Category: උණුසුම් පුවත්
පාකිස්තාන ප්‍රකට මාධ්‍යවේදියෙකු කෙන්යාවේදී වෙඩි තබා ඝාතනය කරයි
පාකිස්තාන මාධ්‍යවේදියෙකු වන අර්ෂාඩ් ෂරීෆ් කෙන්යාවේ නයිරෝබි හිදී වෙඩි තබා ඝාතනය කර තිබේ. ඝාතනයට ලක්වූ මාධ්‍යවේදියාගේ බිරිඳ ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් මේ බව තහවුරු කර ... Read More
රෝහල්වල වැඩ නැවතෙයි ?
පවතින ඖෂධ හිඟය විශාල බිදවැටීමකට ලක්වෙමින් පවතින බැවින් ඉදිරියේ දී මෙරට සියලු රෝහල් අකර්මන්‍යය විය හැකි බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය පවසා තිබේ. මේ වන ... Read More
පාන් සඳහා උපරිම මිලක් සහ බරක් ගැසට් කරන්නලු
පාන් සඳහා උපරිම සිල්ලර මිලක් හා නියමිත බරක් සඳහන් කර ගැසට්පත්‍රයක් නිකුත් කරන ලෙස පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය පාරිභෝගික කටයුතු අධිකාරියෙන් ඉල්ලයි. ශ්‍රී ලංකාවේ ... Read More
සල්මන් රුෂ්ඩිට ඇසක් අහිමිවෙයි
පසුගිය අගෝස්තු මාසයේදී නිව්යෝර්ක්හිදී ලේඛකයෙකු වන සල්මන් රුෂ්ඩිට පිහි ඇනුමක් එල්ල වීමෙන් පසු ඔහුගේ එක් ඇසක පෙනීම සහ එක් අතක් භාවිතා කිරීම අහිමි වී ඇති ... Read More
බැසිල් දේශපාලනය කළත් යළි පාර්ලිමේන්තු ඒන් නෑ – මහින්ද රාජපක්ෂ
ද්විත්ව පුරවැසිභාවය හේතුවෙන් පර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අහිමිවීම බැසිල් රාජපක්ෂට ගැටලුවක් නොවන බවත්, කොහොමටවත් ඔහු යළි පාර්ලිමේන්තුවට ඒමේ අදහසින් දේශපාලනය කරන්නේ නැතැයි හිටපු අගමැති මහින්ද රාජපක්ෂ ... Read More
ශ්‍රී ලාංකිකයෙකුට කැසිනෝ ශාලාවකට ඇතුළුවෙන්න අයකරන ගාස්තුව ඉහළට
කැසිනෝ ශාලාවකට ඇතුළුවන ශ්‍රී ලාංකිකයෙකුගෙන් අයකරන ගාස්තුව ඩොලර් 200 දක්වා ඉහළ නංවන පරිදි ඔට්ටු සහ සූදු පනත කඩිනමින් සංශෝධනය කිරීමට මුදල් අමාත්‍යංශය තීරණය කර තිබෙනවා. ... Read More
පැතුම් හෙට තරඟයට
පන්දුවාර 20 ලෝක කුසලාන තරඟාවලියේ සුපිරි 12 දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගි වන දෙවන තරඟය ඔස්ට්‍රෙලියාවට එරෙහිව පර්ත් හි දී හෙට (25) පැවැත්වෙනවා. එම තරඟය ... Read More
කැසිනෝ බද්ද 150%කින් ඉහළට
කැසිනෝ සඳහා වන වාර්ෂික බද්ද රුපියල් කෝටි 20 සිට 50 දක්වා 150කින් වැඩි කර තිබෙන බව නිවේදනය්ක් නිකුත් කරමින් මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය සඳහන් ... Read More
ගුවන් යානයක් කඩා වැටෙයි
රුසියානු ගුවන් හමුදා යානයක් දකුණු සයිබීරියාවේ ජනාකීර්ණ ප්‍රදේශයකට කඩාවැටී තිබෙනවා. දෙමහල් නිවසකට මෙම යානය කඩාවැටී ඇති අතර, යානයේ සිටි ගුවන් නියමුවන් දෙදෙනාම මියගොස් ඇති බවයි ... Read More
ශ්‍රී ලංකාවට අර්ධ සූර්යග්‍රහණයක් දැක ගැනීමේ අවස්ථාවක්
අර්ධ සූර්යග්‍රහණයක් හෙට සිදුවීමට නියමිත බව ආතර් සී ක්ලාක් මධ්‍යස්ථානය පවසනවා. මෙය යාපනය ප්‍රදේශයට සම්පූර්ණයෙන්ම දිස්වන අතර, එය විනාඩි 22 කාලයක් දැකගත හැකියි. කොළඹ දී ... Read More

