Author: Author

අමෙරිකාවේ රෝහල් මුව ආවරණ පැළඳීම අනිවාර්ය කරයි

Author- January 5, 2024

COVID-19, උණ සහ වෙනත් ශ්වසන රෝග වැඩිවීම නිසා එක්සත් ජනපදයේ ප්‍රාන්ත හතරක රෝහල්වල මුව ආවරණ පැළඳීම නැවතත් අනිවාර්ය කර තිබෙනවා. මෙලෙස New York, California, Illinois ... Read More

අවතැන් වූවන් නැවත පදිංචි කිරීම ගැන ජනපති කියූ දේ

Author- January 5, 2024

අවතැන්වූවන් නැවත පදිංචි කරවීම පිළිබඳ පවතින ගැටළුව තවදුරටත් ඉදිරියට ගෙන යා නොහැකි බවත්, 2025 වසර වන විට අවතැන් වූවන් නැවත පදිංචි කිරීමේ කටයුතු සම්පූර්ණයෙන් අවසන් ... Read More

මෝටර් රථ නැවතත් ආනයනය කිරීමට සැරසෙයි

Author- January 5, 2024

මෝටර් රථ නැවතත් ආනයනය කිරීමට සුදානම්වන බව වාහන ආනයනකරුවන්ගේ සංගමය පවසනවා. වාහන ආනයනකරුවන්ගේ සංගමය පවසන්නේ එන්ජින් ධාරිතාව 1000ccට අඩු මෝටර් රථ ආනයනය කිරීමට නියමිත බවයි ... Read More

පෙබරවාරි සිට වාහන ලියාපදිංචියට TIN අනිවාර්යයි

Author- January 5, 2024

ලබන පෙබරවාරි මාසයේ සිට රථවාහන ලියාපදිංචි කිරීමේදී සහ වාහනයක් පැවරීමේදී ආදායම් බදු අංකය අනිවාර්ය වන බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් නිශාන්ත අනුරුද්ධ වීරසිංහ පවසනවා. ... Read More

වත්තල පාසලකින් මතු වූ ටී – 56 ගිනි අවිය

Author- January 5, 2024

වත්තල ප්‍රධාන පෙළේ පාසලක ක්‍රිකට් පුහුණුකරුවෙකුගේ ක්‍රීඩා කාමරයක තිබී ගනේමුල්ල සංජීවට අයත් යැයි සැක සහිත ආයුධ කිහිපයක් පොලිස් භාරයට ගෙන තිබේ. ඔහුට අයත් බව සැලකෙන ... Read More

ගාල්ල බන්ධනාගාරයේ කටයුතුවලට සීමා

Author- January 5, 2024

2024.01.03 දින ගාල්ල බන්ධනාගාරයේ සැකකරුවකු meningitis (මොලේ උණ) රෝගය මත මියගිය බව තහවුරු විම නිසා ගාල්ල බන්ධනාගාරයේ කටයුතු සිමා කිරීමට සෞඛ්‍ය නිර්දේශයන් අනුව පියවර ගෙන ... Read More

ඩෙංගු මඩින්න වැඩසටහනක්

Author- January 5, 2024

ත්‍රිවිධ හමුදාවේ මැදිහත් වීමෙන් ලබන ඉරිදා සිට දිවයින පුරා ඩෙංගු මදුරු මර්දන වැඩසටහනක් දියත් කිරීමට සැලසුම් කර තිබෙනවා. ජනාධිපතිවරයාගේ මග පෙන්වීම යටතේ එය ක්‍රියාත්මක අතර, ... Read More

අද පළාත් කිහිපයකට තද වැසි

Author- January 5, 2024

උතුරු, උතුරු-මැද සහ නැගෙනහිර පළාත්වල වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසනවා. දිවයිනේ සෙසු ප්‍රදේශවල ප.ව. 2.00න් පමණ පසු තැනින්තැන ... Read More

කාන්තාවන් සහ දරුවන් වෙනුවෙන් හදිසි දුරකථන අංකයක්

Author- January 4, 2024

කාන්තාවන්ට හෝ ළමයින්ට එරෙහි ක්‍රියාකාරකම් පිළිබඳව පැමිණිලි කිරීමට නව දුරකථන අංකයක් හඳුන්වා දී තිබෙනවා. මහජන ආරක්‍ෂක අමාත්‍යාංශය විසින් පැය 24 පුරා ක්‍රියාත්මක මෙම දුරකථන අංකය ... Read More

වයඹ පළාතේ ගුරුවරුන්ට චක්‍රලේඛයක්

Author- January 4, 2024

පෞද්ගලික උපකාරක පන්ති සහ සම්මන්ත්‍රණ පැවැත්වීම සම්බන්ධ‍යෙන් වයඹ පළාතේ ගුරුවරුන් සඳහා චක්‍රලේඛනයක් නිකුත්කර තිබෙනවා. එම චක්‍රලේඛනයේ සඳහන්වෙන්නේ වයඹ පළාත් පාසල්වල ගුරුවරුන්ට තම පන්තියේ ඉගෙනුම ලබන ... Read More