Category: උණුසුම් පුවත්
ගෑස් මිල සම්බන්ධ තීරණය අද
ගෑස් මිල සංශෝධනයක් අද (06) සිදුවීමට නියමිතයි. ලිට්රෝ සමාගමේ සභාපති මුදිත පීරිස් කොළඹ පසුගියදා පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මේ බව කියා සිටියා. එසේම, ඔහු වැඩිදුරටත් ... Read More
දනිෂ්ක ගුණතිලක සිඩ්නි නුවර දී අත්අඩංගුවට
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩක දනිෂ්ක ගුණතිලක ඔස්ට්‍රෙලියාවේ සිඩ්නි නුවර දී අත් අඩංගුවට ගෙන තිබෙනවා. ඊයේ (05) ඔහුව එරට පොලිසියෙන් අත් අඩංගුවට ගෙන ඇති බවයි ... Read More
අදත් ප්‍රදේශ කිහිපයකට වැසි
දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේ දී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. එම නිවේදනයේ ... Read More
අවන්හලක් ගිනි ගැනීමෙන් 15 දෙනෙකු මරුට
රුසියාවේ කොස්ට්‍රොමා නගරයේ රාත්‍රී අවන්හලක ඇති වූ ගින්නකින් පුද්ගලයින් 15 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ඊයේ රාත්‍රී බීමත් පුද්ගලයෙකු විසින් නර්තන වේදිකාව මත ගිනි අවියකින් සිදුකළ ... Read More
යළි ඇති වූ තෙල් පෝලිම් අද හෝ හෙට අවසන් – ලංකා පෞද්ගලික ටැංකි රථ හිමියන්
ඉන්ධන ඇනවුම් කිරීමේ ප්‍රමාදයක් හේතුවෙන් ඉන්ධනහල් ආශ්‍රිතව හටගෙන තිබූ රථවාහන පෝලිම් අද (05) හෝ හෙට (06) දිනය වනවිට සම්පූර්ණයෙන් අවසන් වනු ඇති බව ලංකා පෞද්ගලික ... Read More
“ආශාවරී” සංගීත කණ්ඩායම ගැන පොලිසියෙන් දැනුම් දීමක්
මැදිරිගිරිය ප්‍රදේශයේ ආශාවරී නමැති ළමා සංගීත කණ්ඩායමේ කටයුතු නතර කිරීමට පරිවාස දෙපාර්තමේන්තුව සහ පොලීසිය පියවර ගෙන ඇති බව වාර්තා වුණා. පසුගිය දින කිහිපයයේ සමාජ මාධ්‍ය ... Read More
සටන්කාමී සිංහයන් හමුවේ එංගලන්තයට තියුණු ජයක් – කැන්ගරු සිහිනයත් බොඳ වෙයි
විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 12දෙනාගේ වටයේ අද (05) පැවැති තරගයේ ජය වාර්තා කිරීමට එංගලන්ත කණ්ඩායම සමත්විය. තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට ... Read More
ජානකී රිමාන්ඩ්
තිළිණි ප්‍රියමාලිගේ මූල්‍ය වංචා සිදුවීම්වලට අදාළව අත්අඩංගුවට ගත් ජානකී සිරිවර්ධන ලබන 16 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා. ඒ, අද (05) ඇය අලුත්කඩේ අංක 3 ... Read More
ඉන්ධන බවුසරයක් පෙරළී රියදුරු මරුට
පුස්සැල්ලාව - හෙල්බොඩ වතුයායට ඉන්ධන ප්‍රවාහනය කරමින් තිබූ බවුසරයක් හෙල්බොඩ වතු මාර්ගයේ වංගුවක් සහිත ප්‍රදේශයක දී මාර්ගයෙන් ඉවතට පෙරලී යාමෙන් සිදු වූ අනතුරින් බවුසරයේ රියදුරු ... Read More
මෙරට නිල සංචිත වත්කම පහළට
සැත්තැම්බර් මාසය අවසන් වන විට මෙරට දල නිල සංචිත ඇමරිකානු ඩොලර් බිලියන 1.8ක් ලෙස සටහන් වී තිබෙනවා. ඒ චීන මහ බැංකු හුවමාරු පහසුකම ද ඇතුලත්වයි. ... Read More

