Category: උණුසුම් පුවත්

ඇමෙරිකාව නැත්නම් යුරෝපයක් නෑ – සාන්නා මරින්

Author- December 3, 2022

ඇමෙරිකාවේ දායකත්වයකින් තොරව යුරෝපය ශක්තිමත් නොවන බව ෆින්ලන්ත අග්‍රාමාත්‍ය සාන්නා මරින් පවසනවා.මේ දිනවල ඔස්ට්‍රේලියාවේ නිල සංචාරය යෙදී සිටින අතරතුරදීයි ඇය මේ බව ප්‍රකාශ කර ඇත්තේ. ... Read More

IPL වෙන්දේසියේ දී මැතිව්ස්ට ඉහළ මිලක්

Author- December 3, 2022

IPL 2023 වෙන්දේසිය සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් 23 දෙනෙකු ලියාපදිංචි වී තිබෙනවා. IPL වෙන්දේසියේ ඉහළම මිලක් හිමි ක්‍රීඩකයින් කිහිප දෙනා අතරට ඇන්ජලෝ මැතිව්ස් ඇතුළත් ... Read More

සංචාරකයින් 1000 ක් රැගෙන අසමාරා කොළඹට

Author- December 3, 2022

සංචාරකයින් 1000 ක් රැගත් ඇමෙරිකානු සුඛෝපභෝගි මගී ප්‍රවාහන නෞකාවක් වන අසමාරා ක්වෙස්ට් නෞකාව කොළඹ වරායට ළගා වී තිබෙනවා. අද පස්වරු 4.30 ට පමණ පැමිණි මෙම ... Read More

තොරතුරු නොදුන් රැකියා නියෝජිත ආයතන 400කට වැඩ වරදී

Author- December 3, 2022

විදේශ රැකියා නියෝජිත ආයතන 400ක් තහනම් කර ඇති බව විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර පවසනවා. කම්කරු අමාත්‍යාංශ වැයශීර්ෂය පිළිබඳ කාරක සභා අවස්ථා විවාදයට එක්වෙමිනුයි අමාත්‍යවරයා ... Read More

ප්‍රබල පෘතුගාලය පැරද වූ දකුණු කොරියාව සුපිරි 16 දෙනාගේ වටයට

Author- December 3, 2022

දකුණු කොරියාව 2022 ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ සුපිරි 16 දෙනාගේ වටයට සුදුසුකම් ලබා ගත්තේය.ඒ ප්‍රබල පෘතුගාලය පරාජය කරමිනි. දකුණු කොරියාව සහ පෘතුගාලය අතර තරගය පැවැත්වුණේ ... Read More

රහට උයලා ලංකාවට පදක්කම් ගොඩක් (Photos)

Author- December 3, 2022

සිව්වන ලෝක කුසලාන සූපවේදී තරගාවලිය (Calinary World Cup - 2022 ) නියෝජනය කළ ශ්‍රී ලාංකික සූපවේදීන් 11 දෙනෙකු රන් පදක්කම් 06 ක්, රීදී පදක්කම් 06 ... Read More

තිලිණිගෙන් විදුලි බිලටත් පොල්ලක්

Author- December 3, 2022

මහා පරිමාණ මූල්‍ය වංචාවක් හේතුවෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින තිකෝ සමූහ ව්‍යාපාර හිමිකාරිය වන තිලිණි ප්‍රියමාලිගේ නිවසේ විදුලිය ඊයේ (02) සිට විසන්ධි කර ඇති ... Read More

අද ප්‍රදේශ කිහිපයකට ගිගුරුම් සහිත වැසි

Author- December 3, 2022

උතුරු, නැගෙනහිර සහ උතුරු-මැද පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. මේ අතර දිවයිනේ ... Read More

රුපියල තවත් බාල්දු වෙයි

Author- December 2, 2022

විදේශ මුදල් වර්ග කිහිපයකට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල අද (02) දිනයේ දී තවදුරටත් අවප්‍රමාණය වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව වාර්තා කරයි. ඕස්ට්‍රේලියානු සහ ... Read More

HIV ආසාදිතයින් ඉහළට – වැඩිම පිරිස තරුණයින්

Author- December 2, 2022

මෙම වසරේ එච්.අයි.වී ආසාදිතයින් වාර්තා වීම පසුගිය වසරට සාපේක්ෂව පැහැදිලි ලෙස වැඩි වීමක් පෙන්වා ඇති බව ජාතික ලිංගාශ්‍රිත රෝග සහ ඒඩ්ස් මර්ධන ඒකකය පවසනවා. පසුගිය ... Read More