Category: උණුසුම් පුවත්
ඇඳුම වෙනස් කළ ගුරුවරියන්ට වැඩ වරදින ලකුණු
ගුරුවරියන් වෙනුවෙන් නියම කර ඇති සාරිය සහ ඔසරිය වෙනුවට වෙනත් ඇඳුම්වලින් සැරසී ඊයේ (21) පාසල් වෙත පැමිණි ගුරුවරියන් පිළිබඳ ඉදිරියේ දී විනය ක්‍රියාමාර්ග ගැනීමට නියමිත ... Read More
තවත් ප්‍රබල භූ කම්පනයක්
ඕස්ට්‍රේලියාවේ සහ නවසීලන්තය ආසන්නයේ පිහිටි සොලමන් දූපත්වල රික්ටර් මාපකයේ ඒකක 7ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් අද සිදුව තිබෙනවා. විදෙස් මාධ්‍ය සඳහන් කළේ මෙම භූ කම්පනයෙන් ... Read More
නිදහස් දිනයට නිදහසේ යන්න පුළුවන් තැන්
75වන නිදහස් දිනයට සමගාමීව මහජනතාවට විශේෂ අවස්ථා කිහිපයක් ලබාදීමට රජය තීරණය කර තිබෙනවා. ඒ අනුව නිදහස් දිනය යෙදෙන එළඹෙන වසරේ පෙබරවාරි මස 04 වනදා ජාතික ... Read More
අද ලෝක පාපන්දු කුසලානයේ තරඟ තුනක් – ප්‍රබල ආර්ජන්ටිනාවත් අද තරඟ බිමට
2022 ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ තවත් තරඟ 3ක් අද (22) පැවැත්වීමට නියමිතය. එහි පළමු තරඟයට එක් වන්නේ, ආර්ජන්ටිනාව සහ සෞදි ආරාබියයි. එම තරඟය මෙරට වේලාවෙන් ... Read More
ජාතික ඖෂධ ප්‍රතිපත්තිය සංශෝධනය කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය
මෙරට ජාතික ඖෂධ ප්‍රතිපත්තිය සංශෝධනය කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා. 2005 වර්ෂයේදී සකස් කරන ලද ඖෂධ ප්‍රතිපත්තිය ප්‍රකාශයට පත් කර මේ වන විට වසර ... Read More
කිසිවිටෙකත් ජනතාව අතහැර පලා ගියේ නැහැ – මහින්ද රාජපක්ෂ
සංශෝධනයන්ට එකඟව අයවැය සඳහා සියලුදෙනා සහාය දැක්විය යුතු බව හිටපු අගමැති මහින්ද රාජපක්ෂ පවසනවා. අද (22) පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් ඔහු මේ බව සඳහන් ... Read More
බැසිල්ට ප්‍රභූ ආරක්ෂාව දීමෙන් රජයට පාඩුවක් කරලා
හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂට කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ සිට ප්‍රභූ ආරක්ෂාව ලබාදීමෙන් රජයට පාඩුවක් කර ඇතැයි පෙන්වා දෙමින් අල්ලස, දූෂණය, නාස්තියට එරෙහි පුරවැසි බලය සංවිධානය ... Read More
අයවැයට මොකද වෙන්නේ ?
අයවැය දෙවැනි වර කියවීමේ ඡන්ද විමසීම අද (22) පැවැත්වේ. අද පෙරවරු 9.30 ට කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතය. ආණ්ඩුවට සම්බන්ධව සිටින ... Read More
වැස්ස අඩු වෙයි
නිරිත දිග සහ ඊට යාබද බටහිර මධ්‍යම බෙංගාල බොක්ක ආශ්‍රිතවයාපනයට කිලෝමීටර් 410ක් පමණ උතුරට බරව ඊසාන දෙසින් උතුරු අක්ෂාංශ13.00 (13.00 N) සහ නැගෙනහිර දේශාංශ 81.70 ... Read More
එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් තනතුරට සුමතිපාල
එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම්වරයා ලෙස තිලංග සුමතිපාල පත්කර තිබෙනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව විසින් මේ බව තීරණය කර තිබෙනවා. මෛත්‍රීපාල ... Read More

