Category: උණුසුම් පුවත්
දින 2කින් ෆයිසර් එන්නත් මාත්‍රා මිලියන 6ක් කල් ඉකුත් වෙයි
ඔක්තෝම්බර් 31 (සඳුදා) කල් ඉකුත් වීමට නියමිත ෆයිසර් එන්නත් මිලියන 6කට ආසන්න ප්‍රමාණයට කුමක් කරන්නේ ද යන්න ගැන තීරණයක් නොවැම්බර් මුල දී ගැනීමට නියමිත බව ... Read More
පහළ වායුගෝලයේ කැළඹිලි ස්වභාවයක් – යළිත් වැස්ස වැඩි වෙන ලකුණු
ශ්‍රී ලංකාව ආසන්න පහළ වායුගෝලයේ කැළඹිලි ස්වභාවයක් වර්ධනය වෙමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එබැවින් ඉදිරි දින කිහිපයේදී දිවයිනේ වැසි තත්ත්වයේ වැඩිවීමක් අපේක්ෂා කරන ... Read More
ලංකාව පරාදයි
ශ්‍රී ලංකා කණ්ඩායම සමග පැවති තරගයෙන් ලකුණු 65ක ජයක් ලබා ගැනීමට නවසීලන්ත කණ්ඩායම සමත්වුණා. සිඩ්නි හිදීයි මෙම තරගය පැවැත්වුණේ. තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට ... Read More
චමීරගේ සැත්කම සාර්ථකයි – තීරණාත්මක තරඟයේ කාසියේ වාසිය නවසීලන්තයට
පන්දුවාර විස්ස ලෝක කුසලාන තරඟාවලිය අතරතුර දී ආබාධයට ලක්වූ ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක දුෂ්මන්ත චමීරට සිදුකළ සැත්කම සාර්ථක බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ... Read More
කථානායිකාවගේ සැමියාට මිටි ප්‍රහාරයක්
ඇමරිකානු කථානායක නැන්සි පෙලොසිගේ ස්වාමියා වන පෝල් පෙලොසි හට කිසියම් පුද්ගලයෙකු මිටි ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා. කථානායකවරියගේ සැන්ෆ්‍රැන්සිස්කෝහි පිහිටි නිවසට, ඊයේ (28) අනවසරෙන් ඇතුලු වූ ... Read More
වගා කරන්න දැන් ලෑස්තිවෙන්න – ගොවීන්ට දැනුම් දීමක්
නොවැම්බර් මාසයේ සිට වගා කටයුතු ආරම්භ කිරීමට සූදානම් වන ලෙස වාරිමාර්ග දෙපාර්තමේන්තුව ගොවීන්ට දැනුම් දෙනවා. එහි ජල කළමනාකරණ අංශයේ අධ්‍යක්ෂ ඉංජිනේරු ඩී. අබේසිරිවර්ධන කියා සිටියේ ... Read More
පොලිස් වෙඩිල්ලෙන් සිසුවෙකුට බරපතලයි – මා.හි.කො මෙන් විමර්ශනයක්
මාතර තිහගොඩ ප්‍රදේශයේ දී ඊයේ (28) හවස පොලිස් අණ නොතකා ධාවනය වූ ත්‍රීරෝද රථයක් අත්අඩංගුවට ගැනීම සදහා පොලිසිය සිදුකළ වැටලීමක් අතරතුර සිදුවූ පොරබැදීමකින් පොලිසියේ ගිනි ... Read More
තෙල් මිලේ සුළු අඩුවක්
ලෝක වෙළඳපලේ බොරතෙල් මිල පෙරදිනට සාපේක්ෂව ඊයේ (28) සුළු අඩුවීමක් පෙන්නුම් කරත් ගතවූ දින 10ක කාලය සැලකීමේ දී ක්‍රමක්‍රමයෙන් ඉහළ ගොස් මේ වන විට ඩොලර් ... Read More
විනය විරෝධී වැඩ කරන භික්ෂූන්ට එරෙහිව කටයුතු කරන්න නව පනතක්
දුසිල්වත් සහ ඇතැම් ව්‍යාපාර ආදී කටයුතුවල නියැලෙන භික්ෂුන් සම්බන්ධයෙන් අවශ්‍ය පියවර ගැනීමට බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු පිළිබද අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ අවධානය යොමුවී තිබෙනවා. ... Read More
කොවිඩ් කාලේ වැසුණු සිනමා ශාලා 10ක් යළි ඇරේ
කොරෝනා වසංගතය හේතුවෙන් වසා දැමුණු මෙරට සිනමා ශාලා 49න් 10 ක් ලබන මාසයේ දී නැවත විවෘත කිරීමට ජාතික චිත්‍රපට සංස්ථාව තීරණය කර තිබෙනවා. 2019 වසර ... Read More

