Author: Author

ලෝක කුසලාන සංචිතයට එක් නොවීම ගැන වනිඳුගෙන් ප්‍රකාශයක්

Author- November 24, 2023

මෙවර ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායමට එක් නොවීම දෙස් විදෙස් වෛද්‍යවරුන්ගේ සහ ශ්‍රී ලංකා ක්‍රිකට් වෛද්‍ය කමිටුවේ නිර්දේශ මත ගත් තීරණයක් බව ... Read More

ප්‍රමිතියෙන් තොර එන්නත් වර්ගයක් රෝගීන් 2,000කට දීලා

Author- November 24, 2023

පිළිකා සඳහා ප්‍රතිකාර කිරීමට භාවිත කරන ප්‍රමිතියෙන් තොර එන්නත් වර්ගයක් රෝගීන් 2,000කට පමණ ලබාදී ඇති බව සෞඛ්‍ය වෘත්තීයවේදින්ගේ විද්වත් සංගමය චෝදනා කරයි. සෞඛ්‍ය වෘත්තීයවේදින්ගේ විද්වත් ... Read More

අද පැය 16ක ජල කප්පාදුවක්

Author- November 24, 2023

අද (24) දිනයේ පැය 16ක කාලයක් සඳහා ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනයක් නිකුත් කරමින් පවසයි. ඒ, කොළඹ 11, 12, 13, ... Read More

O/L විභාගයේ ප්‍රතිඵල මේ මාසයේ අවසානයේ

Author- November 24, 2023

අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල මෙම මස අවසානයේ නිකුත් කිරීමට බලාපොරොත්තු වෙන බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර පවසනවා. ඔහු සඳහන් කළේ, මේ දිනවල විභාග ... Read More

අදත් තද වැසි

Author- November 24, 2023

අද (24) දිනයේ පස්වරු 2.00න් පමණ පසු සබරගමුව, මධ්‍යම සහ බස්නාහිර පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය ... Read More

බදුලු යන සියලු දුම්රිය නානුඔයෙන් නවතී

Author- November 23, 2023

අද (23) දින උඩරට මාර්ගයේ බදුල්ල දක්වා ධාවනය වන සියලු දුම්රිය නානුඔය දක්වා පමණක් ධාවනය කිරීමට තීරණය කර තිබෙනවා. දුම්රිය ගමනා ගමන අධිකාරි එන්.ජේ ඉදිපොළ ... Read More

රුසියාවට දකුණු කොරියාවෙන් චෝදනා

Author- November 23, 2023

උතුරු කොරියාව විසින් ප්‍රථමවරට ඔත්තු බැලීමේ චන්ද්‍රිකාවක් සාර්ථක ලෙස කක්ෂගත කිරීමට ඊයේ (22) සමත් වූයේ රුසියාවේ සහායෙන් බවට දකුණු කොරියාව චෝදනා කරනවා. උතුරු කොරියාවේ අභ්‍යවකාශ ... Read More

ඉන්දිය ධීවර යාත්‍රා අනවසරයෙන් පැමිණීමේ අඩුවක්

Author- November 23, 2023

අනවසරයෙන් පැමිණෙන ඉන්දියානු ධීවර යාත්‍රා සංඛ්‍යාවෙහි තරමක් අඩු වී ඇති බව නාවික හමුදාව ධීවර කටයුතු පිළිබද අමාත්‍යාංශීය උපදේශක කාරක සභාව වෙත දැනුම් දී තිබෙනවා. එහි ... Read More

වසර 10කින් සමනළවැව වාන්දමයි

Author- November 23, 2023

දිවයිනට බලපා ඇති අධික වර්ෂාවත් සමඟ වාරිමාර්ග දෙපාර්තමේන්තුවට සහ මහවැලි අධිකාරියට අයත් ජලාශවල ජල මට්ටම් මේ වන විට සියයට 90 ඉක්මවා තිබෙනවා. ඒ අනුව සමනලවැව ... Read More

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව ගැන සෙවීමට තේරීම්කාරක සභාවක්

Author- November 23, 2023

ඉහළ තනතුරු සඳහා නම් අනුමත කිරීමේ දී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව සිදු කරන ප්‍රමාදයන් පිළිබඳව සොයා බැලීමට පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කරන බව ජනාධිපති රනිල් ... Read More