ඉටුකර ගැනීමේ අරමුණින් හිටපු තේරීම් කමිටුව කටයුතු කිරීම හේතුවෙන් මෙරට ක්‍රිකට් ක්‍රීඩාව අඩියටම වැටුණු බව ශ්‍රී ලංකා ක්‍රිකට් ... Read More
රුසියාවේ A-50 ඔත්තු බැලීමේ ගුවන් යානයක් යුක්‍රේනය බිම දමයි
රුසියානු A-50 ඔත්තු බැලීමේ ගුවන් යානයක් බිම දැමූ බව යුක්‍රේනය පවසනවා විදෙස් මාධ්‍ය වාර්තා පැවසුවේ Azov මුහුදට ඉහළින් රුසියානු හමුදා ඔත්තු බැලීමේ ගුවන් යානයක් බිම ... Read More
අවලෝකිතේශ්වර අත්අඩංගුවට
අවලෝකිතේශ්වර නාමයෙන් පෙනී සිටිමින් දේශන පවත්වන මහින්ද කොඩිතුවක්කු නැමති පුද්ගලයාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ. පන්නිපිටිය ප්‍රදේශයේ දී එම සැකකරු අත්අඩංගුවට පත්ව ඇත. ... Read More
තහනම් කළ උ.පෙළ. පේපරය පළමුවැනිදා
මෙවර අ.පො.ස.උසස් පෙළ විභාගයේ කෘෂි විද්‍යාව දෙවන ප්‍රශ්න පත්‍රය නැවත පැවත්වීමේ විශේෂ විභාගය එලඹෙන පෙබරවාරි පළමුවැනිදා පෙරවරු 8.30 සිට 11.40 දක්වා පැවැත්වීමට ශ්‍රී ලංකා විභාග ... Read More

