Category: උණුසුම් පුවත්
බිනර වෙනුවට අසිත
T20 ලෝක කුසලානය සඳහා වන ශ්‍රී ලංකා සංචිතයට ආබාධයට ලක් වූ බිනුර ප්‍රනාන්දු වෙනුවට අසිත ප්‍රනාන්දු නම් කිරීමට ICC අනුමැතිය ලැබී තිබේ. ශ්‍රී ලංකාව හා ... Read More
තිලිණි ප්‍රියමාලි වංචා කළ මුදල හෙළිවෙයි
දැනට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින තිළිණි ප්‍රියමාලිට එරෙහිව ලැබී ඇති පැමිණිලිවලට අනුව රුපියල් කෝටි 128කට අධික මුදලක් වංචාකර ඇති බවට අනාවරණය වී තිබෙනවා. පොලිස් ... Read More
වසන්ත, සිරිධම්ම හිමි නිදහස් කරන්නැයි ඉල්ලා අන්තරේ ත්‍රස්ත විමර්ශන ඒකකය වටලයි (Video)
දැනට අත්අඩංගුවට ගෙන රැඳවුම් නියෝග මත සිටින සිටින අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ සහ පූජ්‍ය ගල්වැව සිරිධම්ම හිමියන් නිදහස් කරන ලෙස ... Read More
අවුරුදු පහට අඩු දරුවන් සිටින මව්වරුන්ට රට හැර යෑම නතර කළ යුතුයි
වයස අවුරුදු දෙකට වැඩි දරුවන් සිටින මවුවරුන්ට විදේශ රැකියා සඳහා රට හැර යාමට අවසර ලබා දීමට රජය ගෙන ඇති තීරණය උපරිම වසර පහකට සංශෝධනය කළ ... Read More
අදායම් පනතට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්
නව දේශීය ආදායම් සංශෝධන පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි යැයි ප්‍රකාශ කරන මෙන් ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර තිබේ. හෝමාගම ප්‍රදේශයේ පදිංචි යූ එස් රණවීර ... Read More
2023 අයවැය නොවැම්බර් 14 පාර්ලිමේන්තුවට
2023 අයවැය නොවැම්බර් 14 පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බව වාර්තා වෙනවා. පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව මෙම තීරණය ගෙන ඇති බව යි වැඩි දුරටත් වාර්තා ... Read More
බංගලියන් පරදා දකුණු අප්‍රිකාවට විශිෂ්ට ජයක්
20යි 20 ලෝක කුසලාන සුපිරි දොළහා වටයේ තරගයක් අද (27) පැවැත්වුණේ, දකුණු අප්‍රිකාව හා බංගලාදේශය අතර යි. ඒ, සිඩ්නි ක්‍රීඩාංගණයේ දී. එම තරගයෙන් ලකුණු 104ක ... Read More
ශ්‍රී ලංකන් එයාර්ලයින්ස් ජාත්‍යන්තරයේ සම්මානයට පාත්‍ර වෙයි
ශ්‍රී ලංකන් ගුවන් සේවය, Sheikh Mohammed Bin Rashid Al Maktoum (SMBR) ගුවන් සම්මාන උලළේ දී විශිෂ්ටතම ගුවන් සේවා තිරසාර වැඩසටහනට හිමි සම්මානය දිනාගෙන තිබෙනවා. මේ ... Read More
පල්ලියක් තුළ වෙඩි තැබීමක් – 15ක් මරුට
ඉරානයේ ෂිරාස් නගරයේ ෂියා පල්ලියක් තුළ සිදු කළ වෙඩි තැබීමකින් පුද්ගලයින් 15 දෙනෙකු ජීවිතක්ෂයට පත් වී තිබේ. මෙම ප්‍රහාරය පල්ලියට ඇතුළු වූ ආයුධ සන්නද්ධ පුද්ගලයින් ... Read More
ගණන් යන ඉදිකිරීම් බඩු බස්සන්න ඇමතිගෙන් උපක්‍රමයක්
යකඩ, ටයිල් සහ ඇළුමිනියම් ඇතුළු මිල ඉහළ ගොස් තිබෙන ගොඩනැගිලි ද්‍රව්‍ය ,ගොඩනැගිලි ද්‍රව්‍ය සංස්ථාව සෘජුව ආනයන කර බෙදාහැරීමට කටයුතු කරන බව නාගරික සංවර්ධන හා නිවාස ... Read More

