Author: Author
සය නිවුන් දරුවන්ගෙන් එක් දරුවෙකු මියයයි
සය නිවුන් දරුවන් අතරින් එක් දරුවෙක් බොරැල්ල රිජ්වේ ආර්යා ළමා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිය දී අද (18) උදෑසන මියගොස් තිබෙනවා. රිජ්වේ ආර්යා ළමා රෝහලේ අධ්‍යක්ෂ ... Read More
ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල ඉහළට
ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල අද (18) ඉහළ ගොස් තිබෙනවා. ගාසා රෝහලට එල්ල වූ මාරාන්තික ප්‍රහාරයෙන් පසු මෙම ඉහළ යාම සිදු ඇති බවයි වාර්තාවෙන්නේ. විදෙස් මාධ්‍ය ... Read More
අත්‍යවශ්‍ය සේවා පිළිබඳ අතිවිශේෂ ගැසට්ටුවක්
අංශ කිහිපයක් තවදුරටත් අත්‍යාවශ්‍ය සේවා ලෙස ප්‍රකාශයට පත් කරමින් වැඩබලන ජනාධිපති ලේකම්වරයාගේ අත්සනින් යුතුව අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ අනුව, *විදුලිබල සැපයීම සම්බන්ධව ... Read More
ගාල්ල මාතර ප්‍රධාන මාර්ගය ජලයෙන් යටවෙයි
ඇඳහැලෙන අධික වර්ෂාව සමග ගාල්ල මාතර ප්‍රධාන මාර්ගය මිරිස්ස නගරය ආසන්නයෙන් ජලයෙන් යටව තිබෙනවා. මේ හේතුවෙන් රථවාහන ගමනාගමනයට දැඩි බාධා එල්ල වී ඇති අතර, ව්‍යාපාරික ... Read More
කෙටුම්පත් 05 කට කථානායකවරයාගේ සහතිකය
පසුගිය කාලය තුළ පාර්ලිමේන්තුවේදි සම්මත වූ පනත් කෙටුම්පත් 05 කට කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ඊයේ (17) සිය සහතිකය සටහන් කළා. සිවිල් නඩු විධාන සංග්‍රහය(සංශෝධන) ... Read More
සහල් හිඟයක් ?
රට තුළ සහල් හිඟයක් පවතින බවට තොරතුරු වාර්තා වෙනවා. එම නිසාම ඉදිරියේදී කීරි සම්බා සහ බාස්මතී සහල් ආනයනය කිරීමට සිදුවිය හැකි බවයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද ... Read More
විදුලිබල මණ්ඩලය සියයට 10කින් බිල වැඩි කිරීමට යළිත් අවසර ඉල්ලයි
ඉදිරි වසර දෙකක කාලයක් සඳහා විදුලි ගාස්තු සියයට 10 කින් ඉහළ නැංවීමේ අවශ්‍යතාව පවතින බව ලංකා විදුලිබල මණ්ඩලය මහජන උපයෝගිතා කොමිසමට දැනුම් දී තිබෙනවා. මේ ... Read More
නෙදර්ලන්තයට පෙරළිකාර ජයක්
දකුණු අප්‍රිකාව සහ නෙදර්ලන්තය අතර පැවති තරගයේ ජය ගැනීමට නෙදර්ලන්තය කණ්ඩායමට හැකි වුණා. ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් නෙදර්ලන්ත කණ්ඩායම පන්දුවාර 43 අවසානයේ කඩුලු 8ක් දැවී ලකුණු ... Read More
ලෙබනනයේ සිටින ශ්‍රී ලාංකිකයින්ට හදිසි දැනුම්දීමක්
දකුණුදිග ලෙබනනයේ සේවයේ නිරතව සිටින සියලු ශ්‍රී ලාංකිකයින් වෙත එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විසින් විශේෂ දැනුම්දීමක් සිදුකර තිබෙනවා. ඒ අනුව තමන්ගේ නම සහ දුරකථන ... Read More
ගාසා තීරයේ රෝහලකට ඊශ්‍රායලයෙන් ගුවන් ප්‍රහාරයක් – 500ක් මරුට
ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයකින් අවම වශයෙන් පුද්ගලයින් 500 දෙනෙකු මියගොස් ඇති බව පලස්තීන සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා. ගාසා නගර මධ්‍යයේ පිහිටි අල්-අහ්ලි අරාබි රෝහලට මෙම ප්‍රහාරය එල්ල ... Read More

