Author: Author
මධ්‍යම කඳුකරයේ ප්‍රධාන ජලාශ සියල්ලෙහිම වාන් දොරටු විවෘත කෙරේ
කඳුකරයට ඇද හැලෙන ධාරානිපාත වැසි හේතුවෙන් විදුලි බලාගාර ආශ්‍රිත ප්‍රධාන ජලාශ සියල්ලෙහිම වාන් දොරටු විවෘත කිරීමට එහි කාර්යයභාර ඉංජිනේරුවන් කටයුතු යොදා තිබෙනවා . ඒ අනුව ... Read More
මත්පැන් සහ දුම්වැටි ගාස්තු සංශෝධනය ගැසට් කෙරේ
ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් මුදල් අමාත්‍යවරයා ලෙස පැවරී ඇති බලතල අනුව සුරාබදු සංශෝධනය කිරීමේ ගැසට් නිවේදනය නිකුත් කර තිබෙනවා. සුරාබද්ද සහ වැට් බද්ද ඉහල දැමීමත් ... Read More
ජපානයට සුනාමි
සුනාමි අනතුරු ඇගවීමෙන් පසුව ජපානයට පළමු සුනාමි රළ කඩා වැදී තිබෙනවා. ජපානයේ ටොයාමා ප්‍රාන්තයේ ටොයාමා නගරයට එම සුනාමි රළ ඇතුළු වී ඇති අතර, එහි උස ... Read More
ඩීසල් මිල ඉහළ ගියත් බස් ගාස්තු වැඩි වීමක් නැහැ
ඩීසල් මිල ඉහළ දැමුවද බස් ගාස්තු වැඩි නොකරන බව ජාතික ගමනා ගමන කොමිෂන් සභාව පවසනවා. අද (01) සිට ක්‍රියාත්මක වන පරිදි ඔටෝ ඩීසල් ලීටරයක මිල ... Read More
පාසල් ප්‍රවාහන ගාස්තුත් වැඩි කෙරේ
පෙබරවාරි මාසයේ සිට පාසල් ප්‍රවාහන ගාස්තු ඉහළ දැමීමට කටයුතු කරන බව සමස්ත ලංකා පාසල් ළමුන් ප්‍රවාහන සංගමය ප්‍රකාශ කරයි. පාසල් ආරම්භයේ දී එම ප්‍රතිශතය පිළිබඳ ... Read More
ලිට්‍රෝ – ලාෆ් ගෑස් පෙන්වයි
ලිට්‍රෝ ගෑස් මිල වැඩි කරන බව ලිට්‍රෝ සභාපති මුදිත පීරිස් මහතා පවසයි. ඒ අනුව කිලෝග්‍රෑම් 12.5ක ගෘහස්ත ගෑස් සිලින්ඩරයක් රුපියල් 685කින් ඉහළ දමා ඇති අතර ... Read More
ෂාන් විජයලාල් සජිත් පිල සමඟ එක්වෙයි
දකුණු පළාතේ හිටපු මහ ඇමතිවරයා ලෙස කටයුතු කළ, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ෂාන් විජයලාල් ද සිල්වා අද (01) සමගි ජන බලවේගයට එක් වී ... Read More
දකුණු අප්‍රිකාව ඊශ්‍රායලයට එරෙහිව ජාත්‍යන්තර අධිකරණයට
දකුණු අප්‍රිකාව ඊශ්‍රායලයට එරෙහිව ජාත්‍යන්තර අධිකරණයේ නඩු පැවරීමට සූදානම් වනවා. ඊශ්‍රායලය හමාස් සංවිධානයට එරෙහිව සිදුකරන මෙහෙයුම් හරහා ජන සංහාරයක් සිදුවන බවට නියෝගයක් නිකුත් කරන ලෙස ... Read More
මුහුදුබඩ දුම්රිය කාල සටහනේ වෙනසක්
මුහුදු බඩ දුම්රිය මාර්ගයේ කාලසටහන අද (01) සිට සංශෝධනය කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබෙනවා. ඒ අනුව, මාතර දුම්රිය ස්ථානයෙන් ගමන් ආරම්භ කළ රුහුණු කුමාරි ... Read More
පුහුණුකරුවන්ගේ වෙනසක්
එළැඹෙන සිම්බාබ්වේ තරගාවලියේ දී පුහුණුකරුවන්ගේ වෙනස්කම් කිහිපයක් සිදු කිරීමට ශ්‍රී ලංක ක්‍රිකට් ආයතනය තීරණය කර ඇතැයි වාර්තා වේ. ඒ අනුව එම තරගාවලියේ දී ශ්‍රී ලංකා ... Read More

